Adsense journey

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,018
    22,425
    113
    හෙළයෙක්;24884227 said:
    puluwan balana okata pass karana puluwan tags eka tikak case wei ube browser ekata witarak wenama tag ekak dana. anika uba oka hema thisema bala bala ina epa. anik weda tika krapan.

    ඔව් බන්...තාම සයිට් එකේ design එකේ ඒවා හදන හින්ද ටිකක් වැඩිපුර යැවෙනව.
     

    blade1982

    Well-known member
  • May 11, 2010
    1,007
    152
    63
    Tournament
    rasaniwasa1.blogspot.com
    Maath mage thibuna blogger eka aluth karala articles liyanna patan gaththa.

    Blogger name ekata domain name ekak salli walata gaththa $10 .COM ekak

    den ayth adsense ekata sumbit karanna una aluthen.

    Site map submit kala.

    waiting for review adsense team.
     
    • Like
    Reactions: pathumkw

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    Created 3 Web 2.0 links.
    Created ,Twitter,Pinrest,Youtube,Facebook ,Tumbler pages
    Published 1 guest post

    Total expenses : =$93.99
    Income :$0
     

    gima23

    Active member
  • Aug 1, 2017
    230
    117
    43
    Where?
    Little Advice - හැම දේම ටයිම් පිරියඩ් එකකට කරපන් ම්චන් ඔක්කම එක ගොඩේ කරන්න යන්න එපා. (on-page SEO වලට මුල් මාස 3/4 ඊට පස්සේ off-page SEO ඊට පස්සේ අයේ content reoptimize ඔය වගේ උබටම කියලා Strategy එකක් හාදාගනින්.)

    GL :-)
     

    fernando93

    Well-known member
  • Feb 7, 2019
    980
    835
    93
    Mul mase social media profile hadanna.twitter,pintrest.eeta passe backlinks hadanna.quality ewa 10-20 tibunot hodatama ati.DR dawasin dawasa up wei.thawa web2.0 weebly,jimdo wage ewain site hadala link karanna.
    Good luck.
     

    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,550
    1,618
    113
    ඔන්න adsence කරන්න පටන් ගත්තා.තාම approve වෙලා නම් නැහැ.කරන අයගෙන් උපදෙස් බලාපොරොත්තු වෙනවා.
    දැනට කරලා තියන වැඩ සහ ගිය මුදල .

    Domain :$12.99
    Theme :$32
    Writing 3 පොස්ට් : $22

    දැනට SEO මොකුත් කරලා නැහැ .මොනවාද කරන්න ඕන ඉස්සෙල්ලම.යාලුවන්ගේ උපදෙස් tricks බලාපොරොත්තු වෙනවා.

    පුළුවන් වෙලාවට update එකක් දෙන්නම් .
    niyamai machan
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    New Update
    PA =7
    DA= 3
    Totalposts =14
    66d96bd9e6cbad9360cb076fe920d941.jpg
     

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,034
    1,595
    113
    mage site eke stat eka eka paarata adu wela.blackhat seo mukut kale na.social share comment BL,web2.0 2,3 wage
    main kwd eka 2nd page wage pennanawa. mokakda mekata aranna puluwan?


    RdNqoKI.png

    RdNqoKI.png
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    සතුටු ආරංචියක් කොරෝනා අස්සේ.
    Site එකට adsence ලැබුනා.

    ගොඩක් දෙනෙක්ට තියන ප්‍රශ්න වලට උත්තර දෙන්නම්.

    Adsence approve වෙන්න කලින් post කියක් ඕනද?

    මගේ පොස්ට් 25ක් තිබ්බා .20ක් වත් තියෙනවනම් හොදයි.

    site එකට articals ලීවේ කව්ද?
    මම ලියවව්වේ upwork එකෙන් .

    adsence approve වෙන්න දවසට කොයිතරම් traffic ඕනද ?
    මගේ daily 5-10 වගේ තිබ්බේ.

    approve වෙන්න කොච්චර කාලයක් යනවද ?
    මගේ පැය 10ක් වගේ ගියේ.

    දැනට කොච්චර හොයනවද ?
    0.02 daily average :(:(
     
    • Like
    Reactions: visalbro