90 දශකය මතක් වෙනකොට හිතට පුදුම සතුටක් දැනෙන්නේ බන්. අපේ ඒ සුන්දර ළමාවිය ගෙවුනු ඒ සුන්දර ස්වර්ණමය යුගය. ඒ කාලේ හොඳට ගස් ගල් වගේ හිටපු අපේ අම්මලා තාත්තලා නෑදැයෝ නැන්දලා මාමලා ගොඩ දෙනෙක් අද ලෙඩ ඇඳවල් වල. අපිත් එක්ක එකට සෙල්ලම් කරපු අයියලා මල්ලිලා අක්කලා නංගිලා දැන් ඔවුනොවුන්ගේ පුද්ගලික ලෝක වල හිරවෙලා. හිතට හරිම දුකයි බන්.




