~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
13zs6yt.jpg
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113

    ඕක මොකක්ද බං. මං සෙලීන ගෝමස් ගැන දාපු ත්‍රෙඩ් එකේ මේකි හිටියත් වැඩක් නෑනෙ කියල රිප්ලයි දැම්ම එලකිරි එකේ මිනිස්සු සෙලීනා ගෝමස් එක්ක බලද්දි උඹ කව්ද මේ කොහෙවත් ඉන්න කලු කැත කොට අනාත වැඳිරියක්නෙ සෙලීනට එහෙම කියපු සමාජය ඔයා වගේ වැඳිරියක්ට මොනා නොකියයිද. එන්න අපිත් එක්ක සෙලීනා ගෝමස්ට ඉක්මන් සුව පතමු :)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මේව ගහල වගේ :P

    avatar312790_60.gif
    avatar312790_60.gif
    avatar312790_60.gif
    avatar312790_60.gif
    avatar312790_60.gif
    avatar312790_60.gif
    avatar312790_60.gif
    avatar312790_60.gif
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඕක මොකක්ද බං. මං සෙලීන ගෝමස් ගැන දාපු ත්‍රෙඩ් එකේ මේකි හිටියත් වැඩක් නෑනෙ කියල රිප්ලයි දැම්ම එලකිරි එකේ මිනිස්සු සෙලීනා ගෝමස් එක්ක බලද්දි උඹ කව්ද මේ කොහෙවත් ඉන්න කලු කැත කොට අනාත වැඳිරියක්නෙ සෙලීනට එහෙම කියපු සමාජය ඔයා වගේ වැඳිරියක්ට මොනා නොකියයිද. එන්න අපිත් එක්ක සෙලීනා ගෝමස්ට ඉක්මන් සුව පතමු :)

    :shocked:naraka kemakwath kewilada?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    උබලා රෙඩ් ෆ්‍රේම් ගැන මොකද හිතන්නේ? ඌව හම්බවුන එවුනුත් ඉන්නවා නේද මේකේ?
    ඌ එලකිරියේ කොල්ලොන්ට රස්සා දෙන්නම් ඉන්ටවිව් එන්න කියලා කියලා තියෙනවා. .
    නමුත් උන් ඔෆිස් එකට කෝල් කරාම ඌ කෝල් එකට එන්නේ නෑ. . මුලින් කෙල්ලෙක් අරන් පස්සේ වෙන එකෙක් කතාකරනවලු. . මුන් එලකිරි වෙබ් එකෙන් රස්සාවකට ඉන්ටර්විව් එන්න කියලා බොස් කිව්වා කිව්වම අරූ අහනවලු "එලකිරි, මොන එලකිරිද. පිස්සුද කියලා"
    දැන් රෙඩ් ෆ්‍රේම් ඔන්ලයින් ඇත්තෙත් නෑ. .

    මූ අපේ සෙට් එකක් එක්ක කෝටිගානක ඩීල් එකක් කරන්න හිටියා. . සල්ලිත් ලැස්තියි කියලා ඩීල් එකට දිනේකුත් දාගත්තා. .
    ඩීල් එකට කලින් දවසේ ඉදන් ඌ ඔන්ලයින් නෑ. . මම ඔෆිස් එකට කෝල් කරපු වෙලෙත් මුලින් කෙල්ලෙක් කතාකරලා පස්සේ වෙන එකෙක්ට දුන්නා. . ඌ රෙඩ්ෆ්‍රේම් නෙවෙයි. . මම කිව්වා රෙඩ්ෆ්‍රේම් ඉන්නවනම් දෙන්න කියලා. . ඌගේ ඇත්ත නම කියලා කිව්වේ. . පස්සේ මූ ෆෝන් එක දුන්නේ නෑ රෙඩ්ෆ්‍රේම් නෑ කිව්වා. . මගේ නම කියලා ඩීල් එකට සේරම ලැස්තියි බොස්ට මට කෝල් එකක් ගන්න කියන්න කිව්වා අද වෙනකන් කෝල් එකක් නෑ. .

