~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒකට වෙන දේ දෙයියෝවත් දන්නේ නැතුව ඇති බන්.ගෙදරට 10ක් දෙනවා.තව 5000ක් අනිවාර්ය වියදම් තියෙනවා.අනික් ඒවට අනේ මන්දා.

    ඉතිරි අවම 25ට වෙන්නෙ මොකෝ කියල දන්නෙ නෑ :eek::eek::shocked:

    දෙබිඩි ජීවිතයක් හෙම නෑනෙ :rolleyes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ජාති බේද නෑ. . අහසේ දෙයියෝ නෑ. .

    දෙකට කඩන්න ඕන උන් නැමියල්ලා දෙකට. . මනුස්සකම තියාගනින් අන්ක එකට. .
    බොරුවට කෑගහන උන්ට තිබුනේ ආගමට බින්දු. .

    දොස්තර මැරෙන් නැතුව ඉන්න දෙන්න බෙහෙත් හොයනවා. . මන්නම් මරාගන් නැතුව ඉන්න දෙන්න බෙහෙත් හොයනවා. . :)
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    පල ඩෝ යන්න.බොන්න ඕනිනම් මාසෙකට 4000ක් යයි උපරිම උනොත්.

    මොනවම හරි වියදමක් සෙට් වෙනවා බන්.ගිය මාසේ අම්මා සනීප නැතුව බෙහෙත් කරා.මේ මාසේ අයන් එක වැඩකරන්නේ නැතුව එකක් ගත්තා.ඊට කලින් මාසෙක ෆෑන් එක පිච්චුනා.ඔන්න බලපන් මට වෙන වැඩ.

    Last month byk එක සර්විස් කළා.. 5200/=.
    මේ මාසේ පඩියෙන් මාව ජොබට දැම්ම උන්ට treat දෙන්න ඕනා. - 10,000/=
    ඇදුම් ගත්තා - 10,000/=
    ඉස්සරහා ටයර් එක දාන්න ඕනා - 7000/=

    ඊලග මාසේ පඩියෙන් - බෑග් එක කැඩිලා ඒකක් ගන්න ඕනා.. - 5000/=..

    අනේ මන්දා බං.. උබට වගේම මටත් පඩිය ඉතුරු වෙන්නේ නෑ බං. :(:(:(
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ඉතිරි අවම 25ට වෙන්නෙ මොකෝ කියල දන්නෙ නෑ :eek::eek::shocked:

    දෙබිඩි ජීවිතයක් හෙම නෑනෙ :rolleyes:

    ඒවා නෑ.ෆෝන් එකට දවසකට 150ක් විතර යනවා.උදේ කෑමට 85ක්.බස් එකට 100ක්.ටෙක් යන දවසකට 300කට වඩා යනවා.මාසෙකට දවස් 8ක් ක්ලාස්.

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    Last month byk එක සර්විස් කළා.. 5200/=.
    මේ මාසේ පඩියෙන් මාව ජොබට දැම්ම උන්ට treat දෙන්න ඕනා. - 10,000/=
    ඇදුම් ගත්තා - 10,000/=
    ඉස්සරහා ටයර් එක දාන්න ඕනා - 7000/=

    ඊලග මාසේ පඩියෙන් - බෑග් එක කැඩිලා ඒකක් ගන්න ඕනා.. - 5000/=..

    අනේ මන්දා බං.. උබට වගේම මටත් පඩිය ඉතුරු වෙන්නේ නෑ බං. :(:(:(

    දුක්ඛිත ජීවිත බන් මෙවුවා.ඒ මදිවට මම ලෝන් එකක් දැම්මා.ඒකට මාසෙට 10000ක් විතර ගෙවන්න ඕනි.ලබන මාසේ ඉඳලා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පල ඩෝ යන්න.බොන්න ඕනිනම් මාසෙකට 4000ක් යයි උපරිම උනොත්.

    මොනවම හරි වියදමක් සෙට් වෙනවා බන්.ගිය මාසේ අම්මා සනීප නැතුව බෙහෙත් කරා.මේ මාසේ අයන් එක වැඩකරන්නේ නැතුව එකක් ගත්තා.ඊට කලින් මාසෙක ෆෑන් එක පිච්චුනා.ඔන්න බලපන් මට වෙන වැඩ.
    ඇත්තට හිතපන්කෝ පවුලක් වෙලා ළමයි දෙන්නෙක් විතර ඉස්කෝලේ යන මනුසයෙක් වගේ නං කොහොම ජීවත් වෙනවා ඇද්ද :baffled:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඇත්තට හිතපන්කෝ පවුලක් වෙලා ළමයි දෙන්නෙක් විතර ඉස්කෝලේ යන මනුසයෙක් වගේ නං කොහොම ජීවත් වෙනවා ඇද්ද :baffled:

    ඒක තමයි බන් මාත් කල්පනා කලේ.බලන් ගියාම ලක්ශයක් වත් අවම ඕනි වෙයි.
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    ඇත්තට හිතපන්කෝ පවුලක් වෙලා ළමයි දෙන්නෙක් විතර ඉස්කෝලේ යන මනුසයෙක් වගේ නං කොහොම ජීවත් වෙනවා ඇද්ද :baffled:

    Actually a hopancho family and a couple of kids just like a man in high school