~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මුට තෙල් නිකන් හම්බෙනව්න්ම් ගනින් මිනිහෝ v8 එකක්ම :rofl:

    v8 එකක් හම්බවෙන්ඩ එපැයි මිනිහෝ :lol:තෙල් හම්බෙන්ඩ, කැබ් එකත් හම්බෙන එකේ තෙලුත් හම්බෙන එකේ v8 ගන්ඩ සල්ලි දෙනවයෑ
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    dan mata himi sabba sakalamanawama wikunalawath V8 ganna be :baffled:
    :rofl::rofl::rofl:අපේ එකෙක් පරණ චැසියක් හෙව්වා ..අනිත් ඔක්කොම ගෙඩිය පිටින්ම තියනවා කියලා ..වාහනේ මතක නෑ මොකක් උනත් දඩාර නිසාන් වාහනයක් :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    යකෝ මදි උනාට ඕන කන්දක් අදිනවා .140-150 ට යන්න පුළුවන් ..තව මොනාද ඕන ..උබට ළමයි 10 ක් නැනේ ඔකේ පුරවන් යන්න :eek:

    ada ada yanna bea ban.

    4 dena nagala pick up karanakota (30idan 60 ta, engine eka mara handa denawa. )
    mama e welawema cab karayata kiwwa nikan oyage wahane winasha karaganna epa. meka hybrid newei kiyala.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    ada ada yanna bea ban.

    4 dena nagala pick up karanakota (30idan 60 ta, engine eka mara handa denawa. )
    mama e welawema cab karayata kiwwa nikan oyage wahane winasha karaganna epa. meka hybrid newei kiyala.
    එකනම් එහෙම තමා අඩු මුදල ට ඔක්කොම බැනේ .accelator පාගද්දී රේස් වෙනවා විතරයි ..ටික වෙලාවක් යනවා වේගේ එන්න :rofl::rofl:කෙළගෙන යන්නේ නැතුව පාඩුවේ යන එකෙක්ට ශේප් .රේස් පදින්නනම් කොහොමත් බැ :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    :shocked::shocked::P

    යන්ඩ බැරි කමක් නෑනෙ නේ :oo:පවුද්ගලික පාවිච්චියට නෙමේද දීල තියෙන්නෙ :confused:

    liter ganak tyenawa private use karanna puluwan wenna.wena kramayak eka. rajakari paudgalika okkotama.
    rajakari gaman seema karagena yanna bea thel limit eka atule.

    e natat paudgalika gaman yaddi mage nidahasa neti wenawane wena driverla ekka.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එකනම් එහෙම තමා අඩු මුදල ට ඔක්කොම බැනේ .accelator පාගද්දී රේස් වෙනවා විතරයි ..ටික වෙලාවක් යනවා වේගේ එන්න :rofl::rofl:කෙළගෙන යන්නේ නැතුව පාඩුවේ යන එකෙක්ට ශේප් .රේස් පදින්නනම් කොහොමත් බැ :baffled:

    ekane mata hariyanne nette :D
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    පොඩි කට්ට ක්‍රමයක් හම්බුනා ගූගල් ඩ්‍රයිව් එකේ වැඩේට අන්ලිමිටඩ් ගන්න ෆෝල්ඩර් හදලා :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    පොඩි කට්ට ක්‍රමයක් හම්බුනා ගූගල් ඩ්‍රයිව් එකේ වැඩේට අන්ලිමිටඩ් ගන්න ෆෝල්ඩර් හදලා :baffled:

    folder rename karanawada 100 GB wage :shocked::love::love::love: