)දැන් ටිචින් නැතුව do ආවොත් මන් මොකෝ කරන්නේ 
එකට යනවද නොයා ඉන්නවද 
සිලබස් එක හදල ඒක මේකේ දාපන් ත්රෙඩ් දහයකට විතර කඩලානියම අදහස්
..ත්රෙඩ් දාන් නැත්තේ හේතු කීපයක් මත කොල්ලනේ .මේ ටිකේ අස් වලට පුර්ණ විවේකය ,අනික ක්ලාස් වලට සිලබස් හදනවා උගන්වන්න පුරුදු වෙනවා .ඔය හේතු නිසා අලුත් ටොපික් එකක් ඔලුවට එන්නේ නෑ ..ආගමික දේවල් ඔලුවට ආවට මේකේ දාලා වැඩක් නෑඉන්න උන් මි හරක් වගේ අන් පටලවා ගන්න විතරයි දන්නේ
![]()
ලෝක ප්රශ්නයක් තියනවා සිංහලු .මම ටිචින් වගේම do ත් ඇප්ලයි කළා .දැන් doඔක්කොටම දෙනවා කියලා සරල ජනපති අද හිරු ටීවී 7 නිව්ස් වලට කිවා (මන් එහෙම කිවේ නෑ කියයි කියලා කෝකටත් කිව එක රෙකොර්ඩ් කරලා සේව් කර ගත්තා)දැන් ටිචින් නැතුව do ආවොත් මන් මොකෝ කරන්නේ
එකට යනවද නොයා ඉන්නවද
![]()
do da? TO da?do යනු කීමලෝක ප්රශ්නයක් තියනවා සිංහලු .මම ටිචින් වගේම do ත් ඇප්ලයි කළා .දැන් doඔක්කොටම දෙනවා කියලා සරල ජනපති අද හිරු ටීවී 7 නිව්ස් වලට කිවා (මන් එහෙම කිවේ නෑ කියයි කියලා කෝකටත් කිව එක රෙකොර්ඩ් කරලා සේව් කර ගත්තා)දැන් ටිචින් නැතුව do ආවොත් මන් මොකෝ කරන්නේ
එකට යනවද නොයා ඉන්නවද
![]()
සංවර්ධන නිලදාරී දිස්ත්රික් මට්ටමින් ගන්න එකdo da? TO da?

development officer ,අර ag ඔෆිස් වල උප්පැන්න සහතික විවාහ සහතික එහෙම දෙන්න ඉන්නේ .තව ලයිසන් එහෙම දෙන්න ඉන්නේ ඒ කස්ටියdo යනු කීම![]()
සංවර්ධන නිලදාරී දිස්ත්රික් මට්ටමින් ගන්න එක![]()
Ekata yana eka wasiy wage hithena widihata.Ekata yana eka wasiy wage hithena widihata.


එකට ගියොත් මට ටිචින් අය පයින්න බැරි වෙයිද 
ටිචින් හොඳයි බන් අවුරුද්දට මාස තුනක් නිවාඩු සෙනසුරාදා නිවාඩුdevelopment officer ,අර ag ඔෆිස් වල උප්පැන්න සහතික විවාහ සහතික එහෙම දෙන්න ඉන්නේ .තව ලයිසන් එහෙම දෙන්න ඉන්නේ ඒ කස්ටිය
ෂේප් එකේ සයිඩ් එකෙන් ක්ලාස් එකක් කරගෙන නිදහසේ ඉන්න පුළුවන් නෙ.ටිචින් හොඳයි බන් අවුරුද්දට මාස තුනක් නිවාඩු සෙනසුරාදා නිවාඩුෂේප් එකේ සයිඩ් එකෙන් ක්ලාස් එකක් කරගෙන නිදහසේ ඉන්න පුළුවන් නෙ.
එකට ගියොත් මට ටිචින් අය පයින්න බැරි වෙයිද
![]()
එකට තමා සයිඩ් බිස්නස් එකක් කරන්නේ![]()
එකට තමා සයිඩ් බිස්නස් එකක් කරන්නේ![]()
නෑ නෑ මන් එනවා අනිවා ..ගෙවන්නේ නැතුව මාරු වෙන්න පුලුවන්ද ?මන් දැක්ක තැනක බොන්ඩ් එක ලක්ෂ 5ක් දීලා අයින් වෙන්න ඕන කතාවක් .රජයේ එකකින් තව එකකට පයින්නත් ගෙවන්න ඕනදpuluwan.a unata giyata passe teaching enna hithennathi wei
