AC එකක් දාන්න

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,559
    10,731
    113
    Nugegoda, Sri Lanka
    මම දැම්මෙ Hisense.. මගේ යාලුවෙක් සිංහගිරි එකේ වැඩ කරන නිසා පොඩ්ඩක් විතර අඩුවට වැඩේ කරගත්තා. මගෙ රූම් එක ටිකක් ලොකුයි.. ඒත් මම ගත්තෙ 12000 BTU එකක් අනාගත ප්ලෑන් එකක් එක්ක. මගෙ රූම් එක ලොකු නිසා මම රූම් එක බෙදුව දෙකට ෆ්ලයි වුඩ් ලෑලි ගහලා. දැන් 12000 BTU එකෙන් රන් කරන්න ඇති ඒක. මගෙ ටෝටල් රික්වයර්මන්ට් එක වෙන්නෙ 9000+ BTU.

    රෑ 9 විතර දැම්මම උදේ 8 විතර වෙනකන් එක දිගට දුවනවා. ඉස්සර 2022 වගේ මට පොයින්ට් 360 වගේ පිච්චුනා. ඒ කාලෙ මම 13000 වගේ ලයිට් බිල ගෙව්ව. දැන් රූම් එක සීල් කරලා පාටිශන් කරලා ඔක්කොම කරලත් යන්නෙ 13000 ගානක්. සර්විස් එක ගැන කියනව නම් මට සිංහගිරි එකෙන් වෙලාවට සියලුම සර්විස් ෆ්‍රී කරලා දුන්නා. ඇග්‍රිමන්ට් ගැන කිසි කතාවක් ආවෙ නැහැ. පස්සෙ මම මගෙ තව දන්න කියන යාලුවෙක් දම්මලා සාමාන්‍ය සේවා කරගන්නව.. මගෙන් ගන්නෙ 2700/- විතරයි. ඒ ගාන හරි ඇති මම දන්නෙ නැහැ.

    මට කවුරු හරි දන්න කෙනෙක් කියන්න ඉන්වර්ටර් එකේ කරන් බිල් එක සේව් කරගන්න මොනා හරි විශේශ දේවල් තියේද උදා හරන ගත්තොත් Smart Mode ? Econamy Mode, Ifeel Mode, වගේ ඒවා යූස් කරනව නම් එනර්ජි සේවින් එකක් තියනවද ? මට ඒක ගැන ලොකු අදහසක් නැහැ
    Dan hi karala kochchara kal da machan? Inverter ekak da? normal 13A square plugbase use karanna puluwanda?
     
    • Like
    Reactions: elektro

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka
    invertor gannawa nam eka gana echara worry wenna epa bn
    10-12 hours daily use kalath max 3,000k 4,000k add wei bill ekata (27 wage daala)
    anika oka me kaale dammata samahara wita hama daama uba daaneth nathi wei ( depends on the person)
    dan current bill ekath adu kala ne
    ado anna eka thama eelaga prashne. meka daanna inne wifelage ammala inna geddarata. hemawelema daanne nethiwei smahara wita. hithapan ehema unoth , aduma dawasata peya keeyak wage daala thiyanna oneda?
    LG බඩු හොදයි, Inverter type model එකක් try කරන්න . හැබැයි abans service නම් අවුල්. Damro නම් after sales service හොදයි.
    LG ganna wena koheda thiyenne.colombo neme..kandy
    ඔව් ඔව් හොඳයි දම්රෝ පට්ට😏
    ei aulda ban?
    Singer එකේ නම් එහෙම අව්ලක් නැ. අපි ගිය අවුරුද්දේ අප්‍රේල් වල AC 2ක් සිංගර් එකෙන් ගත්තේ, දැනට free service දෙකක් කලා. Service due කියල SMS එකක් එනවා, එකේ number එකට කතා කරලා දිනයක්\වෙලාවක් දා ගත්තම, ඇවිත් කරනවා. අපිට කතා කරන්න අමතක වෙලා සතියක් වගේ ගියොත්, උන් ම call කරලා appointment එක දානවා.
    free service 3 ට පස්සේ, service contract එකක් sign කරන්න ඕනේ. final free service එක march වල වගේ due වෙන්නේ, ඊට පස්සේ තමා service contract එකේ annual price එක දැන ගන්න වෙන්නේ.

