~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ලෝක ප්‍රශ්නයක් තියනවා සිංහලු .මම ටිචින් වගේම do ත් ඇප්ලයි කළා .දැන් doඔක්කොටම දෙනවා කියලා සරල ජනපති අද හිරු ටීවී 7 නිව්ස් වලට කිවා (මන් එහෙම කිවේ නෑ කියයි කියලා කෝකටත් කිව එක රෙකොර්ඩ් කරලා සේව් කර ගත්තා :lol:)දැන් ටිචින් නැතුව do ආවොත් මන් මොකෝ කරන්නේ :baffled::baffled:එකට යනවද නොයා ඉන්නවද :nerd:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :baffled::baffled:නියම අදහස්:lol::P
    ..ත්‍රෙඩ් දාන් නැත්තේ හේතු කීපයක් මත කොල්ලනේ .මේ ටිකේ අස් වලට පුර්ණ විවේකය ,අනික ක්ලාස් වලට සිලබස් හදනවා උගන්වන්න පුරුදු වෙනවා .ඔය හේතු නිසා අලුත් ටොපික් එකක් ඔලුවට එන්නේ නෑ ..ආගමික දේවල් ඔලුවට ආවට මේකේ දාලා වැඩක් නෑ :baffled:ඉන්න උන් මි හරක් වගේ අන් පටලවා ගන්න විතරයි දන්නේ :(
    සිලබස් එක හදල ඒක මේකේ දාපන් ත්‍රෙඩ් දහයකට විතර කඩලා :yes:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ලෝක ප්‍රශ්නයක් තියනවා සිංහලු .මම ටිචින් වගේම do ත් ඇප්ලයි කළා .දැන් doඔක්කොටම දෙනවා කියලා සරල ජනපති අද හිරු ටීවී 7 නිව්ස් වලට කිවා (මන් එහෙම කිවේ නෑ කියයි කියලා කෝකටත් කිව එක රෙකොර්ඩ් කරලා සේව් කර ගත්තා :lol:)දැන් ටිචින් නැතුව do ආවොත් මන් මොකෝ කරන්නේ :baffled::baffled:එකට යනවද නොයා ඉන්නවද :nerd:

    :baffled:do da? TO da?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලෝක ප්‍රශ්නයක් තියනවා සිංහලු .මම ටිචින් වගේම do ත් ඇප්ලයි කළා .දැන් doඔක්කොටම දෙනවා කියලා සරල ජනපති අද හිරු ටීවී 7 නිව්ස් වලට කිවා (මන් එහෙම කිවේ නෑ කියයි කියලා කෝකටත් කිව එක රෙකොර්ඩ් කරලා සේව් කර ගත්තා :lol:)දැන් ටිචින් නැතුව do ආවොත් මන් මොකෝ කරන්නේ :baffled::baffled:එකට යනවද නොයා ඉන්නවද :nerd:
    do යනු කීම :oo:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    development officer ,අර ag ඔෆිස් වල උප්පැන්න සහතික විවාහ සහතික එහෙම දෙන්න ඉන්නේ .තව ලයිසන් එහෙම දෙන්න ඉන්නේ ඒ කස්ටිය
    ටිචින් හොඳයි බන් අවුරුද්දට මාස තුනක් නිවාඩු සෙනසුරාදා නිවාඩු :baffled: ෂේප් එකේ සයිඩ් එකෙන් ක්ලාස් එකක් කරගෙන නිදහසේ ඉන්න පුළුවන් නෙ.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ටිචින් හොඳයි බන් අවුරුද්දට මාස තුනක් නිවාඩු සෙනසුරාදා නිවාඩු :baffled: ෂේප් එකේ සයිඩ් එකෙන් ක්ලාස් එකක් කරගෙන නිදහසේ ඉන්න පුළුවන් නෙ.

    පඩි දීමනා අඩුයි
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    puluwan.a unata giyata passe teaching enna hithennathi wei
    නෑ නෑ මන් එනවා අනිවා ..ගෙවන්නේ නැතුව මාරු වෙන්න පුලුවන්ද ?මන් දැක්ක තැනක බොන්ඩ් එක ලක්ෂ 5ක් දීලා අයින් වෙන්න ඕන කතාවක් .රජයේ එකකින් තව එකකට පයින්නත් ගෙවන්න ඕනද :(