90 දශකයට ආපහු යමුද..????

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,006
    34,456
    113
    90 දශකය මතක් වෙනකොට හිතට පුදුම සතුටක් දැනෙන්නේ බන්. අපේ ඒ සුන්දර ළමාවිය ගෙවුනු ඒ සුන්දර ස්වර්ණමය යුගය. ඒ කාලේ හොඳට ගස් ගල් වගේ හිටපු අපේ අම්මලා තාත්තලා නෑදැයෝ නැන්දලා මාමලා ගොඩ දෙනෙක් අද ලෙඩ ඇඳවල් වල. අපිත් එක්ක එකට සෙල්ලම් කරපු අයියලා මල්ලිලා අක්කලා නංගිලා දැන් ඔවුනොවුන්ගේ පුද්ගලික ලෝක වල හිරවෙලා. හිතට හරිම දුකයි බන්.
     
    • Like
    Reactions: westpra

    madhawas1

    Active member
  • Jul 5, 2015
    542
    249
    43
    90 දශකය මතක් වෙනකොට හිතට පුදුම සතුටක් දැනෙන්නේ බන්. අපේ ඒ සුන්දර ළමාවිය ගෙවුනු ඒ සුන්දර ස්වර්ණමය යුගය. ඒ කාලේ හොඳට ගස් ගල් වගේ හිටපු අපේ අම්මලා තාත්තලා නෑදැයෝ නැන්දලා මාමලා ගොඩ දෙනෙක් අද ලෙඩ ඇඳවල් වල. අපිත් එක්ක එකට සෙල්ලම් කරපු අයියලා මල්ලිලා අක්කලා නංගිලා දැන් ඔවුනොවුන්ගේ පුද්ගලික ලෝක වල හිරවෙලා. හිතට හරිම දුකයි බන්.

    සිරාවටම බං, ඒ කාලේ කොච්චර සුන්දරද?
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    90 දශකය මතක් වෙනකොට හිතට පුදුම සතුටක් දැනෙන්නේ බන්. අපේ ඒ සුන්දර ළමාවිය ගෙවුනු ඒ සුන්දර ස්වර්ණමය යුගය. ඒ කාලේ හොඳට ගස් ගල් වගේ හිටපු අපේ අම්මලා තාත්තලා නෑදැයෝ නැන්දලා මාමලා ගොඩ දෙනෙක් අද ලෙඩ ඇඳවල් වල. අපිත් එක්ක එකට සෙල්ලම් කරපු අයියලා මල්ලිලා අක්කලා නංගිලා දැන් ඔවුනොවුන්ගේ පුද්ගලික ලෝක වල හිරවෙලා. හිතට හරිම දුකයි බන්.
    :(:(:(:(
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මේකේ අන්තිමට තියෙන ඇඩ්ස් ටික මම තමයි යූ ටියුබ් එකට දැම්මේ.ඉස්සෙල්ලම එලකිරි එකට දැම්මේ.ඒවා දැන් වෙන යූසර්ලා දෙන්නෙක් හිට් කරගෙන.මගේ ඔර්ජිනල් එකටවත් එච්චර හිට්ස් නෑ.මේ සමහර ඇඩ්ස් 1985 ගහපු ඒවා
    :D
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මේකේ අන්තිමට තියෙන ඇඩ්ස් ටික මම තමයි යූ ටියුබ් එකට දැම්මේ.ඉස්සෙල්ලම එලකිරි එකට දැම්මේ.ඒවා දැන් වෙන යූසර්ලා දෙන්නෙක් හිට් කරගෙන.මගේ ඔර්ජිනල් එකටවත් එච්චර හිට්ස් නෑ.මේ සමහර ඇඩ්ස් 1985 ගහපු ඒවා
    :D
    :shocked::shocked:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    1986

    ?rel=0" frameborder="0" allowfullscreen>
     
    Top Bottom