අම්මා මට ඕකත් කිවා ..එක දවසක් නංගිව එක පාරට ලගට ඇදන් මුණ අල්ලලා බලද්දී අම්මා කැ ගැහුවා ..මන් කිවා ඇස් බලන්න ඇදලා ගත්තේ කියලා .
අම්මා කියනවා උගන්වන්න ගිහින් එ කෙල්ලොන්ගේ ඇස් අරව මෙව්වා බලන්න යන්න එපාලු.එයාට එන්න වෙයිලු ඇප දෙන්න![]()
epa dila berunoth hari nathnam nadaththu gewanna wenne







