sira sira
කොහෙද ඉතින්
අර මනුස්සය මුහුදට ගියා ගියාමයි තාම නෑ
ෆෝන් එක ගත්තයින් පස්සෙම එන්ඩ ඉන්නවා ඇති
sira sira
කොහෙද ඉතින්
අර මනුස්සය මුහුදට ගියා ගියාමයි තාම නෑ
ෆෝන් එක ගත්තයින් පස්සෙම එන්ඩ ඉන්නවා ඇති
pawඔය නිකන් බයිට් එකට හප හප ඉන්ඩ
හවසට ඉඟුරු දාපු ප්ලේන්ටි එක්ක පීසා දෙනවා![]()
කොහෙද ඉතින්
අර මනුස්සය මුහුදට ගියා ගියාමයි තාම නෑ
ෆෝන් එක ගත්තයින් පස්සෙම එන්ඩ ඉන්නවා ඇති

barima thana muhudata giya.....paw
barima thana muhudata giya.....paw
මාල දිවයින පැත්තේ දුපතකට වෙලා තට්ට තනියම ඉන්නවා ඇති මේ කරච්චලේ ඉවසන්ඩ බැරුව

මාල දිවයින පැත්තේ දුපතකට වෙලා තට්ට තනියම ඉන්නවා ඇති මේ කරච්චලේ ඉවසන්ඩ බැරුව

ජ්‍යෙෂ්ඨ පුරවැසි හින්දා පොලියත් වැඩියි නෙFD එකක් දැම්මනම් ෆෝන් දෙකක් ගන්ඩ පොලිය එකතු වෙලා

ජ්‍යෙෂ්ඨ පුරවැසි හින්දා පොලියත් වැඩියි නෙ![]()



හපෝ මෝඩ සයෝ අද 4න් ගත්තෙත් නැද්දඅද එහෙනම් නැන්දගේ ගානේ ෆෝන් එක ගන්ඩ තියන සල්ලි වලින් ජෑම් පාන් කමු
ඕක ගන්නෙත් නෑනේ කොහොමත්![]()
ඔය 4න් එක ගන්න අදහස පැත්තක දාලා ඔය සල්ලි වලින් හොදට ගිහින් කන්න කියන්න 
ඕක කවදාවත් ගන්න පුළුවන් වෙන 4න් එකක් නෙවේ .S9 ආවමත් අපල 9 ද සම්සුන්ග් 9 ද අහ අහා ඉදි .


හපෝ මෝඩ සයෝ අද 4න් ගත්තෙත් නැද්දඔය 4න් එක ගන්න අදහස පැත්තක දාලා ඔය සල්ලි වලින් හොදට ගිහින් කන්න කියන්න
ඕක කවදාවත් ගන්න පුළුවන් වෙන 4න් එකක් නෙවේ .S9 ආවමත් අපල 9 ද සම්සුන්ග් 9 ද අහ අහා ඉදි .
ඉස්සර පේපර් වල කනා MCQ කොහොම මාර්ක් කරාද දන්නේ නෑ .මේකද දන්නේ නෑ කියලා හිත හිත ඉදලා මාර්ක් නොකරම පේපරේ බාර දෙනවා ඇති![]()
You must spread some Reputation around before giving it to Dilzzzz again.
පෙපරෙත් එක්ක පොඩි කාලේ 4 ටො වක් අමුනලා දෙනවා ඇතිපේපරේ දැකල බලන කෙනාම හරි උත්තර ගහල ලකුණු දානවා ඇති


මේ දවස්වල හරි අමාරුවෙන් බිස්නස් කරන් යන්නේ .දැන් මේකේ ඉන්නේ කුණු ලෝබයෝ
නොදුන්නා උන්ගෙන් දුන්න ඒවා ටික දෙපාරකට කපනවා 