ekenma kamathiyi. Ape kuhakayo ekka innawata wada suddage pupa heduwath hodai un thank you kiyanawa.lankawa epa wela inne.
![]()
හා
එහෙනන් පලයන් අපි වෙන එකෙක් ගන්නන් කිව්වොත් තමා වැඩේ..
උබ ඉගෙනගන්ඩ යූ කේ ගිය එකෙන් සෑහෙන්ඩ වෙනස් වෙලා වගේ....එහෙ හොදද මෙහෙට වඩා...
මන්ද ඉතින් හොඳ විදිහක් බලල කරන්න.set une neha,padi madi.e madiwata denna parakku wenawa dawas gaanak
shadow/highlight එහා මෙහා කරලා බලන්නෆොටෝ එකක මුනේ සයිඩ් එකක් ඉර එලිය වැටිලා දිලිසෙන එක ෆොටෝෂොප් වලින් අඩු කරන්ඩ විදියක් කියපන්කො සුදු
ehema unoth ayin wenawa ban,MBBS hari karanawa tika dawasak .mata putuwe indala karana jobma ona neha ona dekata redi pita inne.kalinuth karala thiyenawa

ow ehe hodai. 90% wage lankawe inna ewunwa avoid karanna ona Ona country eke unath. Reason eka unta lankawe jaana thiyena nisa balannema anikata wala kapanna.
Mama kamathi Facilities, benefits, minimum wage wage ewa wadi nisa. Toilet hodala unath at least year ekakin wage car ekak ganna puluwan. Ape kochchara kal yanawada balannako ekata?
pocket ekatath saru athi ehenam

ෆොටෝ එකක මුනේ සයිඩ් එකක් ඉර එලිය වැටිලා දිලිසෙන එක ෆොටෝෂොප් වලින් අඩු කරන්ඩ විදියක් කියපන්කො සුදු
ආයෙ ගනින් පොතෝ එක...මල වදේ
කුලී වැඩ නෙවේනෙ බන් ටාස්ක් එකෙන් එකට පොකට් එකට සල්ලි වැටෙන්න...මාසෙ අන්තිමට දෙන ගාන තමයි ඉතින්...

ඊට වඩා හොදයි ෆොටෝ එකේ ආසාව අත ඇරගන්නවා
මට නං මේ තියෙන දේවල් හොඳටම ඇති. ලොකු ලොකු සැප හොයන අය යන්න අපිට පාඩුවේ ඉන්න දීල.![]()
