~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

mekaushi

Member
Oct 4, 2012
645
74
0
home
අපෝ මේකට හොට දැම්මොත් මට නිදියන්න වෙන්නේ නෑ.. :rofl:

අපි කැපුනා ලමයි. එහෙනම් හැමෝටම වෙට් ඩ්‍ර්රීම්ස් වේවා. හෙට අලුත් තැන වැඩට යන්න ඕනා. :cool:
yanna epa anaaaa :love:
 

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    "නෛසර්ගික ආන්තරික මූලාශ්‍ර පදනම්කොට ගත් ආනුශංගික පදාර්ත ප්‍රවාහයන් තුල අවිච්ච්න්නව පවත්නා විශමාංගික ගැටලු වලින් පරිචය ලබා උද්දීපනය වූ බහුමානිකයන්"

    මචං මේ වාක්‍ය කඩ්ඩට හරෝලා දීපංකෝ..:yes::yes:


    Monawada ban me kiyanne..
    Mewala therum monawada:baffled:
    කවුද මේක දුන්නේ ??උබව බයිට් කරන්න යන්නේ :confused:උබ ලොකු කමට කඩ්ඩෙන් කොටනවා කියලා හිතන් ඇත්තේ
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    අපෝ මේකට හොට දැම්මොත් මට නිදියන්න වෙන්නේ නෑ.. :rofl:

    අපි කැපුනා ලමයි. එහෙනම් හැමෝටම වෙට් ඩ්‍ර්රීම්ස් වේවා. හෙට අලුත් තැන වැඩට යන්න ඕනා. :cool:

    මටයි කෞශි ටයි තනියෙන් ඉන්න දීලා උබලා සේරම මකබෑවිලා පලයල්ලකෝ. . :angry:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    yanna epa anaaaa :love:

    අනේ බෑ පැටියෝ.. :love: මට හෙට උදෙන්ම බයිසිකලේ පැදන් යන්න තියෙනවා. කොලබ යන නිසා උදේ 6.45ට වත් පිටත් වෙන්න ඕනා. හෙට රෑට සෙට් වෙමුකෝ. මගේ browser extension එක දාගෙන චැට් කරන්න. ඒක ලේසී වෙයි ඔයාට. ;)

    ඔන්න ඇරෝ වයින් වෙනවා මේ පෝස්ට් එක දැකලා..
     
    Last edited: