~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අනේ උපාදියක්වත් නැති හොරිකඩ මම මොන කීබෝඩ් වීරයෝද.. ඔන්න ඔහේ users ලා 10,000ක් ආසන්නව ඉන්න සිස්ටම් එකක් බලන් ඉන්නවා.. :(
    :rolleyes::rolleyes::rolleyes:උපාදිය කන්නද ??ඔහොම වැඩ කරන එකෙක් වීම සුපිරිලු
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හම්මට සිරි ත්‍රෙඩ් එකට ආපු ගමන්ම ඇරෝව ලිදට තල්ලු කලා.. ඒක නම් රෙකෝඩ් එකක් සිස්.. :lol::rofl:
    මාව ලිදේ තියන්න අමාරු වෙයි මචන් ..මේකේ නම් දරාපු ගොඩක් උන් ට්‍රයි කලානේ :cool:;)
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මාව ලිදේ තියන්න අමාරු වෙයි මචන් ..මේකේ නම් දරාපු ගොඩක් උන් ට්‍රයි කලානේ :cool:;)


    :lol::lol::lol: ලිදේ දාන්ඩ දෙයක්‍යඑ තම්න් විසින්ම ලිදේ පනින එකේ :lol::lol::yes::yes: