ඔන්න image upload කරන්න බැරි සාරා හින්දම මම extension එකට update එකක් දුන්නා. දැන් කියයිද දන්නේ නෑ chrome නෑ ඒ නිසා ඒක install කරන්න දන්නේ නෑ කියලා..


එහෙනම් මම අලුත් 1.2.6 update එකෙන් chrome සහ opera පාවිච්චි කරන ඔයාලට එළකිරි එකෙන් පිටතට නොයා කෙලින්ම පෝස්ට් එකට image upload කරන පහසුකම දුන්නා.
පහල පොඩි tutorial එක බලලා වැඩේ කොහොමද කරන්නේ කියලා ඉගෙන ගන්න.දැනට මම thumbnail image එකක් automatic post එකට attach වෙන්න දැම්මේ. එහෙම නොකලොත් තඩි ඉමේජස් resize නොවී attach වෙනවා.
Step 1
Click this link
![]()
Step 2
Select your file to upload
![]()
Step 3
Click upload button
![]()
Step 4
Wait for auto image URL capture
![]()
Step 5
Image upload is done
![]()
දැනට මම thumbnail image එකක් automatic post එකට attach වෙන්න දැම්මේ. එහෙම නොකලොත් තඩි ඉමේජස් resize නොවී attach වෙනවා. 


අන්න ඒකයි ෆොටෝ ටිකක් දාන්නකෝ ඇහුවේ. 


mage phone eke ram clear karanna mukuth app ekak nadda? Reset karanna giyama epa wenawa
ehenam ekai wahinna gaththe ekaparatama

