~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සුබ උදෑසනක් වේවා මා ප්‍රිය මිත්‍රවරුනේ..

    ඔබ පුල පුලා බලා සිටි ඒ 2018 අයවැය අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතය..

    බලමු පොඩි කාර් වලට දෙනව කිව්ව බදු අඩු කිරිල්ල මොකෝ වෙන්නෙ කියලා..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ලීෆ් එකක්වත් ගන්නද බලන් ඉන්නේ :oo:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ලීෆ් එකක්වත් ගන්නද බලන් ඉන්නේ :oo:

    ලීෆ් එකනන් පට්ට විදිහට (ෂුවර් නැති ආරන්චි මාර්ග හැටියට) මිලියනයක් විතර අඩු කරනවලු ටැක්ස්... ඒත් එ කරත් ඒක 28-35 අතර වගේ වෙයිනේ..
    මට එච්චර ලොකු බජට් නැහැ.. 20 ට අඩුවෙන් අලුත් එකක් මොකක් හරි ගන්න බැලුවෙ.. ඉන්දියන් එකක් හරි... 800 සීසී වලට අඩු
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ලීෆ් එකනන් පට්ට විදිහට (ෂුවර් නැති ආරන්චි මාර්ග හැටියට) මිලියනයක් විතර අඩු කරනවලු ටැක්ස්... ඒත් එ කරත් ඒක 28-35 අතර වගේ වෙයිනේ..
    මට එච්චර ලොකු බජට් නැහැ.. 20 ට අඩුවෙන් අලුත් එකක් මොකක් හරි ගන්න බැලුවෙ.. ඉන්දියන් එකක් හරි... 800 සීසී වලට අඩු

    alto green coliur ada mila 20.65k witara.eka balanna aiya :D
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ලීෆ් එකනන් පට්ට විදිහට (ෂුවර් නැති ආරන්චි මාර්ග හැටියට) මිලියනයක් විතර අඩු කරනවලු ටැක්ස්... ඒත් එ කරත් ඒක 28-35 අතර වගේ වෙයිනේ..
    මට එච්චර ලොකු බජට් නැහැ.. 20 ට අඩුවෙන් අලුත් එකක් මොකක් හරි ගන්න බැලුවෙ.. ඉන්දියන් එකක් හරි... 800 සීසී වලට අඩු

    20ට අඩු 800cc ට අඩු ඒව කොහෙද තියෙන්නෙ:oo:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලීෆ් එකනන් පට්ට විදිහට (ෂුවර් නැති ආරන්චි මාර්ග හැටියට) මිලියනයක් විතර අඩු කරනවලු ටැක්ස්... ඒත් එ කරත් ඒක 28-35 අතර වගේ වෙයිනේ..
    මට එච්චර ලොකු බජට් නැහැ.. 20 ට අඩුවෙන් අලුත් එකක් මොකක් හරි ගන්න බැලුවෙ.. ඉන්දියන් එකක් හරි... 800 සීසී වලට අඩු
    ගන්න ගන්න :yes: හාමිනේට එපාවෙලා ඇති හැමදාම බයික් එකේ ගිහිල්ලා
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    adu unot wadi kal bala bala in nathuwa order karanna.aya koi wele wadi karaida dan na .sahennq adu unit man leaf eka hari wagon r hari gannawa.habai mata newe ;)

    ඒකතමයි.. කොහොමත් ඇල්ටොවක් ඕඩර් කරල මාසයක් විතර බලන් ඉන්නවත් වෙනවනෙ.. :(:(:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    20ට අඩු 800cc ට අඩු ඒව කොහෙද තියෙන්නෙ:oo:

    පැන්ඩා 19, ක්වයිඩ් 20, රෙඩිගෝ 20,
    බජට් එකෙන් ලක්ෂ2-3 අඩු කරොත් ඇල්ටොවත් 20 ට පුලුවන්..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගන්න ගන්න :yes: හාමිනේට එපාවෙලා ඇති හැමදාම බයික් එකේ ගිහිල්ලා

    එහෙම එකකුත් තියෙනවා තමයි...
    වැඩිපුරම වැස්ස දවස් වලට බයික් එකේ වැඩට ගිහිල්ලම එපා වෙලා බන්..
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    සුබ උදෑසනක් වේවා මා ප්‍රිය මිත්‍රවරුනේ..

    ඔබ පුල පුලා බලා සිටි ඒ 2018 අයවැය අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතය..

    බලමු පොඩි කාර් වලට දෙනව කිව්ව බදු අඩු කිරිල්ල මොකෝ වෙන්නෙ කියලා..

    ekak ganna wage hadanne... ela ela. badhu adu wewa, badhu nathim wewa.......