~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    තව ලීටර් 6ක් වගේ මගේ තියෙනවා. රිසර්ව් එකෙත් ලීටර් 2ක් එනවා නේ. මට නම් බයක් නෑ ඔන්න. මොකෙක් හරි වස්තියෙක් පෙට්‍රල් ඇද්දොත් තමා සොරි ඩොට් කොම් වෙන්නේ. :sorry::sorry:
    මන් උබලගේ පැත්තේ හිටියනම් අනිවා ඔය ලීටර් 8 අද්දනවා :P:cool:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය මොනවත් නෑ රාවණාගේ පුස්කොල පොත් ටික බලල දඬුමොනරයක් හැදුවනන් :baffled:

    Meet awurudu 3kin nam me comment eka paalu wenne nea. Mahaa raawana senaawa awilla umbata tyena ata sakillenuth dandu monara hayi karanawa...
    E atal buwala koheda manda