8 years

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,425
    698
    113
    37
    AREA 51
    . මම හිතන්නේ අද නෑකත් දවසක් ද කොහෙද.;)
    පුලුවන් තරම් වෙන වෑඩක යෙදියන්.... පරන සීන් ගෑන හිතන්නම එපා. :no:
    හිතුව හෑටියම මටත් නොදෑනි ඈස්දෙක තෙමෙනව. :sorry:
    මම අද හවස ඉදන්ම කරේ youtube එකේ Funny FAIL Compilations බලබලා හිටපු එක.
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    Mekai bn . uba sathutu weyan . uba thama eyawa badala nane. 8 years kiyanna loku kalayak wagema kapa kirimak thamai. eth anithimata uba eyage hati danagaththane.Kohomada oya seen eka badala lamai inna kaleka una nam ? atharinnada? bane. Eka nisa sathutu wiyan. ube wasanawata thama mehema deyak une.
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,425
    698
    113
    37
    AREA 51
    අදම තමා මගෙත් අව්රුදු හතරක ආදරය චෑප්ටර් ක්ලෝස් උනේ.
     
    saman1000

    Member
    Jun 28, 2013
    245
    4
    0
    aurudu 8 ka mage love eka adin iwara una eth mama sathutin innawa, mata hithaganna bari koccra dawasak mehema inna puluwan wei da kiyana eka

    mama lankawe neme machan mage girl dan tika dawasa idan wens. mata eke thruna. mama ada eyage facebook ekta log una. mata thruna siddiya mokakda kiyla. mama eyagen me mokakda kiyala ahuwa. eyata kiyamma utthara naha.

    loke therum ganna amaruma jathiya ganu bung. :no:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    අදම තමා මගෙත් අව්රුදු හතරක ආදරය චෑප්ටර් ක්ලෝස් උනේ.

    ammatasiri,ada nakath dawask wagema boot nakathak thibila thiyenawa wage,
    sathutin idapan machan,oka kiyanna tharam lsi naha kiyala mama dannawa.eth duk wena eken apitamane paduwa
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    අස්ථිර වූ ස්ත්‍රී චින්තනය තුල ස්ථිර ප්‍රේමයක් ඇති කල හැකිනම් පුත්තලමේ ද ගෝවා වගා කල හැක. - ඇල්බට් අයින්ස්ටයින්
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,425
    698
    113
    37
    AREA 51
    ammatasiri,ada nakath dawask wagema boot nakathak thibila thiyenawa wage,
    sathutin idapan machan,oka kiyanna tharam lsi naha kiyala mama dannawa.eth duk wena eken apitamane paduwa

    ඔව් බන් මම දුකෙන් ඉන්නව දෑක්කම ගෙදර මිනිස්සුන්ටත් අප්සට්. ඒ නිසා මම කිසිම දෙයක් උනේ නෑති ගානට ඉන්නවා. තාත්තයි අක්කත් ඈවිල්ලා මගේ හිත හදල ගියා. මම කදුලු හිර කරන් ඒ ගොල්ලොත් එක්ක හින වෙලා කතා කර කර හිටියා කාමරේ.
     
    Kronic

    Well-known member
  • Jun 15, 2008
    9,071
    167
    63
    In the Kronic arena
    . මම හිතන්නේ අද නෑකත් දවසක් ද කොහෙද.;)
    පුලුවන් තරම් වෙන වෑඩක යෙදියන්.... පරන සීන් ගෑන හිතන්නම එපා. :no:
    හිතුව හෑටියම මටත් නොදෑනි ඈස්දෙක තෙමෙනව. :sorry:
    මම අද හවස ඉදන්ම කරේ youtube එකේ Funny FAIL Compilations බලබලා හිටපු එක.

    :(:( same,,,
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඔව් බන් මම දුකෙන් ඉන්නව දෑක්කම ගෙදර මිනිස්සුන්ටත් අප්සට්. ඒ නිසා මම කිසිම දෙයක් උනේ නෑති ගානට ඉන්නවා. තාත්තයි අක්කත් ඈවිල්ලා මගේ හිත හදල ගියා. මම කදුලු හිර කරන් ඒ ගොල්ලොත් එක්ක හින වෙලා කතා කර කර හිටියා කාමරේ.

    machan anunta penna hina wela inna epa ban,hitha hadaganin himin sare,ekapara karanna baha kiyala dannawa,eth try karapan.film balanawanam film balahan,yaluwo ekka set weyan
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    anee manda ban kello nam dan nam mokakwa th ganan gan naa adree eka parak danila kela unama gaanak naa ban palaweni kalee marama dukai epaa wenwa .. passeth duka tiyana ethgakota kalakirenwa ..
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,425
    698
    113
    37
    AREA 51
    machan anunta penna hina wela inna epa ban,hitha hadaganin himin sare,ekapara karanna baha kiyala dannawa,eth try karapan.film balanawanam film balahan,yaluwo ekka set weyan

    ඔව් බන්. මට එකම දුක අපි දෙන්නගේ ප්‍රශ්නයකට නෙමේ අපිට වෙන් වෙන්න උනේ. මේ කෙහෙල්මල් කේන්දර මගුලක් නිසා.
    මේ දුක ලෝකේ මුලින්ම වත් අන්තිමටවත් වෙන්නේ මට නෙමේ නේ. ඉපදුනොත් අනිවා සෙට් වෙනව. එහෙම කියලවත් හිත හදා ගන්නවා.
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    අවුරුදු 8ක් ලව් කලා!! :shocked::shocked::shocked:

    මම නම් කවදාවත් කෙල්ලෙක් එක්ක මාස 6ක් ලව් කරලා නැතුව ඇති.:no::no::no::no:
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    tika dawsak yanakan hena awul thamayi ban, ath ithin monava karannada, kella daala giyaa, ubata dan uba vitharayi, hitha hadaa ganin, mama hithanne uba male idan job karanava athi, machan jeevithe sthira karaganin, salli hamba karapan, puluvan nam igenaganin, habayi ban avamath nemeyi jeevithe kiyanne, ath ova karanakota ubata kellekuth(hoda avanka) labeyi uba pathaagena aapu, yana avata yanna deepan, eya ubata uruma nathuwa athi..........
    good luck machan..........
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    අස්ථිර වූ ස්ත්‍රී චින්තනය තුල ස්ථිර ප්‍රේමයක් ඇති කල හැකිනම් පුත්තලමේ ද ගෝවා වගා කල හැක. - ඇල්බට් අයින්ස්ටයින්

    lol
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අස්ථිර වූ ස්ත්‍රී චින්තනය තුල ස්ථිර ප්‍රේමයක් ඇති කල හැකිනම් පුත්තලමේ ද ගෝවා වගා කල හැක. - ඇල්බට් අයින්ස්ටයින්
    :dull::nerd::nerd::nerd::baffled::baffled::baffled::baffled::no::no::no::shocked::sorry: