~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    sim එක ඔෆිස් එකෙන් දුන්නේ.. අපි කරන හැම මගුලම ස්ටෝර් වෙනවා මචන්. Financial institutions එකක් නේ. :sorry: එලකිරි එන්නේ නම් මගේ පර්සොනල් පෝන් එකෙන්.

    ඕකෙන් ඔය 2 girls 1 cup වගේ එකක් ලෝඩ් කරහන්.ආයි උන් ජීවිතේට උඹේ ෆෝන් එක බලන එකක් නෑ
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කිසිම දෙයක් install කරන්න අවසර නැත. Lap එකෙන් පිටට යන සහ එන සියලුම පෝට් රෙක්වෙස්ට් ඉදන් බ්ලොක්ඩ්.. :angry:
    oken ethakota mona magulakda ban karanna puluwan :angry::angry:
    email eka witaranam smtp/pop3 protocol witarane approve karanne..ethakota kohomada anit (external party)walin ena mail block karanne..mail server eken rule 1k apply karalada??:confused:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අලුත්ම අලුත් හොද පට්ට performance තියෙන 17" ලැපක් හම්බුනා.. කොහෙද.. ඔෆිස් එකේ ඉන්ටර්නෙට් බ්ලොක්. අඩුම තරමින් ඔෆිස් මේල් එකෙන් පිට මේල් එකකට මේල් එකක් දාන්න බෑ.. ඒ තරම් ස්ට්‍රික්ට්. ඒකට පිටින් මේල් එන්නත් නෑ.

    තවම ගිය අලුත නිසා ෆෝන් එකට ඇන ඇන ඉන්න බෑනේ.. :(

    මොන හු@#@ කොම්පැනියක්ද බන් ඔය.වෙන එකක් හොයාගනින්.ඔහොම වැඩකරන්න පුලුවන්ද
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඉන්න එකෙක්ට කියලා මොනවා හරි ගන්න ඕනා.

    අපෝ එහේ හිටියට වඩා හොද ඉටිකිරිස් එව්වා මේකේ ඉන්නවා.. මගේ මේසේ ඉස්සරහා ඉන්නෙත් ඉටිකිරිස් නන්ගි කෙනෙක්. එයා ඉතින් එයාට එන මෙසේජ් වලට තනියෙන් බිම බලන් හිනා වෙනවා.. මට එයා එහෙම කරනවා දැකලා හිනා යනවා.. :love::love::lol:

    ඒක් දැකල එයාගෙ කොල්ලට කියනවා. කොල්ල කිලර්ගෙ බඩනැති කරනවා:lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,099
    1
    43,530
    113
    අපි ගේ නෙමෙයිනේ බන් උඹට ආදරය කරන්න.ගිහින් පොරෝ පාරක් ගහගෙන වරෙන් අපි ආදරය කරන්නම්.

    පොරෝ පාර දෙන්නෙ තොගෙ ඔලුවට :angry:
    අර සයෝ ඉන්නෙ මට ආදරේ කරන්ඩ :love:
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    oken ethakota mona magulakda ban karanna puluwan :angry::angry:
    email eka witaranam smtp/pop3 protocol witarane approve karanne..ethakota kohomada anit (external party)walin ena mail block karanne..mail server eken rule 1k apply karalada??:confused:

    ඔව් windows 10 pro තියෙන්නේ.. group security policy හදලා firewall වලින් port block කරලා තියෙන්නේ. Internet තියෙනවා නමුත් යන්න පුලුවන් අපේ කොම්පැනි එකේ සයිට් වලට විතරයි. මේල් වලටත් පොලිසි එකක් දාලා තියෙනවා ග්ෲප් එකේ ඒවලට විතරක් යන්නයි, එන්නයි.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මොන හු@#@ කොම්පැනියක්ද බන් ඔය.වෙන එකක් හොයාගනින්.ඔහොම වැඩකරන්න පුලුවන්ද

    ඕව මොනාද බන් ලක්ශ දෙකතුනක් පඩි දෙන එකේ ඉවසන් ඉන්නයි තියෙන්නෙ...අනික ඉටිකිරිස්ලත් ඉන්නවනෙ බලබල ඉන්න... :lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,099
    1
    43,530
    113
    ඔව් windows 10 pro තියෙන්නේ.. group security policy හදලා firewall වලින් port block කරලා තියෙන්නේ. Internet තියෙනවා නමුත් යන්න පුලුවන් අපේ කොම්පැනි එකේ සයිට් වලට විතරයි. මේල් වලටත් පොලිසි එකක් දාලා තියෙනවා ග්ෲප් එකේ ඒවලට විතරක් යන්නයි, එන්නයි.

    මටනං ඔය පොලිටිකල් අල්ලන්නෙම නෑ බං :yes: