මම ගන්නවා Xiaomi MI mix2 එක තව මාස එකාමරකින්
පොඩි අවුලකට තියෙන්නේ ..කොහොමද ගෙන්න ගන්නේ කියලා ..මම මිට කලින් phone ගෙනල්ල නම් නැ ..
Tax වදීද ?
මේ ෆොනේ එක oder කරන්න හොද site එක මොකද්ද ?
ubata salli awulak nadda
redata passe salli gemak nati ekek dakkamai 






