Adsense journey

IronRox

Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113

    Domain :$12.99
    Theme :$32
    Writing පොස්ට් : $160
    Total Expenses: $204.99

    Total income :$ 0.18
     
    Last edited:

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    සතුටු ආරංචියක් කොරෝනා අස්සේ.
    Site එකට adsence ලැබුනා.

    ගොඩක් දෙනෙක්ට තියන ප්‍රශ්න වලට උත්තර දෙන්නම්.

    Adsence approve වෙන්න කලින් post කියක් ඕනද?

    මගේ පොස්ට් 25ක් තිබ්බා .20ක් වත් තියෙනවනම් හොදයි.

    site එකට articals ලීවේ කව්ද?
    මම ලියවව්වේ upwork එකෙන් .

    adsence approve වෙන්න දවසට කොයිතරම් traffic ඕනද ?
    මගේ daily 5-10 වගේ තිබ්බේ.

    approve වෙන්න කොච්චර කාලයක් යනවද ?
    මගේ පැය 10ක් වගේ ගියේ.

    දැනට කොච්චර හොයනවද ?
    0.02 daily average :(:(

    Congratulations!
    කොරෝනා අස්සෙ approve කරනව ද? මම හිතන් හිටියෙ මේ දවස් වල දෙන්නෙ නැතිව ඇති කියලා.
     
    Last edited:

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,850
    995
    113
    ගෙදර

    Domain :$12.99
    Theme :$32
    Writing පොස්ට් : $160
    Total Expenses: $204.99

    Total income :$ 0.18

    සයිට්එකට සැලකුව මදි කියල හිතෙන්නෙ නැද්ද.? මාස 7 කට ඉන්න තැන මදි කියල හිතෙන්නෙ නැද්ද?
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    සයිට්එකට සැලකුව මදි කියල හිතෙන්නෙ නැද්ද.? මාස 7 කට ඉන්න තැන මදි කියල හිතෙන්නෙ නැද්ද?

    ow bro..mata hitunema naha adsence hambei kiyalavat.e nisa ecchara hitata aran kare naha.karannan vale karan giye.

    Ahala tibbe site ekata traffic 100 kvat enna ona daily kiyala ehemane.
    E nisa interest nativa idiye .dan tikak interest .Balamu karan yanna.
    Income eka dakiddinam adenawa thani ahata.
    Monada thava karanna puluvan dewal bro ?
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    :love: නියමයි. keep updating us
    Thanks machan .Will do.
    Congratulations!
    කොරෝනා අස්සෙ approve කරනව ද? මම හිතන් හිටියෙ මේ දවස් වල දෙන්නෙ නැතිව ඇති කියලා.
    Karanawa ban awlak naha.mage approve une May 2

    Approve denne nane bn apply krata. Covid 19 nisa behe kiyla message ekak enwa redda.
    aye try karahan .Re 12-1 ta vage apply karala balahan

    Seo kale oyamada?
    Maha deyak kare ne ban.Onpage thamai kare
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    digatama karapan..jayawewa..eth podi prashnayak ..uba sehenna articles liyaganna wiyadam karanwa neda? paadu nedda :rolleyes:
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,890
    1,549
    113
    සතුටු ආරංචියක් කොරෝනා අස්සේ.
    Site එකට adsence ලැබුනා.

    ගොඩක් දෙනෙක්ට තියන ප්‍රශ්න වලට උත්තර දෙන්නම්.

    Adsence approve වෙන්න කලින් post කියක් ඕනද?

    මගේ පොස්ට් 25ක් තිබ්බා .20ක් වත් තියෙනවනම් හොදයි.

    site එකට articals ලීවේ කව්ද?
    මම ලියවව්වේ upwork එකෙන් .

    adsence approve වෙන්න දවසට කොයිතරම් traffic ඕනද ?
    මගේ daily 5-10 වගේ තිබ්බේ.

    approve වෙන්න කොච්චර කාලයක් යනවද ?
    මගේ පැය 10ක් වගේ ගියේ.

    දැනට කොච්චර හොයනවද ?
    0.02 daily average :(:(

    Niyamaiii:love::love: