~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :shocked::shocked:yako graduate kenekutath starting 40000 ne ban executve level

    ඉන්ජිනියරින් පාස් අවුට් එකෙකුට ස්ටාර්ටින් 70-80 නතින්ග් බන්.අපි මේ අවුරුදු 5ක් විතර වැඩකරලා ඔය ගාන ගන්නේ.මුල්ම පඩිය 10000යි.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    යකෝහ් ලෙක්චර් කෙනෙකුට 45යිද ගෙවුවේ.සාපේ විතරක් පාස් මමත් 40කට වඩා ගන්නවනේ බන්.


    යකෝ සල්ලි ඉතිරි වෙන්නෙ නෑ කියනවා නේද, මොනව කරලද 40ම ඉවර වෙන්නෙ :confused:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    යකෝ සල්ලි ඉතිරි වෙන්නෙ නෑ කියනවා නේද, මොනව කරලද 45ම ඉවර වෙන්නෙ :confused:

    ඒකට වෙන දේ දෙයියෝවත් දන්නේ නැතුව ඇති බන්.ගෙදරට 10ක් දෙනවා.තව 5000ක් අනිවාර්ය වියදම් තියෙනවා.අනික් ඒවට අනේ මන්දා.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඕකා කණමදයා වගේ බොනවා ඇති :baffled:

    පල ඩෝ යන්න.බොන්න ඕනිනම් මාසෙකට 4000ක් යයි උපරිම උනොත්.

    මොනවම හරි වියදමක් සෙට් වෙනවා බන්.ගිය මාසේ අම්මා සනීප නැතුව බෙහෙත් කරා.මේ මාසේ අයන් එක වැඩකරන්නේ නැතුව එකක් ගත්තා.ඊට කලින් මාසෙක ෆෑන් එක පිච්චුනා.ඔන්න බලපන් මට වෙන වැඩ.
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    පල ඩෝ යන්න.බොන්න ඕනිනම් මාසෙකට 4000ක් යයි උපරිම උනොත්.

    මොනවම හරි වියදමක් සෙට් වෙනවා බන්.ගිය මාසේ අම්මා සනීප නැතුව බෙහෙත් කරා.මේ මාසේ අයන් එක වැඩකරන්නේ නැතුව එකක් ගත්තා.ඊට කලින් මාසෙක ෆෑන් එක පිච්චුනා.ඔන්න බලපන් මට වෙන වැඩ.

    :shocked::(:rolleyes: