Account Balance එක පිට උන්ට කියනවද ?

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    බැංකුවේ ඉන්න එකෙක් ලව්ව බලවන්න පුලුවන්. එහෙම බලලා තිබුනොත් , හරියටම උබේ එකවුන්ට් එකේ තිබ්බ ගාන හරියට කිව්වොත් හෙඩ් ඔෆිස් එකට කම්ප්ලේන් කරපන්. එතකොට උබේ එකවුන්ට් ඩීටේල් බලපු බ්‍රාන්ච් එකයි , ඒකේ යූසවයි හොයාගන්න පුලුවන්. බැංකුවල වැඩකරන උන් බැංකුවට බැදෙද්දි අත්සන් කරන ඇග්‍රිමන්ට් එකේ පැහැසිලිවම තියනවා බැංකුවල කිසිම විස්තරයක් පිටට දෙන්න බෑ කියලා. හෙඩ් ඔෆිස් එකෙන් වැරදිකාරයව හොයලා වැරදිකාරයගේ ජොබ් එකටත් කෙලවෙනවා. මේවගේ දෙයක් ලේසියෙන් අත අරින්න එපා. උබේ එකවුන්ට් නම් බර් ඕනි නෑ. අයිඩී නම් බරේ තිබ්බත් උබේ එකවුණ්ට් එකේ සල්ලි කීයක් තියනව්ද කියලා බලන්න පුලුවන්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38

    හරි මචන් ලේසියෙන් අරන්නේ නැහැ දීලා තිබ්බොත් Internet එකේ එක්කම දානවා
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,780
    5,753
    113
    මොක කරන්නත් උබේ අයිඩී නම්බරේ එපැයි. උබ එකත් කඩ කාරයාට දුන්නාද?
     
    • Like
    Reactions: Nadun26

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423

    ow ne bn
    ube id eka kada karaya danne nattan bank ekata amaru wei hoyanna
    anyway uba gamen waren colombo walata mcn
    ubata ohe sehena harassments
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    මොක කරන්නත් උබේ අයිඩී නම්බරේ එපැයි. උබ එකත් කඩ කාරයාට දුන්නාද?
    එක දන්නේ නැහැ
    ow ne bn
    ube id eka kada karaya danne nattan bank ekata amaru wei hoyanna
    anyway uba gamen waren colombo walata mcn
    ubata ohe sehena harassments
    Next Year එකේ යනවා මචන්
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    එක දන්නේ නැහැ

    Next Year එකේ යනවා මචන්
    උඹ ඕනේ වෙලාවක දාපන් මට මැසේජ් එකක්
    දෙන්නම් ඕනේ සප් එකක් බොක්ක