ඇරෝට විරුද්ධව විශ්වාස භංගයක් මම මේ දේවාල පාලක මණ්ඩලයට ඉදිරිපත් කරන්න කැමතියි![]()
චෝදනා - දේවාලයේ පදනම වන්, අපේ දෙවැනි මව් වන් සයෝට අපහාස උපහාස විහිලු තහළු කිරීම, ඇගේ නිකැළැල් චරිතය ඝාතනය කිරීමට තැත් කිරීම, තැන තැන මඩ ප්රචාර දියත් කිරීම, අභූත චෝදනා ඉදිරිපත් කිරීම.
දඬුවම - ලිඳ ළඟ කුඹුක් ගහේ දින තුනක් බැඳ තබා දිමි ගොටු දැමීම, වරද නොපිළිගන්නේ නම් අමතර ඉලපත් පාරවල් සීයක් සමග කොණ්ඩය අඩක් බූ ගෑම![]()
විශ්වාශභංගයට විරුද්ධව ඡන්දය ප්රකාශ කරනවා.හේතුව ඔහුට දඬුවම් දීමට පෙර හොර කටුස්ට එම දඬුවම ලබා දිය යුතුය.තවද ඔහු ලබාගත් මුදල් මෙන් දෙගුණයක් දේවාලයට හා සාමාජිකයන වෙත ගෙවිය යුතුය
Last edited:




හොරකමක් උනානං ඒවා දැක දැක ඇස් කන් පියාන හිටපු දේවාලේ ආරක්ෂාව භාරව ඉන්න පොලිසට මුලින්ම දඬුවම් දෙන්න ඕනේ රාජකාරිය පැහැර හැරියට





oyata dunna den

