~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    කොහෙද ඉතින්
    අර මනුස්සය මුහුදට ගියා ගියාමයි තාම නෑ
    ෆෝන් එක ගත්තයින් පස්සෙම එන්ඩ ඉන්නවා ඇති

    barima thana muhudata giya.....:( paw
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඔය නිකන් බයිට් එකට හප හප ඉන්ඩ
    හවසට ඉඟුරු දාපු ප්ලේන්ටි එක්ක පීසා දෙනවා :baffled::baffled:

    කොහෙද ඉතින්
    අර මනුස්සය මුහුදට ගියා ගියාමයි තාම නෑ
    ෆෝන් එක ගත්තයින් පස්සෙම එන්ඩ ඉන්නවා ඇති

    :baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අද එහෙනම් නැන්දගේ ගානේ ෆෝන් එක ගන්ඩ තියන සල්ලි වලින් ජෑම් පාන් කමු
    ඕක ගන්නෙත් නෑනේ කොහොමත් :rofl::rofl:
    හපෝ මෝඩ සයෝ අද 4න් ගත්තෙත් නැද්ද :frown:ඔය 4න් එක ගන්න අදහස පැත්තක දාලා ඔය සල්ලි වලින් හොදට ගිහින් කන්න කියන්න :baffled::baffled:ඕක කවදාවත් ගන්න පුළුවන් වෙන 4න් එකක් නෙවේ .S9 ආවමත් අපල 9 ද සම්සුන්ග් 9 ද අහ අහා ඉදි .
    ඉස්සර පේපර් වල කනා MCQ කොහොම මාර්ක් කරාද දන්නේ නෑ .මේකද දන්නේ නෑ කියලා හිත හිත ඉදලා මාර්ක් නොකරම පේපරේ බාර දෙනවා ඇති :lol::lol::lol:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හපෝ මෝඩ සයෝ අද 4න් ගත්තෙත් නැද්ද :frown:ඔය 4න් එක ගන්න අදහස පැත්තක දාලා ඔය සල්ලි වලින් හොදට ගිහින් කන්න කියන්න :baffled::baffled:ඕක කවදාවත් ගන්න පුළුවන් වෙන 4න් එකක් නෙවේ .S9 ආවමත් අපල 9 ද සම්සුන්ග් 9 ද අහ අහා ඉදි .
    ඉස්සර පේපර් වල කනා MCQ කොහොම මාර්ක් කරාද දන්නේ නෑ .මේකද දන්නේ නෑ කියලා හිත හිත ඉදලා මාර්ක් නොකරම පේපරේ බාර දෙනවා ඇති :lol::lol::lol:

    පේපරේ දැකල බලන කෙනාම හරි උත්තර ගහල ලකුණු දානවා ඇති