    අපි wiring කරලා 13\15amp plug point එකක් දාල තියන්න ඕනේ. ඊට අමතරව අපි room එක seal කරන වැඩ කරගන්න ඕනේ. Singer එකෙන් AC එක fix කරන එක විතරයි කරන්නේ
    thanks ban
    මම දැම්මෙ Hisense.. මගේ යාලුවෙක් සිංහගිරි එකේ වැඩ කරන නිසා පොඩ්ඩක් විතර අඩුවට වැඩේ කරගත්තා. මගෙ රූම් එක ටිකක් ලොකුයි.. ඒත් මම ගත්තෙ 12000 BTU එකක් අනාගත ප්ලෑන් එකක් එක්ක. මගෙ රූම් එක ලොකු නිසා මම රූම් එක බෙදුව දෙකට ෆ්ලයි වුඩ් ලෑලි ගහලා. දැන් 12000 BTU එකෙන් රන් කරන්න ඇති ඒක. මගෙ ටෝටල් රික්වයර්මන්ට් එක වෙන්නෙ 9000+ BTU.

    රෑ 9 විතර දැම්මම උදේ 8 විතර වෙනකන් එක දිගට දුවනවා. ඉස්සර 2022 වගේ මට පොයින්ට් 360 වගේ පිච්චුනා. ඒ කාලෙ මම 13000 වගේ ලයිට් බිල ගෙව්ව. දැන් රූම් එක සීල් කරලා පාටිශන් කරලා ඔක්කොම කරලත් යන්නෙ 13000 ගානක්. සර්විස් එක ගැන කියනව නම් මට සිංහගිරි එකෙන් වෙලාවට සියලුම සර්විස් ෆ්‍රී කරලා දුන්නා. ඇග්‍රිමන්ට් ගැන කිසි කතාවක් ආවෙ නැහැ. පස්සෙ මම මගෙ තව දන්න කියන යාලුවෙක් දම්මලා සාමාන්‍ය සේවා කරගන්නව.. මගෙන් ගන්නෙ 2700/- විතරයි. ඒ ගාන හරි ඇති මම දන්නෙ නැහැ.

    මට කවුරු හරි දන්න කෙනෙක් කියන්න ඉන්වර්ටර් එකේ කරන් බිල් එක සේව් කරගන්න මොනා හරි විශේශ දේවල් තියේද උදා හරන ගත්තොත් Smart Mode ? Econamy Mode, Ifeel Mode, වගේ ඒවා යූස් කරනව නම් එනර්ජි සේවින් එකක් තියනවද ? මට ඒක ගැන ලොකු අදහසක් නැහැ
    thanks mchn
     
    ravixd

    Well-known member
  • Mar 27, 2012
    460
    642
    93

    oka inverter da. inverternam 12 hours per day duwala unit 360k yanwanam hodatama wadi poddk check kara ganin.
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    සාමනයෙන් පැය 08ක් වගේ නම් |inverter යන එක ට වඩා Non-inverter යන එක හොදද? මාසෙකට යුනිට් කීයක් වගේ යාවිද?
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,334
    6,510
    113
    ඉන්වර්ටර් යනු බලශක්ති ඉතිරිකිරීමේ තාක්ෂණයක් වන අතර එය මෝටර් වේගය කාර්යක්ෂමව පාලනය කිරීමෙන් වායු සමීකරණ යන්ත්‍රවල නාස්ති වන ක්‍රියාකාරිත්වය ඉවත් කරනව. 58% පමණ විදුලිය ඉතිරි කරනව කියලා තමයි පිළිගැනීම. ඉන්වර්ටරය මගින් මෝටරයේ වේගය සුමටව අඩු වැඩි කරන්න පුලුවන් අවශ්‍යතාවය මත එහෙත් කෙළින්ම සම්බන්ධකර ඇති මෝටරයක පවතින්නෙ එකම වේගයක්, එය අවාසියක් එකම වේගයක් අවශ්‍ය නොවන ඒසී යංත්‍රයකට.
     
