~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වාරවල් ගාන අනුව මන් නය මනින්නේ :lol::lol:නැතුව පොයින්ට් ගාන නෙවේ :P එහෙම බැලුවොත් මට පාඩු වෙනවා ..මන් මේ කරන්නේ ලැබ ලැබෙන ආයෝජනයක් :cool:
    එහෙම බෑ අපිට පාඩුයි :angry: මීට පස්සේ දෙකට එක අනුපාතෙන් දෙන්නේ :yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    පංචිකාවත්තෙ ඔය ෆොටෝ එකේ තියෙන ජාති එහෙම ගන්ඩ තියෙන තැන් දන්නවාද :D:confused:
    ඕවනං වෙන තැන් වලත් තියෙනව අලුත් එව ඒත් කොලිටි අඩු ඒවනේ, ස්කෘඩ්‍රයිවර් සෙට් එකක් තියෙනවා මන් ගාව ඔය වගේ. ඒව නිකන්ම ඇද වෙනවා ගෙවෙනවා,

    ඒ හින්දා හොද වර්ග හරි ස්කෘඩ්‍රයිවර් හරි

    used සෙකට් රෙන්ච් එහෙම ගන්ඩ තියෙන තැන් දන්නවාද හොද බ්‍රෑන්ඩ් වලින් :yes::D

    B/N ඒව හෙන ගනන් ඇතිනේ :sorry:

    OZQfEag.jpg

    i6I4Vzl.jpg

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මොන රොටි :eek::eek:

    උබලා මොන නමක් කියනවද දන්නෑ :lol:අපි කියන්නෙ ඒමයි, පට්ට රහයි ,:love:

    කිරිපැනි වල හාල් පිටි වලින් හදන රොටී ජාතියක් පොගවලා තියෙන්නෙ, ෆොටෝවක් දාන්නම්කෝ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    උබලා මොන නමක් කියනවද දන්නෑ :lol:අපි කියන්නෙ ඒමයි, පට්ට රහයි ,:love:

    කිරිපැනි වල හාල් පිටි වලින් හදන රොටී ජාතියක් පොගවලා තියෙන්නෙ, ෆොටෝවක් දාන්නම්කෝ

    එහෙම එකක් කාල නෑනේ බන් :sorry::sorry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    රොටී කුක්කා :rofl:

    පොටෝවක් දාපන්කෝ අපේ අම්මට කියල හදාගන්න :yes: හදන විදිහත් අහගෙන වරෙන්

    සරල ක්‍රමයක්, පට්ට රහයි:love:, උදේ වේලකට කන්ඩ හදන්නෙ සාමාන්‍යයෙන් ,

    නැන්දා තමා හදන්නෙ, අහල කියන්නම්කෝ, හදන තැනත් මන් ඉදලා තියෙනවා, මහා ලොකු දෙයක් නෑ :yes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    පංචිකාවත්තෙ ඔය ෆොටෝ එකේ තියෙන ජාති එහෙම ගන්ඩ තියෙන තැන් දන්නවාද :D:confused:
    ඕවනං වෙන තැන් වලත් තියෙනව අලුත් එව ඒත් කොලිටි අඩු ඒවනේ, ස්කෘඩ්‍රයිවර් සෙට් එකක් තියෙනවා මන් ගාව ඔය වගේ. ඒව නිකන්ම ඇද වෙනවා ගෙවෙනවා,

    ඒ හින්දා හොද වර්ග හරි ස්කෘඩ්‍රයිවර් හරි

    used සෙකට් රෙන්ච් එහෙම ගන්ඩ තියෙන තැන් දන්නවාද හොද බ්‍රෑන්ඩ් වලින් :yes::D

    B/N ඒව හෙන ගනන් ඇතිනේ :sorry:

    OZQfEag.jpg

    i6I4Vzl.jpg

    Hoda ewwa ganna wijerama junction yanna. Panchikawatta hoda badu thiyenawa but andala denne. So tikak kal yaddi malakada enawa
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Hoda ewwa ganna wijerama junction yanna. Panchikawatta hoda badu thiyenawa but andala denne. So tikak kal yaddi malakada enawa

    රට ඇතුලට යන්ඩ ඕනනේ:sorry: , එහේ මොනවටද ප්‍රසිද්ද :confused:

    යූස් කරපුවා එහෙම නැද්ද ඔය කියන හරියේ, කඩවල් ගොඩක් තියේද :confused:

    පංචිකාවත්තෙ යූස් කරපුවා තියෙනවාද,