A/L ප්‍රතිපල උදවු

roma100

Member
Feb 14, 2015
24
2
0
A/L ප්‍රතිපල උදවු

මට කියන්ට maths වලින් kandy district rank 519(il 7247) ට කොහේ හරි camps එකකට යන්ට පුළුවන් ද .
0.8751
 
Last edited:

roma100

Member
Feb 14, 2015
24
2
0
puluwan wei ne ban :confused:

මම නං හිතන්නෙ නෑ :no:

results zscore dapn

පිසිකල් පුළුවන්..

Bumop Kandy aya udaw karai :yes:

applied science,,physical oya deken ekk tamai


thanks.applied science,physical hari kamak ne.
danna kenaek kiynata
 

amilapradeep100

Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    හොද කෝස් එකක් බලලා කරපන් බන්..ඩොටේ කැම්පස් එකක රැග කැවා කියල හම්බෙන හුයන්නක් නැ අන්තිමට..මැත කරපු එකේ හොද එකක් කරපන්..දැන් මොනා කලත් වැඩ පුළුවන් එකා විතරයි ඉතිරි වෙන්නෙ..
    උබට කැම්පස් එකක්නම් සෙට් වෙයි අනිවා..ඒත් හිතල බලපන්..