~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මන් මේ නිකමට අහන්නේ කෙල්ලෝ නැති උන්ගෙන් ..

    අපිට වයිබර් වල තියන ඔය කිස් දෙන එව්වා අය අර ලව් ඉස්ටිකර් එහෙම යවන්න කවුරුත් නැනේ ..ඉතින් එහෙම නැ කියා කියා ඉන්නේ නැතුව ආතල් එකට හරි යවන්න කෙල්ලෙක් උබලට ඉන්නවද :rolleyes::rolleyes:සමහර ඉස්ටිකර් ඇනිමේට් වෙනවනේ ඒවා බලන්නත් යවන්නම එපයි කාට හරි ..කොල්ලෙක්ට යැව්වොත් උන් හිතනවා අපි කොලු කාරයෝ කිල :sorry:

    වයිබර් නැත :dull::dull:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    මන් මේ නිකමට අහන්නේ කෙල්ලෝ නැති උන්ගෙන් ..

    අපිට වයිබර් වල තියන ඔය කිස් දෙන එව්වා අය අර ලව් ඉස්ටිකර් එහෙම යවන්න කවුරුත් නැනේ ..ඉතින් එහෙම නැ කියා කියා ඉන්නේ නැතුව ආතල් එකට හරි යවන්න කෙල්ලෙක් උබලට ඉන්නවද :rolleyes::rolleyes:සමහර ඉස්ටිකර් ඇනිමේට් වෙනවනේ ඒවා බලන්නත් යවන්නම එපයි කාට හරි ..කොල්ලෙක්ට යැව්වොත් උන් හිතනවා අපි කොලු කාරයෝ කිල :sorry:

    ඇනිමේට් වෙනවද කියලා බලන්න උබ දන්නා කෙල්ලෝ ටිකකගේ නම්බර් එවපන් බලන්න ;):D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    Umbata account dekak tyaganin pute.
    Ona ekak yawaganna tyenne
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    ඇනිමේට් වෙනවද කියලා බලන්න උබ දන්නා කෙල්ලෝ ටිකකගේ නම්බර් එවපන් බලන්න ;):D
    මට කෙල්ලෝ දෙන්නයි ඉන්නේ ..එක්කෙනෙක් දින නිසා යවන්න බැ දැන් ..අනික් කෙනාටනම් යවනවා :cool:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එහෙම ගතියක් නැනේ ..ආදලෙයි සත්තලන් කියන්න කෙල්ලෙක් ඉන්නම ඕනි :love:

    Kellek ge namak dagena account eka hadaganna keamaty aya ekka msg karaganna.
    Shaminda, istuwa ehema innawane
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මන් මේ නිකමට අහන්නේ කෙල්ලෝ නැති උන්ගෙන් ..

    අපිට වයිබර් වල තියන ඔය කිස් දෙන එව්වා අය අර ලව් ඉස්ටිකර් එහෙම යවන්න කවුරුත් නැනේ ..ඉතින් එහෙම නැ කියා කියා ඉන්නේ නැතුව ආතල් එකට හරි යවන්න කෙල්ලෙක් උබලට ඉන්නවද :rolleyes::rolleyes:සමහර ඉස්ටිකර් ඇනිමේට් වෙනවනේ ඒවා බලන්නත් යවන්නම එපයි කාට හරි ..කොල්ලෙක්ට යැව්වොත් උන් හිතනවා අපි කොලු කාරයෝ කිල :sorry:

    Viber na.fb eke ewath animate wenne na
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    මන් මේ නිකමට අහන්නේ කෙල්ලෝ නැති උන්ගෙන් ..

    අපිට වයිබර් වල තියන ඔය කිස් දෙන එව්වා අය අර ලව් ඉස්ටිකර් එහෙම යවන්න කවුරුත් නැනේ ..ඉතින් එහෙම නැ කියා කියා ඉන්නේ නැතුව ආතල් එකට හරි යවන්න කෙල්ලෙක් උබලට ඉන්නවද :rolleyes::rolleyes:සමහර ඉස්ටිකර් ඇනිමේට් වෙනවනේ ඒවා බලන්නත් යවන්නම එපයි කාට හරි ..කොල්ලෙක්ට යැව්වොත් උන් හිතනවා අපි කොලු කාරයෝ කිල :sorry:

    එවපන් බලන්න නම්බර් 2/3 ක් නම්බර් නැතුව මුකුත් කියන්න අමාරැයි..;):yes::P
     
    • Like
    Reactions: LazyLizard