Acer Original Laptop Chargers - ගන්නේ කොහෙන්ද?

aliman

Well-known member
  • Dec 27, 2008
    1,504
    429
    83
    Nugegoda
    Acer Original Laptop Chargers - ගන්නේ කොහෙන්ද?

    මචන්ලා මගේ ලැප් එකේ charger එක පිච්චුනා අලුත් එකක් ගන්න Original ඒවා තියෙන්නේ Metropolitan එකේ විතරද? එකේ බඩු එන්නේ බදාදා කීවා. ඊට කලින් ගන්න පුලුවන්නම් හොදයි.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ




    මේ ලංකාවේ ඔක්කොම Acer Regional Partners ලා :yes:




    v8Y9S3a.png
     
    • Like
    Reactions: aliman