ADARAYEN AWASAN WU DIKKASADAYA !!ආදරයෙන් අවසන් වු දික්කසාදය ..

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කොල්ලා මල් කළඹ අරගෙන ගෙදර යනකොට බෙකී ඇද උඩ වැටිලා ඉන්නවාලු. ලංවෙලා බලද්දී එයා මේ ලොව හැරගිහිල්ලා.
    බෙකීට ගොඩ කාලෙක ඉදන් පිලිකාවක් තිබිලා තියෙනවා.
    ඒත් එයා ඒක කොල්ලට කියලා නෑ.

    mekada hari kathawa ???
    :(
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    pleur.gif
     

    Akiisha

    Junior member
  • Dec 7, 2008
    166
    8
    18
    පිස්සි පීකුදු කතාවක් .............
    සිරාවටම ලස්සනයි.
     

    amaesin

    Banned
  • Sep 24, 2013
    600
    68
    28
    Passe Aruu gedara gihin putha wa room ekata Dhalaa lock karala.... bp Becky wa hitagena amunagena sikuwalu... Gabbara wenakam!!