එහෙම බෑ අපිට පාඩුයිවාරවල් ගාන අනුව මන් නය මනින්නේනැතුව පොයින්ට් ගාන නෙවේ
එහෙම බැලුවොත් මට පාඩු වෙනවා ..මන් මේ කරන්නේ ලැබ ලැබෙන ආයෝජනයක්
![]()
මීට පස්සේ දෙකට එක අනුපාතෙන් දෙන්නේ
එහෙම බෑ අපිට පාඩුයිවාරවල් ගාන අනුව මන් නය මනින්නේනැතුව පොයින්ට් ගාන නෙවේ
එහෙම බැලුවොත් මට පාඩු වෙනවා ..මන් මේ කරන්නේ ලැබ ලැබෙන ආයෝජනයක්
![]()
මීට පස්සේ දෙකට එක අනුපාතෙන් දෙන්නේ





මොන රොටි![]()
අපි කියන්නෙ ඒමයි, පට්ට රහයි ,
උබලා මොන නමක් කියනවද දන්නෑඅපි කියන්නෙ ඒමයි, පට්ට රහයි ,
කිරිපැනි වල හාල් පිටි වලින් හදන රොටී ජාතියක් පොගවලා තියෙන්නෙ, ෆොටෝවක් දාන්නම්කෝ


රොටී කුක්කා
හෙට නැන්දා කී රොටී හදලා එවනවා කීව උදේට
හදන විදිහත් අහගෙන වරෙන් රොටී කුක්කා![]()
පොටෝවක් දාපන්කෝ අපේ අම්මට කියල හදාගන්නහදන විදිහත් අහගෙන වරෙන්
, උදේ වේලකට කන්ඩ හදන්නෙ සාමාන්‍යයෙන් , 
එහෙම බෑ අපිට පාඩුයිමීට පස්සේ දෙකට එක අනුපාතෙන් දෙන්නේ
![]()

sayo 4n arandanovember dewani satiyat iwarai
![]()

එහෙම බෑ අපිට පාඩුයිමීට පස්සේ දෙකට එක අනුපාතෙන් දෙන්නේ
![]()

පංචිකාවත්තෙ ඔය ෆොටෝ එකේ තියෙන ජාති එහෙම ගන්ඩ තියෙන තැන් දන්නවාද
ඕවනං වෙන තැන් වලත් තියෙනව අලුත් එව ඒත් කොලිටි අඩු ඒවනේ, ස්කෘඩ්‍රයිවර් සෙට් එකක් තියෙනවා මන් ගාව ඔය වගේ. ඒව නිකන්ම ඇද වෙනවා ගෙවෙනවා,
ඒ හින්දා හොද වර්ග හරි ස්කෘඩ්‍රයිවර් හරි
used සෙකට් රෙන්ච් එහෙම ගන්ඩ තියෙන තැන් දන්නවාද හොද බ්‍රෑන්ඩ් වලින්
B/N ඒව හෙන ගනන් ඇතිනේ
![]()
![]()
Hoda ewwa ganna wijerama junction yanna. Panchikawatta hoda badu thiyenawa but andala denne. So tikak kal yaddi malakada enawa
, එහේ මොනවටද ප්‍රසිද්ද 

මෙන්න අදහස්
රෙපක් දීල ඊලගට රෙපක් කපන්ඩ එතකොට බාගෙනෙ හම්බෙන්නෙ
හිටපන් උඹෙන්ම වැඩ අල්ලන්න 