    උබලා හිතන්නේ රෙඩාට කරදරයක් කියලද? නැත්තන් වෙන ගේමක් ගහනවා කියලද? ඌට කෝල් කරපු, ඌව හම්බුන අය ඇතිනේ. . උබලගේ අදහස් කියන්න බලන්න. .
     
    එළකිරි කතාව අමතක කරලා සාමාන්‍ය කෙනෙක් එක්ක ගනුදෙනු කරන විදිහට ෆෝන් එකෙන් හරි හම්බෙලා හරි ඕව කරා නං හරි නෙ :yes:

    අනික ඔෆිස් එකට එළකිරි එකෙන් කියල කතා කරනවට ඌ අකමැති ඇති :yes:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    :lol::lol::lol::rofl::rofl:

    උබේ රස්තියාදුවට නෙමෙයි හිනා උනේ හොදද
     
    • Like
    Reactions: හෙනයා

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠

    මටත් හිතෙන්නේ උ වෙන ගේමක් ගහන එකෙක්...එදා උ කිව්වා උබ විතරලු උගේ හොටෙල් එකට ඇවිත් තියෙන්නේ!!පස්සේ උ මටයි Zoomline කාරයටයි ඩ්‍රින්ක් එකක් අරන් යන්න එන්න කිව්වා පුළුවන් දවසක!!අපි දෙන්නා දිනයක් දාගෙන උට මැසේජ් කළා මු නැහැ ඔන්ලයින්!!:lol:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,880
    17,093
    113
    Kottawa
    ~~(8)~~එළකිරි මහා සංවාද... 09-18-2017 07:36 PM -Spamchecker- Dont use bad language in chat thread!

    අප්පටහුඩු.. මම කතා කලේ බෑඩ් ලැන්ගුවේජ් එකකින්ද? :( :(
     
    • Like
    Reactions: EvilEye and Dilzzzz

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    උබලා රෙඩ් ෆ්‍රේම් ගැන මොකද හිතන්නේ? ඌව හම්බවුන එවුනුත් ඉන්නවා නේද මේකේ?
    ඌ එලකිරියේ කොල්ලොන්ට රස්සා දෙන්නම් ඉන්ටවිව් එන්න කියලා කියලා තියෙනවා. .
    නමුත් උන් ඔෆිස් එකට කෝල් කරාම ඌ කෝල් එකට එන්නේ නෑ. . මුලින් කෙල්ලෙක් අරන් පස්සේ වෙන එකෙක් කතාකරනවලු. . මුන් එලකිරි වෙබ් එකෙන් රස්සාවකට ඉන්ටර්විව් එන්න කියලා බොස් කිව්වා කිව්වම අරූ අහනවලු "එලකිරි, මොන එලකිරිද. පිස්සුද කියලා"
    දැන් රෙඩ් ෆ්‍රේම් ඔන්ලයින් ඇත්තෙත් නෑ. .

    මූ අපේ සෙට් එකක් එක්ක කෝටිගානක ඩීල් එකක් කරන්න හිටියා. . සල්ලිත් ලැස්තියි කියලා ඩීල් එකට දිනේකුත් දාගත්තා. .
    ඩීල් එකට කලින් දවසේ ඉදන් ඌ ඔන්ලයින් නෑ. . මම ඔෆිස් එකට කෝල් කරපු වෙලෙත් මුලින් කෙල්ලෙක් කතාකරලා පස්සේ වෙන එකෙක්ට දුන්නා. . ඌ රෙඩ්ෆ්‍රේම් නෙවෙයි. . මම කිව්වා රෙඩ්ෆ්‍රේම් ඉන්නවනම් දෙන්න කියලා. . ඌගේ ඇත්ත නම කියලා කිව්වේ. . පස්සේ මූ ෆෝන් එක දුන්නේ නෑ රෙඩ්ෆ්‍රේම් නෑ කිව්වා. . මගේ නම කියලා ඩීල් එකට සේරම ලැස්තියි බොස්ට මට කෝල් එකක් ගන්න කියන්න කිව්වා අද වෙනකන් කෝල් එකක් නෑ. .