    Last edited:

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    oka inverter da. inverternam 12 hours per day duwala unit 360k yanwanam hodatama wadi poddk check kara ganin.
    ඒ ඉස්සර මචන්.... මම රූම් එක පාටිශන් කලා. ඉස්සර පාටිශන් නොකර තිබ්බ කාලෙ ඒ වගේ ලොකු ගානක් ගියේ..
     
    • Like
    Reactions: ravixd

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,492
    113
    සිංහලේ
    ado anna eka thama eelaga prashne. meka daanna inne wifelage ammala inna geddarata. hemawelema daanne nethiwei smahara wita. hithapan ehema unoth , aduma dawasata peya keeyak wage daala thiyanna oneda?
    Ehema aduma dawasata paya keeyak daala tiyenna onee da kiyala cene ekak na bn, seethala dawas wala ta nam mama daane ma na
    kohomath ubala rasne dawasata itin night eka fully daala tiyay ne
    eka nisa itin awulak na
    invertor ekakata yanna
    dawal waruwe daane ma nathan itin, kalathurakin daanawa nam non invertor awulak na
    eth mama nam personal experience eken dannawa invertor walata saahena aduwen current eka yanne
    loku price hike ekak nathan itin invertor ma yanna :)
     
    • Like
    Reactions: Amos

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,004
    8,835
    113
    Cenon
    cenon.com
    SINGER WORST!!!!
    Chigo ekath hodai e ta wada, esoft ekath chater but singer walata wada hodai.

    Damro, TCL. Hisence, miedia - budget
    Panasonic - easy to maintain
    Mitsubishi, Daikin, Hitachi - heavyduty
    LG Dual - Best among all,
     
    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    AC පාවිච්චි කරන කට්ටිය, ෆුල් සීල් කරල AC දැම්මට පස්සෙ AC එක නැතුව ඉන්න උනොත් (කරන්ට් නැතුව/AC repair) රස්නෙ ඉන්න පුලුවන්ද?
    @tharakaf @vinura kithmal @gattaKO @Underground others...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,252
    74,640
    113
    AC පාවිච්චි කරන කට්ටිය, ෆුල් සීල් කරල AC දැම්මට පස්සෙ AC එක නැතුව ඉන්න උනොත් (කරන්ට් නැතුව/AC repair) රස්නෙ ඉන්න පුලුවන්ද?
    @tharakaf @vinura kithmal @gattaKO @Underground others...
    අම්මට සිරි වෙනවා, මමනම් inverter එකක් ගහලා තියෙන්නෙ, AC නැතත් ජනෙල් ඇරලා fan එක දාගෙන ඉන්නත් පුලුවන්.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,492
    113
    සිංහලේ
    AC පාවිච්චි කරන කට්ටිය, ෆුල් සීල් කරල AC දැම්මට පස්සෙ AC එක නැතුව ඉන්න උනොත් (කරන්ට් නැතුව/AC repair) රස්නෙ ඉන්න පුලුවන්ද?
    @tharakaf @vinura kithmal @gattaKO @Underground others...
    Rasne kaaleta raata nam godak amarui AC nathuwa, ekama thamai AC dammeth, dawal nam okay, Janel aragena fan daagena hitiyahama no prob at all, mata ehema godak cool onee na, 27.5,28 thamai daaneth hama welema wage, eth oya full seal cene ekath ekka heat dawasata godak amarui
    Oka itin ube room eka tiyena widihata balanna onee bn, mage direct sunlight ena nisai heat eka wadi
     
    • Like
    Reactions: Amos

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    AC පාවිච්චි කරන කට්ටිය, ෆුල් සීල් කරල AC දැම්මට පස්සෙ AC එක නැතුව ඉන්න උනොත් (කරන්ට් නැතුව/AC repair) රස්නෙ ඉන්න පුලුවන්ද?
    @tharakaf @vinura kithmal @gattaKO @Underground others...
    ඒ සී එකට හුරු උනාම ඉන්න අමාරුයි බං. සීල් කලාට පස්සෙ රස්නෙ වැඩියි.