මන් මේ නිකමට අහන්නේ කෙල්ලෝ නැති උන්ගෙන් ..
අපිට වයිබර් වල තියන ඔය කිස් දෙන එව්වා අය අර ලව් ඉස්ටිකර් එහෙම යවන්න කවුරුත් නැනේ ..ඉතින් එහෙම නැ කියා කියා ඉන්නේ නැතුව ආතල් එකට හරි යවන්න කෙල්ලෙක් උබලට ඉන්නවදසමහර ඉස්ටිකර් ඇනිමේට් වෙනවනේ ඒවා බලන්නත් යවන්නම එපයි කාට හරි ..කොල්ලෙක්ට යැව්වොත් උන් හිතනවා අපි කොලු කාරයෝ කිල
![]()
වයිබර් නැත













