~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
හා අපිව නං සාර වගේ පොටෝ ඉල්ලලා බය කරලා එලවන්න හම්බෙන්නේ නෑ මේකෙන් දුම්මල ගහලවත් :P

කටුස් මේ මං අර පුස්තකාල ත්‍රෙඩ් එකේ පොත් වගෙක විස්තර දැම්මා..ඉක්මනට හොයාගන්න විදිහක් කියන්නකො....
 

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    එක වෙන්ඩ ඕනේ මු අහන්නේ
    තව එකක් තියනවා හැබැයි කෙමිකල් දෙකක් එකට එකතු කරලා හදන ගම් එකක්
    යකඩ අලවන්ඩ එහෙම ඒක හොදයි

    මට නම මතක නෑ

    එක නෙවෙයි