අනේ මන් බලාන උන්නා යලිත් නැව එතැයි කියා
සිනා රන් කැලුම් සලාලා පෝලිමේ අඩියක් ගියා



අනේ මන් බලාන උන්නා යලිත් නැව එතැයි කියා
සිනා රන් කැලුම් සලාලා පෝලිමේ අඩියක් ගියා



අද තමා රෙප් 10 000 complete උනේ .දැන් ඔය 10000 සංගමේට මාවත් බදවා ගනිව්![]()


අපෝ මුස්පේන්තු කතාවක් උදෙන්ම.. ඔන්න බලහන් බොරු නම් ඇරෝ මේක උගේ කෙල්ලෝ ගැන්සියට ෆොර්වර්ඩ් කරන්නේ නැද්ද කියලා.





අද තමා රෙප් 10 000 complete උනේ .දැන් ඔය 10000 සංගමේට මාවත් බදවා ගනිව්![]()



oya hari slow appa![]()



මන් උබලගේ පැත්තේ හිටියනම් අනිවා ඔය ලීටර් 8 අද්දනවා
තව ලීටර් 6ක් වගේ මගේ තියෙනවා. රිසර්ව් එකෙත් ලීටර් 2ක් එනවා නේ. මට නම් බයක් නෑ ඔන්න. මොකෙක් හරි වස්තියෙක් පෙට්රල් ඇද්දොත් තමා සොරි ඩොට් කොම් වෙන්නේ.


kellek lagata awith "i love u" kiwwa wage santhosayk danenawa athi ne
![]()


සිරාවටම ..මට මේ සතුට කියාගන්න බෑ ෆ්රෙන්ස් 
ත්රෙඩ් එකක් දාපං ගිහින්අද තමා රෙප් 10 000 complete උනේ .දැන් ඔය 10000 සංගමේට මාවත් බදවා ගනිව්![]()
ඔය මොනවත් නෑ රාවණාගේ පුස්කොල පොත් ටික බලල දඬුමොනරයක් හැදුවනන්![]()
බැ බන් ලොකු අයියා මාව එලවයිත්රෙඩ් එකක් දාපං ගිහින්![]()

දුෂණ මර්දන කමිටුවෙන් ආවොත් මන් මොනවා කරලා රෙප් හොයා ගත්තා කියන්නද 
බල්ලට තේරෙන එක මිනිහට තේරෙන්නේ නෑ නෙ![]()

Ballage colour ekamai.![]()

ඔන්න කිව කුප්ප කතාවක්Ballage colour ekamai.![]()