දැක්ක නේද
කොහෙන් ගියත් අන්තිමට ඉවර වෙන්නේ උබෙන්![]()
ඒකනෙ බන්. මම යනවා ආය එන්නෙ නෑ . මටමයි බනින්නෙ

දැක්ක නේද
කොහෙන් ගියත් අන්තිමට ඉවර වෙන්නේ උබෙන්![]()

ඇයි බන් මේ ??මේක ෆෝරම් එකක් මට කැමති නේම් එකෙන් එනවා,කැමති ඇවටර් එක යුස් කරනවා.....මට ඕනේ ත්‍රෙඩ් දානවා..එක සැරේටම උබ ඇවිත් කියනවා මගේ නමින් ෆේක් හැදුවලු,මට ෆෑන්ස්ලා ඉන්නවලු,මම ෆෙමස් ලු කාට කියන්නද මේවා..අන්තිමට උබ හැමදාම වගේ ලොක්කට පුක දෙයි මම බෑන් වෙයි!
එහෙම තමා බන්..
අකුරක් දෙකක් එහා මෙහා වෙලා අලුතින් හදපු ප්‍රොෆයිල් එකක එකම ප්‍රොෆයිල් පික් එක දැක්කම
තමන්ගේ නමින් ෆේක් හදලාවත්ද කියලා සැකයක් එනවනේ..
අපි ඔක්කොම ෆේක් තමා..
ඇයි බන් මේ ??මේක ෆෝරම් එකක් මට කැමති නේම් එකෙන් එනවා,කැමති ඇවටර් එක යුස් කරනවා.....මට ඕනේ ත්‍රෙඩ් දානවා..එක සැරේටම උබ ඇවිත් කියනවා මගේ නමින් ෆේක් හැදුවලු,මට ෆෑන්ස්ලා ඉන්නවලු,මම ෆෙමස් ලු කාට කියන්නද මේවා..අන්තිමට උබ හැමදාම වගේ ලොක්කට පුක දෙයි මම බෑන් වෙයි!

ඇයි සුදු එහෙම කියන්නේ![]()

එකනේ බන් බල්ලා දන්නේ නැහැ කවුද උට කන්න දුන්නේ කියලා ඒකයි ප්‍රශ්නේ!!
But mata threat ekak wenna apu dawasata auto ban wei bro.
ඒක කරන්න බැහැ බන් එහෙම කරනවා කියන්නේ උබ ලොක්කට පුක දෙනවා කියන එකනේ!!මට ඕනේ දේ මම මගේ අකවුන්ට් එකෙන් කරන්නේ.....මෙහෙම අකවුන්ට් හදන්න තහනම් නම් ID නේම් බ්ලොක් කරන්න තිබ්බා!!

Respect eka earn wenne pupa deela newei. Actions walin. Uba podi ekek wage thawama eka notherenna. Life experience aran waren machan ubatama therei.![]()
හරි උබට රෙස්පෙක්ට් එක තිබ්බා කියලා මම මෙතන කරන දේවල් වලට[ත්‍රෙඩ් එකක් දැම්මා කියලා] මාව බෑන් කරනවා කියන්නේ පුක දීමක් වගේනේ!!
thread eke content kiyanne actions, motivation thamai. Anagram walin awath kunuharupa thread dammoth warning awith ewa ain karanna kiyayi. Ahannema nathnam ban wei. Eka mama kiyala karana ekak newei. Coz still mata oya ekka awulak na.
ඔව් ඒක හරි...හැබැයි කුණුහරප කියන උන්ව බෑන් කරන්න ගියොත් ඉතින් Crazy Buddyත් බෑන්!!මම උබට බැනලා ත්‍රෙඩ් දාපු දවසට බෑන් වෙයි!

So oya dannawa EK rules. Great. Mama yanawa film ekak balanna. Buh byee.![]()

ඔව් ඒක හරි...හැබැයි කුණුහරප කියන උන්ව බෑන් කරන්න ගියොත් ඉතින් Crazy Buddyත් බෑන්!!මම උබට බැනලා ත්‍රෙඩ් දාපු දවසට බෑන් වෙයි!
උඹ කියන ඒවා සම්පූර්ණයෙන් බැහැර කරන්නේ නෑ මම නම්...
කුණුහරුප කියවෙන තැන් තියෙනවා.. එහෙම බෑන් කරන්න ගියොත් මමත් බෑන් ..
සාමාන්‍ය ජීවිතේ උනත් අපිට කවුරුහරි බැන්නා කියලා එක පාර මන්නේ උස්සන් කොටන්නේ නෑනේ...
කරදරය වැඩි උනාමනේ වෙන දෙයක් වෙන්නේ.. ක්‍රේසි බඩියගේ එකත් එහෙමනේ..
පොඩ්ඩක් ඉවසනවා ඉතින්.. මම ගැන උනත් ඉවසනවා..

මගේ බොරු සිල් රෙදි නැහැ බන් උබලාගේ වගේ!!
ප්‍රස්න දාගන්න බලාගෙන එන අයට ඇටෙන්සන් දීමෙන් වලකින්නදේවාලේ අපවිත්‍ර වෙනවා
![]()