Account Balance එක පිට උන්ට කියනවද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    11,448
    9,193
    113
    36
    Anuradhapura
    lktips.com
    මචන්ලා පිට උන්ට බැංකුවේ Balance එක දෙනවා ද ?
    කොහොම හරි කඩ කාරයෙක්ගේ පුතෙක් මගේ Account Balance එක බලනවා කිව්වා අද හවස 3 ට
    අදුරන කන් වලට දීලා තිබ්බොත් කරන්න පුළුවන් මොකක් ද උන්ට ?
    කඩේ එකාගේ පුතා කියනවා ඌ හෙන කෙරුමෙක් ඌ අදුරන කන් වලට ඌට දෙනවා කියලා උන්ට බැරි දෙයක් නැහැ අම්මා ගෙන් පැන්ෂන් එක උනත් එක ලියුමෙන් දෙකෙන් කපනවා කියලා
    කඩ කාරයෙක් එක්ක පොඩි අවුලක් තියෙනවා කොල්ල නේ
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    1,985
    3,454
    113
    උබෙ බෑන්ක් අකවුන්ට් එක සිස්ටම් එකෙන් අයින් කරලා සල්ලි ටික ගයි
    රෑට තුවක්කුවක් අරන් ගෙදරට ඇවිත් බැංකු පොත අරගෙන යයි. ඔහොම එකක් අපෙ අල්ලපු ගෙදර කට්ටියටත් උනා. අහිංසක උන් බලලා උන් ගේම දෙන්නෙ. පොලිසි යන්නෙත් නෑ බයට.
    උන්ට පොලිසිය ගේමකුත් නෑ කනෙක්ෂන් තියෙනව
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    4,555
    3,931

    Ranil thama ekama wisaduma mekata 🤭
     
    Ado ranilta neda mepara
     
    • Like
    Reactions: Nadun26

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    1,814
    3,327
    113
    මචන්ලා පිට උන්ට බැංකුවේ Balance එක දෙනවා ද ?
    කොහොම හරි කඩ කාරයෙක්ගේ පුතෙක් මගේ Account Balance එක බලනවා කිව්වා අද හවස 3 ට
    අදුරන කන් වලට දීලා තිබ්බොත් කරන්න පුළුවන් මොකක් ද උන්ට ?
    කඩේ එකාගේ පුතා කියනවා ඌ හෙන කෙරුමෙක් ඌ අදුරන කන් වලට ඌට දෙනවා කියලා උන්ට බැරි දෙයක් නැහැ අම්මා ගෙන් පැන්ෂන් එක උනත් එක ලියුමෙන් දෙකෙන් කපනවා කියලා
    කඩ කාරයෙක් එක්ක පොඩි අවුලක් තියෙනවා කොල්ල නේ
    දීල තිබ්බොත් බැංකුවෙ නමයි බරාන්ච් එකයි දීපන්, හොඳ වන්දියක් අරන් දෙන්නම්, දීපු එකාට ආයෙ ෆයිනෑන්ස් සෙක්ටර් එකේම වැඩ නොකරන්න වැඩක් සෙට් කරන්න පුළුවන්, කඩ කාරය කියන සාක්ශිය රෙකෝඩ් කරල දාපන්

    චෙක් වගේ නම් නොදන්න කෙනෙක්ගෙ නම් ඩිපොසිට් කරන්න කලින් කවුන්ටර් එකට දීල අහනව මේක යාවිද නැද්ද කියල කැශියර් ගොඩක් වෙලාවට බලල කියනව,බැලන්ස් අමවුන්ට් නම් අහන්නෙ නෑ. සල්ලි නැත්නම් රිටන් කරවගන්නෙ නෑ ඇරපු සීන් එකක් නෙමෙයි නම්
    ------ Post added on Sep 5, 2024 at 11:29 AM
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    3,806
    6,881

    ඔව් මගේ එකත් ඒවගේ බැලුවා අපේ නෑදෑ කෙනෙක්
    උන්දෑ බැංකුවට සල්ලිත් ගෙවලා
    උන්දෑ මගේ එකවුන්ට් එක බලලා.
    මට වින කොරෝලා ගියේ

    මීන් වයිල් හන්නගේ ගෝලෙයෝ

    අම්නේ..සර් ඒකට රිදෙන්නදීලා
    උඹට මොනවහරි කැවිලද තියෙන්නේ/
     
    • Like
    Reactions: Nadun26

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    45,849
    2
    44,210
    113
    මචන්ලා පිට උන්ට බැංකුවේ Balance එක දෙනවා ද ?

    Nope

    කොහොම හරි කඩ කාරයෙක්ගේ පුතෙක් මගේ Account Balance එක බලනවා කිව්වා අද හවස 3 ට

    How did he even get your account number?

    අදුරන කන් වලට දීලා තිබ්බොත් කරන්න පුළුවන් මොකක් ද උන්ට ?

    Nothing

    අම්මා ගෙන් පැන්ෂන් එක උනත් එක ලියුමෙන් දෙකෙන් කපනවා කියලා

    This is just bull

    කඩ කාරයෙක් එක්ක පොඩි අවුලක් තියෙනවා කොල්ල නේ

    Why do you keep going to that place then?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    11,448
    9,193
    113
    36
    Anuradhapura
    lktips.com
    උබෙ බෑන්ක් අකවුන්ට් එක සිස්ටම් එකෙන් අයින් කරලා සල්ලි ටික ගයි
    රෑට තුවක්කුවක් අරන් ගෙදරට ඇවිත් බැංකු පොත අරගෙන යයි. ඔහොම එකක් අපෙ අල්ලපු ගෙදර කට්ටියටත් උනා. අහිංසක උන් බලලා උන් ගේම දෙන්නෙ. පොලිසි යන්නෙත් නෑ බයට.
    උන්ට පොලිසිය ගේමකුත් නෑ කනෙක්ෂන් තියෙනව
    එහෙම නමේ උගේ කඩෙන් බඩු ගන්නවා කියනවා බැංකුවේ එවුන්
    තව ඌ අදුරන මුදලාලි ලා හරහා contacts තියෙනවා කියනවා ඒවා නිසා උන්ට බැංකුවෙන් අහන්න පුළුවන් කියනවා.
    Bank eken katha karala ahapan ehema karoth kohatada mama report karanna one
    CC වලින් හරි උත්තරයක් එන්නේ නෑ බන් ගොඩක් දේවල් වලට ඒ වෙලාවේ කට්ට එන එකක් කියලා දානවා උන්
    දීල තිබ්බොත් බැංකුවෙ නමයි බරාන්ච් එකයි දීපන්, හොඳ වන්දියක් අරන් දෙන්නම්, දීපු එකාට ආයෙ ෆයිනෑන්ස් සෙක්ටර් එකේම වැඩ නොකරන්න වැඩක් සෙට් කරන්න පුළුවන්, කඩ කාරය කියන සාක්ශිය රෙකෝඩ් කරල දාපන්

    චෙක් වගේ නම් නොදන්න කෙනෙක්ගෙ නම් ඩිපොසිට් කරන්න කලින් කවුන්ටර් එකට දීල අහනව මේක යාවිද නැද්ද කියල කැශියර් ගොඩක් වෙලාවට බලල කියනව,බැලන්ස් අමවුන්ට් නම් අහන්නෙ නෑ. සල්ලි නැත්නම් රිටන් කරවගන්නෙ නෑ ඇරපු සීන් එකක් නෙමෙයි නම්
    ------ Post added on Sep 5, 2024 at 11:29 AM
    හරි
    ඔව් මගේ එකත් ඒවගේ බැලුවා අපේ නෑදෑ කෙනෙක්
    උන්දෑ බැංකුවට සල්ලිත් ගෙවලා
    උන්දෑ මගේ එකවුන්ට් එක බලලා.
    මට වින කොරෝලා ගියේ

    මීන් වයිල් හන්නගේ ගෝලෙයෝ

    අම්නේ..සර් ඒකට රිදෙන්නදීලා
    උඹට මොනවහරි කැවිලද තියෙන්නේ/
    මගේ ගෙදරට තැපෑලේ එන bank statement එකත් බලලා තිබුණා දවසක්.
    මිනිස්සුනට හරි උවමනාවක් තියෙන්නේ අනුන්ගේ දේවල් හොයන්න,
    කඩේ එකා ජෙප්පෙක්ද?
    දන්නේ නැහැ බන්
     
    user2024

    Active member
  • Jan 15, 2024
    86
    128
    33
    මේ යකා කසාද බැඳපු දවසක එන ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙනම එළකිරි branch එකක් open කරලා full time ස්ටාෆ් එකක් දාන්න වෙනවා
    Where To Start At Work GIF by Barnaby
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    7,460
    13,407
    113
    Somewhere in this world
    මගේ ගෙදරට තැපෑලේ එන bank statement එකත් බලලා තිබුණා දවසක්.
    මිනිස්සුනට හරි උවමනාවක් තියෙන්නේ අනුන්ගේ දේවල් හොයන්න,
    Ubata track bn oka ledak beheth ganna wenawa naththan oka wadi wenawa a
     
    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,607
    460
    83
    මම එක සැරයක් කෙරුවා. මට එකෙක් රු. 50,000ක පොල්ලක් තිබ්බා. මට චෙක් එකක් දුන්නා ඌගේ account එකේ සල්ලි නැතුව. මම කරේ අදුරන account officer කෙනෙක්ට සීන් එක කියලා උගේ account එකට සල්ලි වැටෙනකන් ඉදලා මගේ account එකට transfer එකෙක් කෙරුවා.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    17,110
    1
    7,120
    113
    Gampaha
    මේ යකා කසාද බැඳපු දවසක එන ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙනම එළකිරි branch එකක් open කරලා full time ස්ටාෆ් එකක් දාන්න වෙනවා
    මෙයා බොරුවක් කරන්නෙ. මෙයාට මානසික ලෙඩක් තියෙනව. ඒකෙ ප්‍රතිපලය තමා මෙහෙම ත්‍රෙඩ් දාන එක. හැබැයි මෙයා හිතන් ඉන්නෙ අපිව ට්‍රෝල් කරල ඌ ආතල් එකක් ගන්නව කියල. හැබැයි අපිව ට්‍රෝල් කරන්න මෙහෙම ත්‍රෙඩ් දාන්න හිතෙන එක තමයි තමන්ට තියෙන මානසික ලෙඩේ කියල එයාට තේරෙන්නෙ නෑ, ගොඩක් මානසික ලෙඩ තියෙන අයට එහෙම ලෙඩක් තියෙනවා කියල පිලිගන්න කැමති නෑනෙ.
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,634
    2,447
    113
    මෙයා බොරුවක් කරන්නෙ. මෙයාට මානසික ලෙඩක් තියෙනව. ඒකෙ ප්‍රතිපලය තමා මෙහෙම ත්‍රෙඩ් දාන එක. හැබැයි මෙයා හිතන් ඉන්නෙ අපිව ට්‍රෝල් කරල ඌ ආතල් එකක් ගන්නව කියල. හැබැයි අපිව ට්‍රෝල් කරන්න මෙහෙම ත්‍රෙඩ් දාන්න හිතෙන එක තමයි තමන්ට තියෙන මානසික ලෙඩේ කියල එයාට තේරෙන්නෙ නෑ, ගොඩක් මානසික ලෙඩ තියෙන අයට එහෙම ලෙඩක් තියෙනවා කියල පිලිගන්න කැමති නෑනෙ.
    ඔව් හිතාගන්න අමාරු උනාට මේක ඇත්තක් වෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: Gingy and Nadun26