Thank You මචන් බොරුවට අහපු දෙයක් කියනවා හැමෝම මම විස්තරේ කියන්නම්,
අපි බඩු ගත්තේ එක කඩේකින් සමහර දවස් වලට බඩු ගානකොට ඌ සිනි , පරිප්පු වගේ මිල ගහලා නැති ඒවගෙන් වැඩි කරනවා හැමදාම එතකොට කියනවා කමක් නැහැ ඕක පස්සසේ දෙන්න කියලා අරන් යන්න කියලා අපිත් අරන් එනවා, ඔහොම ගිහින් බෙරනකොට මු කියනවා තව 2000 තියෙනවා 3000 තියෙනවා කියලා මම ගාන හරියට ලියාගෙන ගිහින් උගේම වැඩ නිසා අපි උගෙන් ම බඩු ගන්න තැනට වැටුනා. මාසේ එක දවසක තමා ඌට ඔකොම සල්ලි දෙන්නේ පොඩි ප්රශ්නයක් වෙලා (වෙබ් සයිට් එකක් හදලා ඒ කොම්පැනි එකෙන් එකේ වැඩට එන්න කිව්වා ගියේ නැහැ කියලා Refund දෙන්න වුනා) මාසයක් මට සල්ලි දෙන්න බැරි වුනා ඉතින් එක මාසයක් අම්මා සල්ලි කොටසක් දැම්ම ඉතුරු සල්ලි පස්සේ දෙන්නම් කියනකොට උන් කමක් නැහැ කියල තිබුණා. එත් ගාන වැඩි නිසා මේ සැරේ දිගන්න බැරි වුනා මම වෙන කඩේකින් බඩු ගත්තා මේ මාසේ අරුට කිව්වා කොටස් දෙකකින් ගෙවන්නම් කියල ඔකොම මුදල උබෙන් ගන්නේ නැත්තේ තව යන නිසා කියල. ඌ කියනවා ලග තියෙන ගාන දීලා උගෙන්ම ගන්න කියලා එහෙම කොලොත් ප්රශ්නය කවදාවත් විසදා ගන්න බෑ ඉතින් දැන් අතේ තියෙන මුදලම ඉල්ලනවා. ඔතන තමයි ප්රශ්නය ඇති වුනේ කට්ටිය මම බොරු කියනවා කියලා කියන නිසා මේක කිව්වේ.
මචන් බොරු නමේ කිව්වේ උඩ ඇත්ත විස්තරේ දම්ම්මා @
Amith0424