    උබලා හිතන්නේ රෙඩාට කරදරයක් කියලද? නැත්තන් වෙන ගේමක් ගහනවා කියලද? ඌට කෝල් කරපු, ඌව හම්බුන අය ඇතිනේ. . උබලගේ අදහස් කියන්න බලන්න. .

    uth ekka deal karapu dick karayatath wechcha deyak na ban... :dull:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එළකිරි කතාව අමතක කරලා සාමාන්‍ය කෙනෙක් එක්ක ගනුදෙනු කරන විදිහට ෆෝන් එකෙන් හරි හම්බෙලා හරි ඕව කරා නං හරි නෙ :yes:

    අනික ඔෆිස් එකට එළකිරි එකෙන් කියල කතා කරනවට ඌ අකමැති ඇති :yes:

    එහෙනම් ඌ පර්සනල් නම්බර් එක දෙන්ඩ එපැයි
    කාටවත් උගේ පර්සනල් නම්බර් එක දෙන්නේ නෑ
    අහන අහන එකාට කියන්නේ ඔෆිස් එකට ගන්ඩ කියලලු
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    uba uwa contact karada ban ? :)

    නෑ බන්
    ඌට VM දැම්ම උගේ හොටෙල් එකට ඩේ අවුටින් එකක් යන්ඩ
    ඒවාට රිප්ලයි කෙරුවේ නෑ මූ.
    දමල ගහල වෙන තැනකට ගියා :lol::lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    එළකිරි කතාව අමතක කරලා සාමාන්‍ය කෙනෙක් එක්ක ගනුදෙනු කරන විදිහට ෆෝන් එකෙන් හරි හම්බෙලා හරි ඕව කරා නං හරි නෙ :yes:

    අනික ඔෆිස් එකට එළකිරි එකෙන් කියල කතා කරනවට ඌ අකමැති ඇති :yes:

    ඉතින් බන් ඌ ඌගේ මොබයිල් නම්බර් එකක් දෙන්නෙත් නෑනේ. . පී.එම් එකක් දානවා කියනවා. . නැත්තන් ඔෆිස් එකට ගනින් කියනවා. . මන් ඌව හම්බවෙන්න යන්න හිතන් ඔෆිස් එකට අරන් ඇහුවා ඔෆිස් එක තියෙන තැන. . උන් තැනවත් හරියට කිව්වේ නෑනේ. . පොල්ගස් ඕවිටට ඇවිත් කෝල් එකක් ගන්නලු. . :baffled:

    :lol::lol::lol::rofl::rofl:

    උබේ රස්තියාදුවට නෙමෙයි හිනා උනේ හොදද

    උබට මට මොකක් හරි කියන්න තියෙනවා ඒත් උබ කියන්නේ නෑ නේද?
    උබ ඌව හම්බුනා නේද? උබට හිතුන විදියට ඌ මොනවගේ ඩයල් එකක්ද? :dull:

    මටත් හිතෙන්නේ උ වෙන ගේමක් ගහන එකෙක්...එදා උ කිව්වා උබ විතරලු උගේ හොටෙල් එකට ඇවිත් තියෙන්නේ!!පස්සේ උ මටයි Zoomline කාරයටයි ඩ්‍රින්ක් එකක් අරන් යන්න එන්න කිව්වා පුළුවන් දවසක!!අපි දෙන්නා දිනයක් දාගෙන උට මැසේජ් කළා මු නැහැ ඔන්ලයින්!!:lol:

    මමනම් ඌගේ හොටෙල් එකට ගිහින් නෑ. . දිල්ස් ගිහින් තියෙනවලු. . තව ඩිකේසන් වගේ නමක් තියෙන කෙනෙක් ගිහින් තියෙනවා කියලා දැක්කා. .
    සයෝ නම් ඔෆිස් එකට කෝල් කරලා තියෙනවා කිව්වා. .
    ඩී.ජේ නික්ටත් ජොබ් එකක් දෙන්න හදලා තියෙනවා ඒත් ඌ ගිහින් නෑ. .

    uth ekka deal karapu dick karayatath wechcha deyak na ban... :dull:

    ඔව් බන් ඌගේ බොස්ටත් පිස්තෝලේ පෙන්නලා පයින් ගහලා එලියට දාලා තියෙන්නේ කිව්වා. . :baffled:
     
    Last edited: