Accident Minuwangoda

prazadx

Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    -6 from prazadx: what if a small vehicle(like a car) came from other end?
    Contd:
    line thiyenne reason ekakata. moda huthtek wage issara kalata anith un pali ne. othana podi wahanayak awanam un thamai merenne. ehema una nam ubala puke agillak gahagana paththakata wela sadda nethuwa idiyi.
     

    gal_wije

    Junior member
  • Jun 27, 2015
    52
    64
    18
    අනේ පලයන් යන්න. බස් ඇඟට කපන හැටි දන්නේ පාරේ ගිය අයෙක් විතරියි

    මෙතන මේ බස් කරය වරදයි නොකියන්නේ ගොන් හරක්

    පලකො බලන්න single lane පාරක බස් එකක් පිටිපස්සේ . බස් කාරියගේ හදිස්සිය අනුව තමි තොගේ ගමන තීරණය වෙන්නේ

    සමහර වෙලවට් උන් හමිනිල වගේ වේගෙන් යනවා එහෙට කපල මෙහෙට කපල

    සමහරවෙලාවට ගෑ නි ට බයේ ගෙදර යන්න බෑ වගේ මූ පරම බදු අරන් පුක හිටුවනවා පාරේ මෙලෝ යකෙකුට යන්න බැරි වෙන්න

    යකෝ ඕකුන් දෙන්නම defender එක හිර කලේ මෙහෙම කිලියක් වෙයි කියල දන දැනම

    මම නම් ලිය්සන් නෙමෙයි ට-56 ක් අරගෙන උන් දෙන්නටම තියනවා

    defender උන් කාරී වැඩ කරන බව සහතික ඇත්ත

    මෙතන බස් කාරයෝ දෙන්න පැහැදිලි මිනීමැරුමක් කරේ

    :lol::lol::lol::lol::lol:

    ඇයි බං බලපන්කෝ මුන් කියන විහිලු කතා.

    බස් එකක් හරවන්න කොච්චර අමාරුද කියල මුන් දන්නේ නෑ. පවර් ස්ටීරින් ආවේ මේ ලගදිනේ. ඒත් ඕව බයික් එකක් වගෙ ලග නවන්න පුලුවන් යෑ. අනික වැස්ස වෙලාවක්. අරූ හරකා වගේ දාල මකබෑවුනාට අනිත් එවුන් මොනව කරන්නද?:angry:
     
    Last edited:

    waligamaya

    Well-known member
  • දුර ගමන් එවා රැට එන වෙගේ, 100-120 අතර කියලා දාලා තියෙන්නෙ මිටරේ 120 නිසා තමයි,

    දැන් තියන අලුත්ම ටබෝ චාජර් එන්ගිමක් තියන බස් එකක් උනත් 120 යන්න බැ උපරිං උනොත් 100 තමයි එකත් ගන්න හරි අමාරුයි ලේලන්ඩ් වලට ඔය උන කියන 100-120 කියන එක 80-90 කියලා වෙනස් කරපන්
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    යකෝ ලොඩ් දාගෙන බස්කාරයෝ ලග ඕන තරම් කපනවා.දුර ගමන් යන බස් රැට 100 -120 වගෙ එන්නෙ.මූ එච්චර වෙගෙන් නෙමෙ එන්නේ.හදිසියේ ගහක් වැටුනොත් මූ කපන්නෙ නැද්ද?උබලා වගේ ලිං මැඩියන්ට කියලා දෙන්න බැහැ.
    අනෙ පොන්ස් උබ නම් ජීවිතේට බස් එකක ඩ්‍රිවින්ග් සීට් එකෙවත් ඉදගෙන නෑ බන්. ‍යකෝ කිසිම ලෙලන්ඩ් බස් එකක් 120ට යන්නේ නෑ යකෝ. 90වට යන්නත් ඇක්ස්ලේටර් එක උඩ හිටගන්න ඔනෙ බුරුවො. එලවල තියෙන හින්ද කියන්නෙ. දැන් පුලුවන් නම් කියපන් පරන ලඩියක් එලෙවෙ කියල. පරන ලඩි නෙවෙ අලුත් එකක්. උබ ඔච්චර කියවන්නෙ උබට රෑට රෑට කපපු එකෙක්වත් උන්නද ඔය ඩිෆෙන්ඩෙර් එකේ? :frown::frown::frown::frown:
     
    Last edited:

    plw

    Active member
  • Oct 18, 2008
    603
    70
    28
    36
    Tangalle
    video එක බලල ඉතින් වාහනයක් ජීවිතේට අතගාපු නැති උන්ට නම් ඉතින් කියන්න ඕන තරම් දේවල් තියනව..
    ඔතන මිලිසෙකන්ඩ් ගානක වැඩක් වෙන්නෙ.. මොන පො@නයද යකෝ වංගුවක බස් එකකට ඉස්සරහ කරන්නෙ ?
    අර කිව්වත් වගේ nfs ගහන උන් කියයි speedbreak ගහල slow කරල නවත්තන්න තිබ්බ කියල.. තව කියයි turbo boost ගහල බස් කාරයට උඩින් පන්නන්න තිබ්බ කියල..
    අපිටත් ඇක්සිඩන්ට් එකක් උනාට පස්සේ තමයි හිතෙන්නෙ අරහෙම කරානම් මෙහෙම කරානම් හොදයි කියල..
    ඕන කමින් මිනිස්සු හප්පල මරන්නෙ නෑ බං..
    අරූගෙ පුකේ අමාරුවට ගිහින් ඇනල උන් දෙන්නගේ ලයිසන් ඒකත් කැන්සල් කෙරෙව්වා..
    ඒකෙ ගිය උන් ඉතින් පව්..
    :yes::yes::yes::yes:
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    උබත් එක්ක කතා කරලා වැඩක් නැහැ,උබ කොහොම හරී උබෙ ජාතිය බෙරගන්න බලන්නෙ, බලපන් බස්කාරයා පාරේ අයිනට. තව මැද්දට ගන්නවා.ඒ දිශාවට ගියොත් ඩිෆෙන්ඩර් එක නැහැ කියලා හිතුවොත් අනිත් බස් එකේ වදින්නෙ.ආයෙත් බලපන්කෝ.ඌ ගානට ඒ වෙලාවට ලග කපයි.මොකද ඌට වෙන ඩැමෙජ් එක දන්න නිසා.

    ලගදි අනුරාධපුර කොලබ එකක ආවා.සෙනග අඩු උනහම මගක් හරියේ ස්පිඩ් කලා බන් 100 පන්නලා.මොකක හරි වැදුනනම් කුඩෙ කුඩු.අපී පිටි පස්සෙම සීට් එකට ගිහින් වාඩි වෙලා හිටියේ.

    Piti passe unna nam kohomada ban danne eka awe 100ta kiala!!
     

    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    අනේ පලයන් යන්න. බස් ඇඟට කපන හැටි දන්නේ පාරේ ගිය කරියෙක් විතරියි

    මෙතන මේ බස් කරය වරදයි නොකියන්නේ ගොන් හරක්

    පලකො බලන්න single lane පාරක බස් එකක් පිටිපස්සේ . බස් කාරියගේ හදිස්සිය අනුව තමි තොගේ ගමන තීරණය වෙන්නේ

    සමහර වෙලවට් උන් හමිනිල වගේ වේගෙන් යනවා එහෙට කපල මෙහෙට කපල

    සමහරවෙලාවට ගෑ නි ට බයේ ගෙදර යන්න බෑ වගේ මූ පරම බදු අරන් පුක හිටුවනවා පාරේ මෙලෝ යකෙකුට යන්න බැරි වෙන්න

    යකෝ ඕකුන් දෙන්නම defender එක හිර කලේ මෙහෙම කිලියක් වෙයි කියල දන දැනම

    මම නම් ලිය්සන් නෙමෙයි ට-56 ක් අරගෙන උන් දෙන්නටම තියනවා

    defender උන් කාරී වැඩ කරන බව සහතික ඇත්ත

    මෙතන බස් කාරයෝ දෙන්න පැහැදිලි මිනීමැරුමක් කරේ


    හැබෑට? ටී 56ක් අරගෙන තියාගනින් උබේ පුකට මුලින්ම.
    පොන්නයෝ, බස් කාරයො සුද්ද කරන්නේ නෑ මම. මම මෙතන කතා කෙරුවේ වෙලා තියෙන දේ ගැන විතරයි. මේ ත්‍රෙඩ් එක මුල ඉදල කියවගෙන වරෙන්. ABS හැම දෙයක් ගැනම හොද දැනුමක් ගන්න පුලුවන්. ඒකෙන්ම උබට විල්බැරෝ එකකුයි බරවාහනේකුයි ගැන අදහසක් ගන්න පුලුවන් උබේ පුකේවත් පොඩි මොල කෑල්ලක් ඉතුරු වෙලා තිබ්බොත්. නැත්නම් ඉතින් කරන්න දෙයක් නෑ.

    ඩිෆෙන්ඩර් එකේ අහවල් බිජ්ජක් හිර කරන්නද යකෝ ඒ සුත්තා බස් දෙක අස්සේ රිංගගෙන හැමිනුණාට මී ගුල අස්සේ කබල්ලෑව රින්ගුව වගේ? දන්න පයන්නකුයි කයන්නකුයි කතා කරපන් ඇට රිලවා.
     
    • Like
    Reactions: sachith19920726

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,306
    113
    මෙතැන හිතන්න ගොඩක් දේවල් තියෙනවා, අනිවා Defender එකේ ගියපු එකා කොහොමත් වැරැද්ද කළේ, ඒක කවුරුත් දන්නවා නේ, වම් පැත්තෙ ගියපු බස් එකට කිසිම වැරැද්දක් කියන්න බෑ, එයාට කරන්න කිසිම දෙයක් නෑ ස්ලෝ කරනවා ඇරෙන්න, ඒකත් වැඩිය මීටර් වෙන්නේ නෑ, ඉස්සරහින් එන කෙනාට නම් පොඩි හරි වැරැද්දක් කියන්න පුලුවන් අනතුරු වළක්වා ගත්තේ නෑ කියලා, ඒත් එහෙමයි කියලා එයාට වැරදියි කියන්නම බෑ, පොඩ්ඩක් හිතලා බලන්න ඒ වෙලාවෙ ඒ බස් ඩ්‍ර‍යිවර්ගේ Situation එක කොහොමද දන්නේ නැ? ඒ බස් එක ඩ්‍ර‍යිව් කරන් ආපු කෙනාගෙ වයස කීයක් වෙනවද කියලා මෙතැන ඉන්න කවුරු හරි දන්නවාද? උඹත කව දෙයක් අහල තියෙනවාද වයසට ගියපු අය වාහන පදිද්දි එයාලගෙ ප්‍රතික්‍රියා කාලය ගොඩක් අඩු වෙනවා,ඒ වගේ කෙනෙක්ට මෙහෙම වෙලාවකදි මොකක්ද කරන්නේ කියල හිතෙන්න ගොඩක් වෙලා යනවා, ඒ දේ ගැන මෙතැන ඉන්න කී දෙනෙක් නම් හිතුවද කියලා මම දන්නේ නෑ, Defender එක පැදගෙන ආපු කෙනා කොහොමත් වැරදියි ඒත් බස් රියදුරාට එහෙම වැරැද්දක් කියන්න බෑ එක සැරේටම,
     
    • Like
    Reactions: sithija.h

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ලොmekai seen1..100% diffender karayage waradda..bt face to face apu bus kaaraya attack ekata ehemmama enawa..poddakwath allan na ainata..
     

    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    මෙතැන හිතන්න ගොඩක් දේවල් තියෙනවා, අනිවා Defender එකේ ගියපු එකා කොහොමත් වැරැද්ද කළේ, ඒක කවුරුත් දන්නවා නේ, වම් පැත්තෙ ගියපු බස් එකට කිසිම වැරැද්දක් කියන්න බෑ, එයාට කරන්න කිසිම දෙයක් නෑ ස්ලෝ කරනවා ඇරෙන්න, ඒකත් වැඩිය මීටර් වෙන්නේ නෑ, ඉස්සරහින් එන කෙනාට නම් පොඩි හරි වැරැද්දක් කියන්න පුලුවන් අනතුරු වළක්වා ගත්තේ නෑ කියලා, ඒත් එහෙමයි කියලා එයාට වැරදියි කියන්නම බෑ, පොඩ්ඩක් හිතලා බලන්න ඒ වෙලාවෙ ඒ බස් ඩ්‍ර‍යිවර්ගේ Situation එක කොහොමද දන්නේ නැ? ඒ බස් එක ඩ්‍ර‍යිව් කරන් ආපු කෙනාගෙ වයස කීයක් වෙනවද කියලා මෙතැන ඉන්න කවුරු හරි දන්නවාද? උඹත කව දෙයක් අහල තියෙනවාද වයසට ගියපු අය වාහන පදිද්දි එයාලගෙ ප්‍රතික්‍රියා කාලය ගොඩක් අඩු වෙනවා,ඒ වගේ කෙනෙක්ට මෙහෙම වෙලාවකදි මොකක්ද කරන්නේ කියල හිතෙන්න ගොඩක් වෙලා යනවා, ඒ දේ ගැන මෙතැන ඉන්න කී දෙනෙක් නම් හිතුවද කියලා මම දන්නේ නෑ, Defender එක පැදගෙන ආපු කෙනා කොහොමත් වැරදියි ඒත් බස් රියදුරාට එහෙම වැරැද්දක් කියන්න බෑ එක සැරේටම,

    නෑ මචං ඒක නෙමෙයි ඔතන වෙන්නේ. ලේලන්ඩ් බස් එකක බ්‍රේක් ගහපු ගමන් රෝද හතර ගල් උනා වගේ ලොක් වෙන්නම වදිනවා. එතකොට උබ ස්ටීරින් එක කොහෙ කැපුවත් වැඩක් නෑ බස් එක ලිස්සගෙන කෙලින්ම තමයි යන්නේ. ඌ වංගුවෙන් දකුණු පැත්තට ආව වගේ පේන්නේ ඒක නිසා. ඇක්සිඩන්ඩ් එකෙන් පස්සෙ ඌ බ්‍රේක් අත ඇරියා හෝ අත ඇරුනා. එතකොට පේනවද වීඩියෝ එකේ බස් එක වම් පැත්තට කැපිලා යනවා. ඒක වෙන්නේ බ්‍රේක් අත ඇරපු ගමන් රෝද කැරකෙන්න අරන් කපලා තිබ්බ පැත්තට යන එක. ඕක තේරෙන්නේ නෑ ඉතින් හුගක් මේ බස් වලට බනින එකාලට.

    ABS තිබ්බනම් රෝද ලොක් වෙන්නෙ නෑ. එහෙම උනානම් බස් එක ඔහොම ඉස්සරහට එන්නේ නෑ. වංගුවෙන් එක පාර තමන්ගෙ ඇගට එනව දැක්ක ගමන් ඕන එකෙක්ගේ කකුල බ්‍රේක් එකට යනවා බං. මෙතන වීඩියෝ ගේම් වල ලොරි එලවපු සමනලයන්ට ඕව කියල වැඩක් නෑ.
     

    waligamaya

    Well-known member
  • මෙතන බස් එක අගට එනවා වගේ පෙන්නේ බස් එක බෙර්ක් ගහපු ගමන් රෝද ගල් වෙනවා ABS නැතිනිසා. එක නිසා වන්ගුවේ රවුමක යන නිසා සාමාන්‍ය භෞතික විද්‍යව දැන් කෙනෙක් දානවා වෘත චලිතයේ යන කොට ඔයවගේ වෙලාවක වෘතයේ ස්පර්ශ දිශාවට තමයි යන්නේ එකයි බස් එක වංගුවෙන් පිටි පැත්ටට යනවා වගේ පෙන්නේ. රියදුරා බ්රේක් ගහල අට්‍රරිය ගමන් බස් එක ගරවෙනවා එකෙන්ම සිද්දිය ඔපුවෙනවා බස් කරය හිතාමතාම අගට කැපුවේ නැ. මිනිහා බස් එක බ්රේක් කළා කියලා.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    මෙතන බස් එක අගට එනවා වගේ පෙන්නේ බස් එක බෙර්ක් ගහපු ගමන් රෝද ගල් වෙනවා ABS නැතිනිසා. එක නිසා වන්ගුවේ රවුමක යන නිසා සාමාන්‍ය භෞතික විද්‍යව දැන් කෙනෙක් දානවා වෘත චලිතයේ යන කොට ඔයවගේ වෙලාවක වෘතයේ ස්පර්ශ දිශාවට තමයි යන්නේ එකයි බස් එක වංගුවෙන් පිටි පැත්ටට යනවා වගේ පෙන්නේ. රියදුරා බ්රේක් ගහල අට්‍රරිය ගමන් බස් එක ගරවෙනවා එකෙන්ම සිද්දිය ඔපුවෙනවා බස් කරය හිතාමතාම අගට කැපුවේ නැ. මිනිහා බස් එක බ්රේක් කළා කියලා.

    sakshi thama ekathu wela nedda ban.. tire marks wage
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)

    උබ වගේ හරකෙක් මෝඩ මූසලයෙක්...
    උබ බර වාහන ලයිසන් ගත්තේ මොන ගේම් එක ගහලද? උබ ලොරි ඩ්‍රයිව් කරනවා තියා ලොරියක ඉස්සරහවත් ගියපු එකෙක් නෙමෙයි කියලා වාහන ගැන පොඩ්ඩක් හරි දන්න එකෙක්ට තේරෙනවා.

    1.වැස්සට පාර ලිස්සනවා තමයි. මෙතන බස් එක ස්කිඩ් කරනවද?බලපන් ඌ පාර මැද්දටම එන්නේ.
    උබ හිතන්නේ ලේලන්ඩ් බස් එකක් කියන්නේ ස්කූටියක් කියලද? වැඩිය ඕන නෑ කවදාහරි දවසක ලොරියක ඉස්සරහ පලයන්කෝ. වැස්සට වංගුවක් කපල ඒ පැත්තටම වැඩිපුර කපපු දවසක උබ ඉතුරු උනොත් ඇවිල්ලා මේ ත්‍රෙඩ් එක මකපන් මුලින්ම. බූරුවෝ ඒ බස් එක එන්නේ උගෙ ලයින් එක ඇතුලේ. ඒව එක පාර අනිත් පැත්තට කපන්න බෑ හරකෝ ලෝඩ් එකත් එක්ක. මේව පවර් ස්ටීරින් නෙමෙයි, තිබ්බත් කාර් එකක් වගේ කැපෙන්නේ නෑ. ඒක දන්න නිසා නිසා තමයි ලෝකෙ ඕනම රටක පුලුවන් තරම් මාර්ග සලකුණු දාල වැරදි පැත්තෙන් යන එක උපරිමේට නවත්තන්නේ.

    2.ඔව් තනි ඉර කපලා ඉස්සර කරනවා තමයි. එහෙම වාහනේ ආවහම තෝත් ඒ වාහනේ පැත්තට ගිහිල්ලා අර වාහනෙ හප්නවද?
    ආ ඇත්තද? තනි ඉර කපලාද එන්නේ. බලපන් ජංගිය ඇදලද කියලා? අනේ පොන්නයෝ, තනි ඉර කපාගෙන එන එකා අඩුම තරමෙන් බ්‍රේක් එකටවත් කකුල තියලා නෑ. උගෙ ලොකු සයිස් එකෙන් ඌ කෙලගෙනම ගියා.බස් එක ෆුල් බ්‍රේක් කලත් ඒ වැස්ස වෙලාවේ ලෝඩ් එකත් එක්ක ලිස්සලා ඔය විදියටම ඒ කාලකණ්ණියා හැමිණෙනවා. එතකොට උබ කියන්නේ ඕන පුකක් කියලා එක පාරට වමට කපන්න කියලද බූරුවෝ? එතකොට ඌ යයි. පාරේ අයිනේ යන උන්? යකෝ ගේම් වල වගේ රිසෙට් කර කර පාරේ යන්න බෑ. බස් එකක් එක පාරට වමට කපන්න බෑ. යට කරන් යයි පාරේ ඉන්න උන්, ගෙවල් කඩ කඩාගෙන ගිහින් නවතින්නේ. අනේ හුකේ, උබේ බර වාහන ලයිසොම.

    3.වංගුව පෙනී පෙනී දානවා තමයි. එත් වංගුවට කලින් දාන්නෙ ඩිෆෙන්ඩර් එක.
    හැප්පෙන තැන බලපන්.

    වංගුවට කලින් නෙමෙයි ඇටවල්ලෝ ඌ කොහොමත් දිගටම ආවේ රෝන්ග් සයිඩ් තමයි. වංගුවට කලින් තමයි සුදු ඉර දාල තියෙන්නේ ඒ සීමාවේ ඉස්සර කරන්න එපා කියලා. තවත් මොන පකක්ද තෝ කියන්නේ? අනේ ගොන් බිජ්ජෝ ගිහින් පුක ලෙවකාපන් PSD එකාලගේ ඔයිට හොදයි.

    උබේ සයිබර් ඩ්‍රයිවින් ලයිසමත් අරන් වෙලාවක බැහැපන් පාරකට. මට හොදටම ෂුවර් උබ පැයක් රැදෙන්නේ නෑ මේ ලෝකෙ. මතක ඇතුව ලාවට වැස්සක් බලල හවස 5න් පස්සෙ එලියට බැහැපන්. ලොරියකටම අල්ලපන්කෝ. යන තැනක සවලකුයි ගෝනියකුයි අරන් පලයන්. එතකොට අස් කරන්න ලේසියි.

    images



    අනේ බං වාහන පස්සේ එලවපු එවුන් එක්ක ඩ්‍රයිවින් ගැන කතා කරලා වැඩක් නෑ...... :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    kata tibuna paliyata kiyawanna epa.
    warada sampurnyenma defender eka driver karapu ekage.
    e welawe mama bus eka drive karanam,mama nam jeewitheta oya ubala kiyanawa wage kanuwakata bus eka allanne ne:no::no::no:
    mokada mage bus eke athule inna minissunge jeewitha mata watinawa.eke wagakeemath mata.so..marenna baya nathi un marunata prashnayak na:cool:

    :rofl: සිරාවට...... වැඩි සෙල්ලම් දාන්න ගියා නම් ඔය පස් දෙනා වෙනුවට තව 20ක් තිහක් එකතු වෙලා එලොව යන්න....... :growl: මෙතන කී බෝඩ් ඩ්‍රයිවර්ලා එක්ක කතා කරලා වැඩක් නෑ.... ඩ්‍රයිවින් ලයිසන් තිබ්බට අවුරුද්දට කිලෝමීටර් 20ක් වත් එලවන්නේ නැති උන් එක්ක කුමන ඩ්‍රයිවින් ගැන කතාද......!! :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    තත්පරේකින් වෙන්න යන ලොකු අනතුරක් දුටු වහාම බහුතරයක් රියදුරන් ඉස්සෙල්ලම කරන්නේ බ්‍රේක් එකට කකුල තැබීම... ඒ කකුල තියන වේගය ඇති ලේලන්ඩ් එකේ රෝද නවතින්න... මෙතන අනතුරේ ස්භාවය අනුව ලේලන්ඩ් කාරයට හිතල ලේලන්ඩ් එක ස්ලෝ කරලා වමට කපන්න තරම් වෙලාවක් තියෙනවා කියල ඔයා හිතනවද... ???

    රියදුරෙක් ඕනෑම වේලාවකදී උත්සහ කරන්නේ තමුන් සහ තමුන්ගේ රථයේ ඉන්නා මගීන් බේරාගන්න.. තමුන්ගේ ජීවිතය සහ තමුන්ගේ වාහනයේ ඉන්න මගීන්ගේ ජීවිතය අනතුරේ දාල තුන්වෙනි පාර්ශවයක් බේරගන්න කිසිම රියදුරෙක් උත්සහ කරන්නේ නැහැ... ලංකාවේ තියන සියලුම වාහන එක්ක ගත්තොත් ලේලන්ඩ් එකේ බ්‍රේක් පරද්දන්න වාහනයක් ලංකාවේ නැහැ...

    උදාහරණය විදිහට මේ ගැන ටිකක් හිතල බලන්නකෝ.. මම වාහනයක් එළවන් යද්දී හබරනදී හදිසියේ මනුස්සයෙක් බයිසිකලෙකුත් තල්ලු කරන් පාර පැන්න .. මම ගිය වේගයත් එක්ක බ්‍රේක් ගහල ස්ටියරින් එක එහෙට මෙහෙට කපල ඒ මනුස්සය බේරන්න උත්සහ කරොත් වෑන් එක පෙරලිලා අයිනේ තිබ්බ ගහක වදින බව දැනුන නිසා ස්ටියරින් එක කපන්නේ නැතුව වාහනේ නොපෙරලෙන තරම් බ්රේක් පාරක් ගැහුවා.. මනුස්සයාගේ වාසනාවට වාහනේට අඟලක් දෙකක් තියෙද්දී මනුස්සය දශමෙන් බේරුනා.. වෑන් එක නැවතුනේ මනුස්සය පහුවෙලා අඩි විස්සක් , තිහක් ගිහින්.. දැන් ඔයා කියන්නේ ඒ මනුස්සය පාර දෙපැත්ත බලන්නේ නැතුව බයිසිකලෙකුත් තල්ලු කරගෙන හදිසියේ පාර පැන්න එකට මගේ වාහනේ හිටපු කුඩා දරුවන් දෙදෙනෙක් ඇතුළු දහ දෙනෙකුගේ ජීවිත අනතුරට දාන්න ඕන කියලද???

    මගේ අදහස රියදුරෙක් විදිහට අනතුර වළක්වාගන්න උත්සහ කිරීමේදී බුද්ධිමත් විය යුතුයි..
    ඩිෆෙන්ඩර් එක ආපු වේගෙත් එක්ක බස් එක අයින් කරත් අයින් වෙන්නේ මුණ විතරයි.. එහෙම උනානම් වැස්සත් එක්ක අනිවාර්යෙන් ඩිෆෙන්ඩර් එක බස් දෙකේම වැදිලා වම පැත්තේ තියන ගහක වදිනවාමයි.. 100% ක් ඩිෆෙන්ඩර් රියදුරාගේ නොසකිල්ලෙන් මේ අනතුර සිද්ද උනේ..

    :love: රතු පාටින් ලොකුවට තියෙන ටික..... පට්ට ආ..... :D

    ලොවෙත් තුන් වෙනි පාර්ශවයක් නෙවේ...... තම්න්ගේ වාහනේ බේර ගන්න එක තමා බලන්නේ....... :yes: ඔය බ්‍රේක් පාර ඔහොම නෙවේ කෙලවර වෙන්නේ බස් එක වමට කැපිලා...... ඩ්‍රයිවින් සයිඩ් එක කැරකිලා ආවා නම්..... බස් දෙකේම ගිය අයගෙත් ජීවිත නැති වෙලයි නවතින්නේ....... :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අනේ පලයන් යන්න. බස් ඇඟට කපන හැටි දන්නේ පාරේ ගිය අයෙක් විතරියි

    මෙතන මේ බස් කරය වරදයි නොකියන්නේ ගොන් හරක්

    පලකො බලන්න single lane පාරක බස් එකක් පිටිපස්සේ . බස් කාරියගේ හදිස්සිය අනුව තමි තොගේ ගමන තීරණය වෙන්නේ

    සමහර වෙලවට් උන් හමිනිල වගේ වේගෙන් යනවා එහෙට කපල මෙහෙට කපල

    සමහරවෙලාවට ගෑ නි ට බයේ ගෙදර යන්න බෑ වගේ මූ පරම බදු අරන් පුක හිටුවනවා පාරේ මෙලෝ යකෙකුට යන්න බැරි වෙන්න

    යකෝ ඕකුන් දෙන්නම defender එක හිර කලේ මෙහෙම කිලියක් වෙයි කියල දන දැනම

    මම නම් ලිය්සන් නෙමෙයි ට-56 ක් අරගෙන උන් දෙන්නටම තියනවා

    defender උන් කාරී වැඩ කරන බව සහතික ඇත්ත

    මෙතන බස් කාරයෝ දෙන්න පැහැදිලි මිනීමැරුමක් කරේ

    :lol: :lol: විහිලු දොඩවන්න එපා බං..... හරි අපි ඉස්සරහට එන එකා වැරදි කියමුකෝ එහෙනම්.... එතකොට ඩිෆෙන්ඩරේ යන පැත්තටම යන එකා..... ඌට මුහුණු හතයි ඈස් දාහතරයි ද වටේම බලාගෙන යන්න...... :lol: :lol: