ලීෆ් එකක්වත් ගන්නද බලන් ඉන්නේසුබ උදෑසනක් වේවා මා ප්‍රිය මිත්‍රවරුනේ..
ඔබ පුල පුලා බලා සිටි ඒ 2018 අයවැය අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතය..
බලමු පොඩි කාර් වලට දෙනව කිව්ව බදු අඩු කිරිල්ල මොකෝ වෙන්නෙ කියලා..
ලීෆ් එකක්වත් ගන්නද බලන් ඉන්නේ![]()
ලීෆ් එකනන් පට්ට විදිහට (ෂුවර් නැති ආරන්චි මාර්ග හැටියට) මිලියනයක් විතර අඩු කරනවලු ටැක්ස්... ඒත් එ කරත් ඒක 28-35 අතර වගේ වෙයිනේ..
මට එච්චර ලොකු බජට් නැහැ.. 20 ට අඩුවෙන් අලුත් එකක් මොකක් හරි ගන්න බැලුවෙ.. ඉන්දියන් එකක් හරි... 800 සීසී වලට අඩු

ඒ මොකෝ උදේට මූන හේදුවේ නැතුවද එන්නේ![]()
bn .adurana un dakkama wili lajjai 
alto green coliur ada mila 20.65k witara.eka balanna aiya![]()
ow. ekath colour eka awulakma nehe.
kiwwa widihata thawa laksha 2-3k adu unoth goda..

rawula kapuna.dan hama gahapu talagiya wage.ada fb ekata 4to watunot waha kanna wenne![]()
මොකේටද. මොට්ට තලේටද
rawula kapuna.dan hama gahapu talagiya wage.ada fb ekata 4to watunot waha kanna wenne![]()
mawa danna un ekekwat ada kandy town eka parana peradeniya pare patte enna epa![]()

ලීෆ් එකනන් පට්ට විදිහට (ෂුවර් නැති ආරන්චි මාර්ග හැටියට) මිලියනයක් විතර අඩු කරනවලු ටැක්ස්... ඒත් එ කරත් ඒක 28-35 අතර වගේ වෙයිනේ..
මට එච්චර ලොකු බජට් නැහැ.. 20 ට අඩුවෙන් අලුත් එකක් මොකක් හරි ගන්න බැලුවෙ.. ඉන්දියන් එකක් හරි... 800 සීසී වලට අඩු

ගන්න ගන්නලීෆ් එකනන් පට්ට විදිහට (ෂුවර් නැති ආරන්චි මාර්ග හැටියට) මිලියනයක් විතර අඩු කරනවලු ටැක්ස්... ඒත් එ කරත් ඒක 28-35 අතර වගේ වෙයිනේ..
මට එච්චර ලොකු බජට් නැහැ.. 20 ට අඩුවෙන් අලුත් එකක් මොකක් හරි ගන්න බැලුවෙ.. ඉන්දියන් එකක් හරි... 800 සීසී වලට අඩු
හාමිනේට එපාවෙලා ඇති හැමදාම බයික් එකේ ගිහිල්ලා adu unot wadi kal bala bala in nathuwa order karanna.aya koi wele wadi karaida dan na .sahennq adu unit man leaf eka hari wagon r hari gannawa.habai mata newe![]()

20ට අඩු 800cc ට අඩු ඒව කොහෙද තියෙන්නෙ![]()
ගන්න ගන්නහාමිනේට එපාවෙලා ඇති හැමදාම බයික් එකේ ගිහිල්ලා
mawa danna un ekekwat ada kandy town eka parana peradeniya pare patte enna epa![]()

පැන්ඩා 19, ක්වයිඩ් 20, රෙඩිගෝ 20,
බජට් එකෙන් ලක්ෂ2-3 අඩු කරොත් ඇල්ටොවත් 20 ට පුලුවන්..

සුබ උදෑසනක් වේවා මා ප්‍රිය මිත්‍රවරුනේ..