~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
හෙට දින එනම් රිවිදා එක පසුවි විනාඩි පහක් ගතවුනු තැන නව සංවාද මංඩපය විවෘත කිරිමට අදහස් කරන් සිටින වග දැනුම් දිමට කැමැත්තෙන් මේ පොස්ටුව පල කලෙමි.........
 
Last edited:

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙට දින එනම් ශනිදා පස්වරු එක පසුවි විනාඩි පහක් ගතවුනු තැන නව සංවාද මංඩපය විවෘත කිරිමට අදහස් කරන් සිටින වග දැනුම් දිමට කැමැත්තෙන් මේ පොස්ටුව පල කලෙමි.........
    හෙට ඉරිදා :P
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    හෙට දින එනම් රිවිදා එක පසුවි විනාඩි පහක් ගතවුනු තැන නව සංවාද මංඩපය විවෘත කිරිමට අදහස් කරන් සිටින වග දැනුම් දිමට කැමැත්තෙන් මේ පොස්ටුව පල කලෙමි.........

    :cool:
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය සින්දු ගැන දන්න අය පුළුවන් නං මේ සින්දුව මොකද්ද කියන්න :P පද පෙරලලා වචන හලලා තියෙන්නේ :yes: ඔට්ටුයි බෑ හොයන්න..

    එකවර දෙදෙනෙක් සමග මෙ ලෝකෙ රැඳෙන්න බෑ.
    ඉස්සර වගේ එක ගමනක් යන්න කතාකලාට මුලා වෙන්න බෑ.
    අත් අතර පොඩි වෙලාගිය මල් පෙතිවල සුවඳ දසත පැතිරෙන්නේ
    මගේ මැණිකෙගේ මතකය හදවත තෙරපම්න්.
    ආදරෙයි කියලා හිත දෙපැත්තක තියාගෙන හඬමින් මුලාවේ දාන්න එපා...
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    එකවර දෙදෙනෙක් සමග මෙ ලෝකෙ රැඳෙන්න බෑ.
    ඉස්සර වගේ එක ගමනක් යන්න කතාකලාට මුලා වෙන්න බෑ.
    අත් අතර පොඩි වෙලාගිය මල් පෙතිවල සුවඳ දසත පැතිරෙන්නේ
    මගේ මැණිකෙගේ මතකය හදවත තෙරපම්න්.
    ආදරෙයි කියලා හිත දෙපැත්තක තියාගෙන හඬමින් මුලාවේ දාන්න එපා...

    :confused::confused::confused::confused:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    එකවර දෙදෙනෙක් සමග මෙ ලෝකෙ රැඳෙන්න බෑ.
    ඉස්සර වගේ එක ගමනක් යන්න කතාකලාට මුලා වෙන්න බෑ.
    අත් අතර පොඩි වෙලාගිය මල් පෙතිවල සුවඳ දසත පැතිරෙන්නේ
    මගේ මැණිකෙගේ මතකය හදවත තෙරපම්න්.
    ආදරෙයි කියලා හිත දෙපැත්තක තියාගෙන හඬමින් මුලාවේ දාන්න එපා...
    මේ ජීවිතේට අහල නැති එකදාස් නවසිය බර ගණන් වල සින්දුවක් නෙවේ නේද :baffled: