Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:rolleyes: 2 වෙනි පාර කරන්නෙ නෑ, පාඩම් හිටින්නෙ නෑ. ලකුණු අඩුයි. :no: ඔය මඟුල් එකක් වත් වැඩක් නෑ මල්ලි. :yes: ලියන එක උපරිම උත්සහය දාල ලියන්න. විභාගයක් ගොඩ යන්න ලේසිම පලවෙනි වතාව කරද්දි දාන උත්සහයෙන්. අනික, "මම පලවෙනි වතාව විතරයි, නැත්තම් කරන්නෙ නෑ ආයෙ".. :D ඕව අපිටත් හිතුන මල්ලි. විභාගෙ ලං වෙද්දි හිතෙන්නෙ මේ පාර නැත්තම් ඊලඟ පාර දෙන්නම් හොඳම එකෙන් කියල. ඕව එකක් වත් කෙරෙන්නෙ නෑ ලේසියකට. බොරු අදහස් මේ හිතේ මැවෙන. :yes: ඒ නිසා, පලවෙනි පාර මගෙ උපරිම උත්සහය දාල කරනව කියල වැඩ ටික කරගෙන යන්න. දෙවනි පාරක් කරන්නෙ නෑ කීව ඕන තරම් අය ඉන්නව, 3 පාරක් කරලත් විභාගෙ පාස් වෙන්න බෑ. :) එක පාරම කරල දාල ඊලඟට එන දේවල් වලට මූණදෙනව කියල ඕක කිසි බයක්, ආතතියක් ගන්නෙ නැතුව කරල දාන්න. මල්ලියෝ විභාග තියෙන්නෙත් මිනිස්සුන්ට, ඒවගෙන් පාස් වෙන්නෙත් මිනිස්සුමයි. ෆේල් වෙන්නෙත් මිනිස්සුමයි. ඔයාට හොඳට පාස් වෙන්න පුළුවන් ගානට වැඩ ටික කරගෙන යනව නම්. :no: අමුතුවෙන් බය වුනා ය කියල ලැබෙන දෙයක් නෑ. :lol: කෙල්ලොන්ට නම් හොඳ හොඳ වැඩ වෙනව විභාග ලං වෙද්දි. :oo: කොල්ලෙක් නෙ? :) ගොඩ දාල දාහන් මල්ලි එකපාරම. දෙවනි සැරයක් කරන්න උනොත්, කරන්න. කමක් නෑ. හැබැයි පලවෙනි සැරේ කරන එක ම තමන්ගෙ උපරිම මහන්සියෙන් කරන්න. :yes: විභාගෙ ෆේල් වෙන්න අකමැත්තක් තියාගන්න, :no: හැබැයි බයක් තියාගන්න එපා.:cool: කොල්ලෙක් නෙ යකෝ.. මොකට බය වෙන්නද ආයෙ. :) එලකිරි වගේ exam ලියල රිසල්ට් එනකම් හොඳට enjoy කරහන්, සෙල්ලම් කරහන්..
 
  • Like
Reactions: maxxaa
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
පාඩම් කලත් මතක හිටින්නේ නැහැ කියන්නේ දැන් ඔයා stress වෙලා... දවසක් පොඩි රෙස්ට් එකක් ගන්න. අරගෙන ඔයා ආසම කරන දේවල් කරන්න. ඊට පස්සේ දවසේ ඉඳලා ආයෙමත් fresh එකේ පාඩම් කරන්න ගන්න. පාඩම් කරන්න ගත්තු මුල්ම දවස් වල වගේ ඔයාට ආයෙමත් මතක හිටීවි...

හැබැයි මලේ දවසකට පැය හයක්වත් පාඩම් කරන්න වෙනවා. පැය හයක් කියන්නේ ඔයා විනාඩි 360 ම පාඩම් කරන්න ඕනේ නැහැ.. ඒක විනාඩි 50 - විනාඩි 10 සෙෂන් වලට කඩාගෙන පොඩො පොඩි ටාර්ගට් තියාගෙන පාඩම් කරන්න.

ඔයාට පුළුවන්... හිතට බය ගන්න එපා... A\L කියන්නේ මුළු ජීවිතයම නෙවෙයි...

:yes: සිරාවටම බං.
 
maxxaa

Member
Sep 9, 2010
8,331
588
0
Address නෑ
Kollo A/L kiyanne jeewithe nemei,.. Relax eke padam karapan kolloo.. Wadiya baya unoth wenne padam karana ewath mathaka hitinne nathi wena eka... Tikak paya gana wadi karapan.. Eka digata padam karanna epa... Rest ekak aragena Sathtin padam karapan.. Ethakota padam karana tika hodata oluwata wadiwi.... :D
 
Knight_Black

Member
Mar 9, 2009
4,971
90
0
Ek sesathak yata, Ek Deshayaka sita
Me Too machan Monawa karannada mama nam 2nd Shy walata ready wela inne...

Umba Frist Shy ma mahansi wela padam karala Goda palayan ... me wage net eke inne nathuwa

Umba karanne

English Lit
IT
Statistics

Padam karanna bari naa ne

Mama karanne Mathz mata Uparima kela wela thiyenne
 
kavith1994

Member
Dec 24, 2010
5
0
0
:rolleyes: matath oka O/L karaddi hithuna. eth O/L walata dawas 2k witara thiyeddi agata mara gammak awa. kawadawak 3 hourse eka digata padam karanna bari una mata paya 10k witara padam karanna puluwan una. anthimata mama A7kma gatta. mamath kiyanne ayye e gamma agata ganna:yes:
 
Last edited:

O/L karaddhi nam machan apith ohoma thama... A/L gana e widhihata hithanna amarui... Anith eka mama Umbata deyak kiyannam... O/L wage kiyala hithagena wada nokara nam inna epa... A/L patan gaththa dawase indan Class Cut Nokara wada tika piliwelata karahan... Ehema karapu ewn me dawas wala fun eke wada karanne.. ehema Nokarapu api Wada tika dara ganna bariwa anatha wela inne...
 
ekanam sira machan. wada tikanam athapasu nokara karanawa balamu mokada anthimata wenne kiyala:)
 
Knight_Black

Member
Mar 9, 2009
4,971
90
0
Ek sesathak yata, Ek Deshayaka sita
ekanam sira machan. wada tikanam athapasu nokara karanawa balamu mokada anthimata wenne kiyala:)

O/L karala A/L walata awama mara nidahasak ne thiyenne Ethakota Hondata pissu kelinawa.. Hamoma A/L walata enne Mama Kohoma hari pass wenawa kiyala Hithagena

awruddak withara Oya gamma thiyeanwa ita passe bahala bahala gihin anthimata keepa denai sarthaka wenne... Ape Cls eke 34 innawa ... 1St wena eka RAnk ekak daai... 2nd eka eka 3As danawa... Anith Un gana katha karala palak naa ...

Bahira wada karana ewa A/L wala 1st year ekenma nawaththala danna.. 2nd year ekata adunoth Okkoma kela wenna ida thiyenawa... mama kiyanne api wage ewn gana ... owath karala pass wena Brighto innawa .. una saamanya ewn nemei ne... una Monawa karath Un pass wena eka Deyyantawath nawaththanna baa... Api ehema ewn nemei hinda api gana balaganna one apimai...

O/L 9As gaththa ewnge A/L marks 30tath wada adui O/L hondata kara gathha kiyala A/L karanna baa ekata wenamama mahansi wenna one...

Section Frist wena ape ekata O/L walata 5As 3Bs and C thibbe e unata uuu A/L term Last test eke marks 300n 276 Second ge Marks 300n 184.. A/L gana O/L walin kiyanna baa...

Dan Indanma wada Karahan... Apita wechcha de Nowenna....
 
DKC

Well-known member
  • Jan 18, 2011
    1,960
    85
    48
    weliyata bara gama
    mamath me year matchan[/QUOTE
    Macho,uba monawda karana subjects?
    old new syllabus dont bother just do it !!
    thnx bro
    පාඩම් කලත් මතක හිටින්නේ නැහැ කියන්නේ දැන් ඔයා stress වෙලා... දවසක් පොඩි රෙස්ට් එකක් ගන්න. අරගෙන ඔයා ආසම කරන දේවල් කරන්න. ඊට පස්සේ දවසේ ඉඳලා ආයෙමත් fresh එකේ පාඩම් කරන්න ගන්න. පාඩම් කරන්න ගත්තු මුල්ම දවස් වල වගේ ඔයාට ආයෙමත් මතක හිටීවි...

    හැබැයි මලේ දවසකට පැය හයක්වත් පාඩම් කරන්න වෙනවා. පැය හයක් කියන්නේ ඔයා විනාඩි 360 ම පාඩම් කරන්න ඕනේ නැහැ.. ඒක විනාඩි 50 - විනාඩි 10 සෙෂන් වලට කඩාගෙන පොඩො පොඩි ටාර්ගට් තියාගෙන පාඩම් කරන්න.

    ඔයාට පුළුවන්... හිතට බය ගන්න එපා... A\L කියන්නේ මුළු ජීවිතයම නෙවෙයි...
    thankx ayya,aniwa mn karanawa

    :rolleyes: 2 වෙනි පාර කරන්නෙ නෑ, පාඩම් හිටින්නෙ නෑ. ලකුණු අඩුයි. :no: ඔය මඟුල් එකක් වත් වැඩක් නෑ මල්ලි. :yes: ලියන එක උපරිම උත්සහය දාල ලියන්න. විභාගයක් ගොඩ යන්න ලේසිම පලවෙනි වතාව කරද්දි දාන උත්සහයෙන්. අනික, "මම පලවෙනි වතාව විතරයි, නැත්තම් කරන්නෙ නෑ ආයෙ".. :D ඕව අපිටත් හිතුන මල්ලි. විභාගෙ ලං වෙද්දි හිතෙන්නෙ මේ පාර නැත්තම් ඊලඟ පාර දෙන්නම් හොඳම එකෙන් කියල. ඕව එකක් වත් කෙරෙන්නෙ නෑ ලේසියකට. බොරු අදහස් මේ හිතේ මැවෙන. :yes: ඒ නිසා, පලවෙනි පාර මගෙ උපරිම උත්සහය දාල කරනව කියල වැඩ ටික කරගෙන යන්න. දෙවනි පාරක් කරන්නෙ නෑ කීව ඕන තරම් අය ඉන්නව, 3 පාරක් කරලත් විභාගෙ පාස් වෙන්න බෑ. :) එක පාරම කරල දාල ඊලඟට එන දේවල් වලට මූණදෙනව කියල ඕක කිසි බයක්, ආතතියක් ගන්නෙ නැතුව කරල දාන්න. මල්ලියෝ විභාග තියෙන්නෙත් මිනිස්සුන්ට, ඒවගෙන් පාස් වෙන්නෙත් මිනිස්සුමයි. ෆේල් වෙන්නෙත් මිනිස්සුමයි. ඔයාට හොඳට පාස් වෙන්න පුළුවන් ගානට වැඩ ටික කරගෙන යනව නම්. :no: අමුතුවෙන් බය වුනා ය කියල ලැබෙන දෙයක් නෑ. :lol: කෙල්ලොන්ට නම් හොඳ හොඳ වැඩ වෙනව විභාග ලං වෙද්දි. :oo: කොල්ලෙක් නෙ? :) ගොඩ දාල දාහන් මල්ලි එකපාරම. දෙවනි සැරයක් කරන්න උනොත්, කරන්න. කමක් නෑ. හැබැයි පලවෙනි සැරේ කරන එක ම තමන්ගෙ උපරිම මහන්සියෙන් කරන්න. :yes: විභාගෙ ෆේල් වෙන්න අකමැත්තක් තියාගන්න, :no: හැබැයි බයක් තියාගන්න එපා.:cool: කොල්ලෙක් නෙ යකෝ.. මොකට බය වෙන්නද ආයෙ. :) එලකිරි වගේ exam ලියල රිසල්ට් එනකම් හොඳට enjoy කරහන්, සෙල්ලම් කරහන්..
    thankx ayya,aniwa mnn wada patan gannawa.

    Kollo A/L kiyanne jeewithe nemei,.. Relax eke padam karapan kolloo.. Wadiya baya unoth wenne padam karana ewath mathaka hitinne nathi wena eka... Tikak paya gana wadi karapan.. Eka digata padam karanna epa... Rest ekak aragena Sathtin padam karapan.. Ethakota padam karana tika hodata oluwata wadiwi.... :D
    thanx ayya

    Me Too machan Monawa karannada mama nam 2nd Shy walata ready wela inne...

    Umba Frist Shy ma mahansi wela padam karala Goda palayan ... me wage net eke inne nathuwa

    Umba karanne

    English Lit
    IT
    Statistics

    Padam karanna bari naa ne

    Mama karanne Mathz mata Uparima kela wela thiyenne
    mata me thread 1n hoda upades tikak labuna macho,api 2nnama wade goda damu.ela

    :rolleyes: matath oka O/L karaddi hithuna. eth O/L walata dawas 2k witara thiyeddi agata mara gammak awa. kawadawak 3 hourse eka digata padam karanna bari una mata paya 10k witara padam karanna puluwan una. anthimata mama A7kma gatta. mamath kiyanne ayye e gamma agata ganna:yes:
    thankx malli
     
    Razor338

    Member
    Dec 26, 2010
    3,622
    299
    0
    Linux World
    machan ube study leave hambawela nam tiak wadi pura padam karanne puluwan...machan oya amataka weema hemotama podu deyak ,...confident karagannn thaman genema....papers karanne oni kiyala thamai hemoma kiyanne....ehinda padam karane gaman poddak papers karapan.4months kiyanne loku kalayak...ubata lesiyenma goda yanne puluwan...short notes gehuwa ewa balapan ..apahu pothen padam karanne yanne epa amathaka wuna kiyala...mokada eke welawa kannawa!!gud luck bro...ubata pass wenne puluwan...aniwa!!!
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    malli dan 3 hrs nam madi. baya wennepa. ubata puluwan. dawasta padam karana time eka tika tika wadi karala six hrs walata wage yanna puluwannam hodai. ra wenakan nidi marannepa. ude 4ta nagitala padam karanna. ra 11n passe aharala innepa. ea time eke hodata relax eke padam karanna. potha balagena hari kamak na past paper walata answer liyanna. anika thamai kola wala liya liya padam karanna. uba baya wennepa. ubata puluwan. ;)
     
    DKC

    Well-known member
  • Jan 18, 2011
    1,960
    85
    48
    weliyata bara gama
    epa vela dannam............
    kohoma exam goda dannada manda.......:(:(:(:(:(:(
    api kohoma hari wade goda damu,ela!

    Mamanam Machan 2012 A/L karanne e unata dan idanma padam karanawa naththam exam lan unama amarui oya thama tikak wadi wela padam karanna 3 hours nam madi kiyala mata hithenne
    thanx bro
    machan ube study leave hambawela nam tiak wadi pura padam karanne puluwan...machan oya amataka weema hemotama podu deyak ,...confident karagannn thaman genema....papers karanne oni kiyala thamai hemoma kiyanne....ehinda padam karane gaman poddak papers karapan.4months kiyanne loku kalayak...ubata lesiyenma goda yanne puluwan...short notes gehuwa ewa balapan ..apahu pothen padam karanne yanne epa amathaka wuna kiyala...mokada eke welawa kannawa!!gud luck bro...ubata pass wenne puluwan...aniwa!!!
    thanx bro

    සුදු මහත්තයා;9846398 said: