~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔව් windows 10 pro තියෙන්නේ.. group security policy හදලා firewall වලින් port block කරලා තියෙන්නේ. Internet තියෙනවා නමුත් යන්න පුලුවන් අපේ කොම්පැනි එකේ සයිට් වලට විතරයි. මේල් වලටත් පොලිසි එකක් දාලා තියෙනවා ග්ෲප් එකේ ඒවලට විතරක් යන්නයි, එන්නයි.

    නිකන් හිරේ දැම්මා වගේනේ බන්.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    උබටත් ඉහලින් ඇඩ්මින්ල ඉන්නව ඒ කියන්නෙ නේද... :dull:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    නිකන් හිරේ දැම්මා වගේනේ බන්.

    ඔව් බන්.. හිතපන්කෝ උබ ඉස්සරහා ඉටිකිරිස් කෑලි 10ක් වගේ ඉන්නවා උබට කැමති දෙයක් උන්ට කරන්න අවසර තියෙනවා. උනුත් කැමතියි ඒකට නමුත් උබට මොකුත් කරන්න බෑ හේතුව උබට මුලු ඇගම පැරලයිස් වෙලා කියලා හිතපන්කෝ.. කොහොමද දැනෙන දුක.. :lol::sorry:

    උබටත් ඉහලින් ඇඩ්මින්ල ඉන්නව ඒ කියන්නෙ නේද... :dull:

    මම සහ තව දෙන්නෙක් තමයි X කියන සර්විස් එකට තියන සොෆ්ට්වෙයාර් එකේ සිස්‍ටම් ඇඩ්මින්ලා. අපිට ඔක්කෝම රයිට්ස් සහ ඇක්සස් තියෙනවා. නමුත් අනික් ඒවාලට රයිට්ස් නෑ.. :cool::yes: මේවා හාඩ්වෙයාර් සයිඩ් එකේ ඒවා නේ.:(
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මම සහ තව දෙන්නෙක් තමයි X කියන සර්විස් එකට තියන සොෆ්ට්වෙයාර් එකේ සිස්‍ටම් ඇඩ්මින්ලා. අපිට ඔක්කෝම රයිට්ස් සහ ඇක්සස් තියෙනවා. නමුත් අනික් ඒවාලට රයිට්ස් නෑ.. :cool::yes: මේවා හාඩ්වෙයාර් සයිඩ් එකේ ඒවා නේ.:(

    එතකොට කව්ද ඔය group security policy හදලා firewall වලින් port block කරලා තියෙන්නේ.