~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඇරෝට විරුද්ධව විශ්වාස භංගයක් මම මේ දේවාල පාලක මණ්ඩලයට ඉදිරිපත් කරන්න කැමතියි :yes:

    චෝදනා - දේවාලයේ පදනම වන්, අපේ දෙවැනි මව් වන් සයෝට අපහාස උපහාස විහිලු තහළු කිරීම, ඇගේ නිකැළැල් චරිතය ඝාතනය කිරීමට තැත් කිරීම, තැන තැන මඩ ප්‍රචාර දියත් කිරීම, අභූත චෝදනා ඉදිරිපත් කිරීම.

    දඬුවම - ලිඳ ළඟ කුඹුක් ගහේ දින තුනක් බැඳ තබා දිමි ගොටු දැමීම, වරද නොපිළිගන්නේ නම් අමතර ඉලපත් පාරවල් සීයක් සමග කොණ්ඩය අඩක් බූ ගෑම :yes:

    විශ්වාශභංගයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරනවා.හේතුව ඔහුට දඬුවම් දීමට පෙර හොර කටුස්ට එම දඬුවම ලබා දිය යුතුය.තවද ඔහු ලබාගත් මුදල් මෙන් දෙගුණයක් දේවාලයට හා සාමාජිකයන වෙත ගෙවිය යුතුය
     
    Last edited:

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    විශ්වාශභංගයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරනවා.හේතුව ඔහුට දඬුවම් දීමට පෙර හොර කටුස්ට එම දඬුවම ලබා දිය යුතුය.තවද ඔහු ලබාගත් මුදල් මෙන් දෙගුණයක් දේවාලයට හා සාමාජිකයන වෙත ගෙවිය යුතුය

    ඇරෝ එක්කම මෙන්න මුවත් බැඳපන් ගහේ :dull:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    කටුස්ගෙ ඇත්ත හෙළි කරාට පස්සෙ එකෙක්වත් නෑනෙ.මුන් ඔක්කොටම කටුස් ගාණක් දීලා වගේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    විශ්වාශභංගයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරනවා.හේතුව ඔහුට දඬුවම් දීමට පෙර හොර කටුස්ට එම දඬුවම ලබා දිය යුතුය.තවද ඔහු ලබාගත් මුදල් මෙන් දෙගුණයක් දේවාලයට හා සාමාජිකයන වෙත ගෙවිය යුතුය
    සත පහක් මේ දෙවාලෙන් හොරකම් කරල නෑ අර කුක්කා පල්ලා :no: හොරකමක් උනානං ඒවා දැක දැක ඇස් කන් පියාන හිටපු දේවාලේ ආරක්ෂාව භාරව ඉන්න පොලිසට මුලින්ම දඬුවම් දෙන්න ඕනේ රාජකාරිය පැහැර හැරියට :angry:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    විශ්වාශභංගයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරනවා.හේතුව ඔහුට දඬුවම් දීමට පෙර හොර කටුස්ට එම දඬුවම ලබා දිය යුතුය.තවද ඔහු ලබාගත් මුදල් මෙන් දෙගුණයක් දේවාලයට හා සාමාජිකයන වෙත ගෙවිය යුතුය
    :love::love::love:අසාදාරණයට එරෙහිව නැගී සිටින අපේ කාලයේ පොලිස් විරුවා:baffled::baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    CID එකට මුගේ ෆෝන් ටැප් කරන්ඩ කියල දැනුම් දෙන්ඩ ඕනේ :oo::oo:
    :frown::frown::frown:ජනාදිපතිට කියලා cid එකේ උන් ඔක්කොම ගෙදර යවන්න ඕන :baffled:
    ඇරෝ එක්කම මෙන්න මුවත් බැඳපන් ගහේ :dull:

    කටුස්ගෙ ඇත්ත හෙළි කරාට පස්සෙ එකෙක්වත් නෑනෙ.මුන් ඔක්කොටම කටුස් ගාණක් දීලා වගේ
    :rolleyes::yes::yes::yes:ඔක්කොම හොරු
    සත පහක් මේ දෙවාලෙන් හොරකම් කරල නෑ අර කුක්කා පල්ලා :no: හොරකමක් උනානං ඒවා දැක දැක ඇස් කන් පියාන හිටපු දේවාලේ ආරක්ෂාව භාරව ඉන්න පොලිසට මුලින්ම දඬුවම් දෙන්න ඕනේ රාජකාරිය පැහැර හැරියට :angry:
    කුක්කා පල්ලා කියලා දිවුරලා තමා කුක්කාගේ යට ඇදුම් පවා හොරකමට ලක් වෙලා ඌ නන්නත්තාර උනේ :growl::growl:එතැනින්ම උබේ බොරු මාට්ටු :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :love::love::love:අසාදාරණයට එරෙහිව නැගී සිටින අපේ කාලයේ පොලිස් විරුවා:baffled::baffled:
    පොලිසා හොරා :angry: රෑට රෑට මේක මුර කරනවා කියල මේකේ තිබුන ජාති කොච්චර ඉස්සුවද කියල දන්නෝ දනිති :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කුක්කා පල්ලා කියලා දිවුරලා තමා කුක්කාගේ යට ඇදුම් පවා හොරකමට ලක් වෙලා ඌ නන්නත්තාර උනේ :growl::growl:එතැනින්ම උබේ බොරු මාට්ටු :P

