මුට තෙල් නිකන් හම්බෙනව්න්ම් ගනින් මිනිහෝ v8 එකක්ම![]()
dan mata himi sabba sakalamanawama wikunalawath V8 ganna be

මුට තෙල් නිකන් හම්බෙනව්න්ම් ගනින් මිනිහෝ v8 එකක්ම![]()

මුට තෙල් නිකන් හම්බෙනව්න්ම් ගනින් මිනිහෝ v8 එකක්ම![]()
තෙල් හම්බෙන්ඩ, කැබ් එකත් හම්බෙන එකේ තෙලුත් හම්බෙන එකේ v8 ගන්ඩ සල්ලි දෙනවයෑ
paudgalika gaman yanna use karanne nea

පවුද්ගලික පාවිච්චියට නෙමේද දීල තියෙන්නෙ 
dan mata himi sabba sakalamanawama wikunalawath V8 ganna be

අපේ එකෙක් පරණ චැසියක් හෙව්වා ..අනිත් ඔක්කොම ගෙඩිය පිටින්ම තියනවා කියලා ..වාහනේ මතක නෑ මොකක් උනත් දඩාර නිසාන් වාහනයක් 
යකෝ මදි උනාට ඕන කන්දක් අදිනවා .140-150 ට යන්න පුළුවන් ..තව මොනාද ඕන ..උබට ළමයි 10 ක් නැනේ ඔකේ පුරවන් යන්න![]()
එකනම් එහෙම තමා අඩු මුදල ට ඔක්කොම බැනේ .accelator පාගද්දී රේස් වෙනවා විතරයි ..ටික වෙලාවක් යනවා වේගේ එන්න
ada ada yanna bea ban.
4 dena nagala pick up karanakota (30idan 60 ta, engine eka mara handa denawa. )
mama e welawema cab karayata kiwwa nikan oyage wahane winasha karaganna epa. meka hybrid newei kiyala.

කෙළගෙන යන්නේ නැතුව පාඩුවේ යන එකෙක්ට ශේප් .රේස් පදින්නනම් කොහොමත් බැ 
යන්ඩ බැරි කමක් නෑනෙ නේපවුද්ගලික පාවිච්චියට නෙමේද දීල තියෙන්නෙ
gallata liyumak yawanna tyenawa.
aduma gane colombo walata hari.
kramayak kiyapalla yawanna
magula

එකනම් එහෙම තමා අඩු මුදල ට ඔක්කොම බැනේ .accelator පාගද්දී රේස් වෙනවා විතරයි ..ටික වෙලාවක් යනවා වේගේ එන්නකෙළගෙන යන්නේ නැතුව පාඩුවේ යන එකෙක්ට ශේප් .රේස් පදින්නනම් කොහොමත් බැ
![]()

liter ganak tyenawa private use karanna puluwan wenna.wena kramayak eka. rajakari paudgalika okkotama.
rajakari gaman seema karagena yanna bea thel limit eka atule.
e natat paudgalika gaman yaddi mage nidahasa neti wenawane wena driverla ekka.

ගිහින් දීලා එන්ඩ![]()

u awilla geniyanna hadanawa.
pau kiyala hituna
DHL un sunday wahala nisa monday wei ehe yanakota

mama uparima yanne town ekata

එහෙනම් ඉතින් අර මනුස්සයට ඇවිත් අරන් යන්ඩ කියන්ඩ![]()

පොඩි කට්ට ක්රමයක් හම්බුනා ගූගල් ඩ්රයිව් එකේ වැඩේට අන්ලිමිටඩ් ගන්න ෆෝල්ඩර් හදලා

train driverta denawada kiyala kalpana kale.
saturday galle train nea wage.
Galle yawanna thibba yanawanam