yako graduate kenekutath starting 40000 ne ban executve level
ඉන්ජිනියරින් පාස් අවුට් එකෙකුට ස්ටාර්ටින් 70-80 නතින්ග් බන්.අපි මේ අවුරුදු 5ක් විතර වැඩකරලා ඔය ගාන ගන්නේ.මුල්ම පඩිය 10000යි.
yako graduate kenekutath starting 40000 ne ban executve level
meka kiyewwada kattiya
http://www.elakiri.com/forum/showpost.php?p=22123702&postcount=5
dick maamath me wage car 1k ganna![]()
maama yanna kalin nikamata ennako radio 1ta![]()
Mama visiting lecturer ne ban..
Permanent nemei ne..
Anika mama kale english medium ekane.
Sinhala eka wena kenek kare mata sinhalen ugannanna therenne nathi hinda..
Sinhala eka karanan 1 lakh wage ganna thibba..![]()
Gn daruwane ,jiwath unoth heta dinayedith yali muna gasemu
යකෝහ් ලෙක්චර් කෙනෙකුට 45යිද ගෙවුවේ.සාපේ විතරක් පාස් මමත් 40කට වඩා ගන්නවනේ බන්.

maama masters /mphil karalada inne![]()
international forum ekak..
Loke lokuma forum walin ekak..
Most of em are canadians..
Us set ekath innawa..
Na bro sinhala na international ekak..


යකෝ සල්ලි ඉතිරි වෙන්නෙ නෑ කියනවා නේද, මොනව කරලද 40ම ඉවර වෙන්නෙ
යකෝ සල්ලි ඉතිරි වෙන්නෙ නෑ කියනවා නේද, මොනව කරලද 45ම ඉවර වෙන්නෙ
Gn daruwane ,jiwath unoth heta dinayedith yali muna gasemu
කැම්පස් එකේ සිංහෙලෙනුත් උගන්වනවද?
Gn daruwane ,jiwath unoth heta dinayedith yali muna gasemu

ඕකා කණමදයා වගේ බොනවා ඇති
Nexopia - Canadian Lifestyle and Community

පල ඩෝ යන්න.බොන්න ඕනිනම් මාසෙකට 4000ක් යයි උපරිම උනොත්.
මොනවම හරි වියදමක් සෙට් වෙනවා බන්.ගිය මාසේ අම්මා සනීප නැතුව බෙහෙත් කරා.මේ මාසේ අයන් එක වැඩකරන්නේ නැතුව එකක් ගත්තා.ඊට කලින් මාසෙක ෆෑන් එක පිච්චුනා.ඔන්න බලපන් මට වෙන වැඩ.


