කාල වගේද බ්රෝ 72
ow eka hari,kala neme bagayak adu unath moko ehenam
ෆාතිමාලා ගදයි මොහොමඩ් ..කොහොමද නහයක් තියන් ඉන්නේමදි බන් තව
ෆාතිමාලව දාල එන්ඩ බෑ වගේ දැන්

ආයේ වරෙන්. දැන් ඔටුවෝ බැලුවා මදෑ..![]()
ow eka hari,kala neme bagayak adu unath moko ehenam
+14 උදේ දුන්න ඒකට ස්තුති වේවා
තාම දෙන්න බැරිලු අද හවස් වෙද්දී දෙන්නං 
ඕකා ඔය බොරුව දාන්නේ, දැනටම දෙතුන්දෙනක් නඩත්තු කරනවද දන්නේ නෑ මෙතන අපිට බොරු කිය කියඋබනම් ඉතින් මැරිලත් තනිකඩ ජිවිතේ තමයි![]()

සල්ලි ගෙවල රිසිට් එකක් ගනින්
මේක අම්බලමක් කියල හිතුවද නොමිලේ පෝස්ටර් ගහන්න 
දැන්වීම් ඇලවීම් තහනම් කියලා කොහෙවත් ගහලා නැනේ මිනිහෝසල්ලි ගෙවල රිසිට් එකක් ගනින්මේක අම්බලමක් කියල හිතුවද නොමිලේ පෝස්ටර් ගහන්න
![]()

මැස්සට දේසේ මාරු උනාට කෝ අපිව මතක නෑනේ හම්බෙන්න වත්.. හාමිනේ එක්ක හැමිනිලා ඉන්න ඇති පැය 24ම![]()
