පලවෙනි වචනේ දැම්මම අතේ මාට්ටු නෙවචන හැලුවා කිවේ ඒකයි
ඒ උනාට හෙවුවනේ

පලවෙනි වචනේ දැම්මම අතේ මාට්ටු නෙවචන හැලුවා කිවේ ඒකයි

හෙට ඉරිදාහෙට දින එනම් ශනිදා පස්වරු එක පසුවි විනාඩි පහක් ගතවුනු තැන නව සංවාද මංඩපය විවෘත කිරිමට අදහස් කරන් සිටින වග දැනුම් දිමට කැමැත්තෙන් මේ පොස්ටුව පල කලෙමි.........

හෙට දින එනම් රිවිදා එක පසුවි විනාඩි පහක් ගතවුනු තැන නව සංවාද මංඩපය විවෘත කිරිමට අදහස් කරන් සිටින වග දැනුම් දිමට කැමැත්තෙන් මේ පොස්ටුව පල කලෙමි.........

ඔය සින්දු ගැන දන්න අය පුළුවන් නං මේ සින්දුව මොකද්ද කියන්නපද පෙරලලා වචන හලලා තියෙන්නේ
ඔට්ටුයි බෑ හොයන්න..
එකවර දෙදෙනෙක් සමග මෙ ලෝකෙ රැඳෙන්න බෑ.
ඉස්සර වගේ එක ගමනක් යන්න කතාකලාට මුලා වෙන්න බෑ.
අත් අතර පොඩි වෙලාගිය මල් පෙතිවල සුවඳ දසත පැතිරෙන්නේ
මගේ මැණිකෙගේ මතකය හදවත තෙරපම්න්.
ආදරෙයි කියලා හිත දෙපැත්තක තියාගෙන හඬමින් මුලාවේ දාන්න එපා...

මේ ජීවිතේට අහල නැති එකදාස් නවසිය බර ගණන් වල සින්දුවක් නෙවේ නේද
එකවර දෙදෙනෙක් සමග මෙ ලෝකෙ රැඳෙන්න බෑ.
ඉස්සර වගේ එක ගමනක් යන්න කතාකලාට මුලා වෙන්න බෑ.
අත් අතර පොඩි වෙලාගිය මල් පෙතිවල සුවඳ දසත පැතිරෙන්නේ
මගේ මැණිකෙගේ මතකය හදවත තෙරපම්න්.
ආදරෙයි කියලා හිත දෙපැත්තක තියාගෙන හඬමින් මුලාවේ දාන්න එපා...
මේ ජීවිතේට අහල නැති එකදාස් නවසිය බර ගණන් වල සින්දුවක් නෙවේ නේද![]()
adatath godak janapriya sinduwak.
jothipala newei.