    ඒවා ගණන් ගන්නේ නෑ ජීවිත හානියක් වෙන්න ඕනේ :baffled: අඩුමගානේ අන්ඩක් කැඩිලා සතියක් ඇඳට වැටෙන්න ඕනේ :yes: මේ සුළු සුළු සිද්දි ගණන් ගන්න බෑ :no:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    පොලිසා හොරා :angry: රෑට රෑට මේක මුර කරනවා කියල මේකේ තිබුන ජාති කොච්චර ඉස්සුවද කියල දන්නෝ දනිති :baffled:
    උබලගේ හොරකම් එක්ක බලද්දී ඒවා නොගිනිය හැකි තරම් කුඩා කියලා සලකමු :P අනික රෑ 1 වෙනකන් මේකේ ඉන්නේ කටුස්සා විතරයි .එක වෙනකන් මේකේ ඉදන් අල තම්බනවා වෙන්න බෑනේ :P
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඒවා ගණන් ගන්නේ නෑ ජීවිත හානියක් වෙන්න ඕනේ :baffled: අඩුමගානේ අන්ඩක් කැඩිලා සතියක් ඇඳට වැටෙන්න ඕනේ :yes: මේ සුළු සුළු සිද්දි ගණන් ගන්න බෑ :no:
    උබට සුළුද උ සිවිල් පිට දැන් කැම්පස් යන එක ..බැරි වෙලාවත් ඔය යන අතර මග පොඩි උන් ක්‍රිකට් ගහන බෝලයක් වැදුනොත් උගේ අනාගතේම අදුරු වෙනවනේ :baffled::P
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උබට සුළුද උ සිවිල් පිට දැන් කැම්පස් යන එක ..බැරි වෙලාවත් ඔය යන අතර මග පොඩි උන් ක්‍රිකට් ගහන බෝලයක් වැදුනොත් උගේ අනාගතේම අදුරු වෙනවනේ :baffled::P

    එතකොට පොඩි උන්ට තව බෝල ෆ්‍රී හම්බෙනවනෙ :lol::lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබට සුළුද උ සිවිල් පිට දැන් කැම්පස් යන එක ..බැරි වෙලාවත් ඔය යන අතර මග පොඩි උන් ක්‍රිකට් ගහන බෝලයක් වැදුනොත් උගේ අනාගතේම අදුරු වෙනවනේ :baffled::P
    එහෙම ආබාදයක් වෙන එකක් නෑ ඌ කොහොමත් කරන්න ඉන්නෙත් සිවිල් ලු :yes: දැන්ම ඉඳන් පුරුදු වෙන එක හොඳයි ඕවා :P
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ක්‍රිකට් ගහන්න නං බැරිවෙයි ටික් බෝල ගහන්න වගේ හොඳා :P

    උබට මතකද ඉස්සර ටිපිටිප් එකකට මැජික් බෝල කියල ඒවා හම්බුනා
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එතකොට පොඩි උන්ට තව බෝල ෆ්‍රී හම්බෙනවනෙ :lol::lol:
    :lol::lol:
    එහෙම ආබාදයක් වෙන එකක් නෑ ඌ කොහොමත් කරන්න ඉන්නෙත් සිවිල් ලු :yes: දැන්ම ඉඳන් පුරුදු වෙන එක හොඳයි ඕවා :P
    :lol::lol:කුක්කා මේවා කියවලා කුරියා ගහයිද දන්නේ නෑ .දැන් මුළු සමාජෙම ඌ සිවිල් පිට ඉන්නේ කියලා දන්නවනේ :lol:
    ක්‍රිකට් ගහන්න නං බැරිවෙයි ටික් බෝල ගහන්න වගේ හොඳා :P
    :lol::lol::rofl::rofl::rofl:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උබට මතකද ඉස්සර ටිපිටිප් එකකට මැජික් බෝල කියල ඒවා හම්බුනා
    මන් ගාව 3ක් තාම තියනවා යකෝ පට්ට බම්ප් විමක්නේ එව්වා වෙන්නේ .තාම බෝල 3ක් තියනවා :baffled: