wadiyen res karagannane
eda man nuwara giyapu dawaseth giya tea ekak gahala rolls 2k kanna devon ekata

ඔව් බන් එකයි වැන් එක ඉල්ලුවේ ඒක මැනුවල් මන් පට්ට ආසයි බන් මැනුවල් එකට
ඔටෝ මල ජරාවක්නෙ, fb15 එකත් ඔටෝ තම
අද මට පදින්න හම්බුනේ ගෙදර ඉක්මනට දුවන් ආවෙත් ඕකටමයි, ඒත් පැද්දාම කිසි ආතල් එකක් නෑ
ඇල්ටො එකේ ආතල් එක නෑ
හැබැයි බ්‍රේක්නම් එල
aussie ගියානම් mustang manual එක පදින්න තිබ්බා 
මම දාපු ත්‍රෙඩ් එකේ හැමෝටම උදේට දවල්ට රෑට බුෆේ දාල කන්න දුන්නා, දවසට දෙපාරක් තේ දුන්නාමේ මේ දැන් තම තමන් දාපු thread වල සාරාංශයක් දෙන්න මට..කටුස්,චූටි ඔය දෙන්න තමා ඉස්සල්ලා.........
ඔක්කොම මගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන්
මේ කුණු මැස්සා නං අඩුම ගානේ ප්ලේන්ටියක්වත් දුන්නේ නෑ
ඔව් බන් එකයි වැන් එක ඉල්ලුවේ ඒක මැනුවල් මන් පට්ට ආසයි බන් මැනුවල් එකටaussie ගියානම් mustang manual එක පදින්න තිබ්බා
![]()

මම දාපු ත්‍රෙඩ් එකේ හැමෝටම උදේට දවල්ට රෑට බුෆේ දාල කන්න දුන්නා, දවසට දෙපාරක් තේ දුන්නාඔක්කොම මගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන්
මේ කුණු මැස්සා නං අඩුම ගානේ ප්ලේන්ටියක්වත් දුන්නේ නෑ
![]()

මම දාපු ත්‍රෙඩ් එකේ හැමෝටම උදේට දවල්ට රෑට බුෆේ දාල කන්න දුන්නා, දවසට දෙපාරක් තේ දුන්නාඔක්කොම මගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන්
මේ කුණු මැස්සා නං අඩුම ගානේ ප්ලේන්ටියක්වත් දුන්නේ නෑ
![]()

සාදරයෙන් පිලිගන්නවා ..අපිනම් සිංගල් මිනිස්සුaluthen ringuwe

aluthen ringuwe

ඩබල් මෑන් කියන්නේ දෙබිඩි මිනිහද

මට ඉංග්‍රීසි බෑ බ්‍රෝ
එකයි අහන්නේ අය මොන ඔගනයිස් ද ඔක්කොම මාලිගාව ගාවට එන්න උදේ 9 ට පොලිසා වැන් එක අරන් එන්න .යන තැනක යමු .ඔච්චරණේ
ඕගනයිස් කරපන්