adsense bank data දානට උදවු .

lovesl

Member
Dec 8, 2014
235
20
0
මචනල 01 කියන එකට bank statement එකේ තියන විදියට full name දන්ටලු .

මගේ තියෙන්නේ (ex ) K M nimal kamal කියලා .
k කියන්නේ ..... m කියන්නේ ...... එත් ඒවා bank statement එකේ නෑ .
ඒ නිසා K M nimal kamal කියලා දැම්මට කමක් නැද්ද .අනික k m කියන අකරු මුල ඩොට්(k .m .) එක ත් bank statement නැ (Commercial Bank statement 1ක් )

02,03 කියන එකට හරියටම දාන්නේ මොනවාද .(Commercial Bank)තාම bank එක

v8fQ0pc.jpg

 

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    nama poddak wenas wuna kiyala awulak na ban.
    account number eka hariyata dapan

    03.CCEYLKLX
     
    Last edited: