Afghanistan tour of Sri Lanka 2022/23 🦁🦁🏏🏏

කුසලානය කාටද?

  • Afghanistan

    Votes: 19 27.1%
  • Sri Lanka

    Votes: 51 72.9%

  • Total voters
    70
  • Poll closed .

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,550
    124,743
    113
    දෙහිවල
    England Flag
    England vs
    Pakistan Flag
    Pakistan 1st Test
    (59.1 ov) 364/3

    Day 1 - Session 3: England chose to bat.
    Current RR: 6.15 :baffled:
    දැන් දැක්කේ බන්.
    හදිස්සියක්ද මුන්ට. නැත්නම් පක්කොන්ගේ රටේ ගහන මගුලක් ඉක්මනට ගහලා යන්න හදනවද?
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,506
    15,877
    113
    111
    Gotham
    batman.com
    දැන් දැක්කේ බන්.
    හදිස්සියක්ද මුන්ට. නැත්නම් පක්කොන්ගේ රටේ ගහන මගුලක් ඉක්මනට ගහලා යන්න හදනවද?
    Test coach බ්‍රෙන්ඩන් මැකලම් නේ
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,700
    1
    14,255
    113
    England Flag
    England vs
    Pakistan Flag
    Pakistan 1st Test
    (59.1 ov) 364/3

    Day 1 - Session 3: England chose to bat.
    Current RR: 6.15 :baffled:
    ටෙස්ට් කියලා අමතක වෙලාද දන්නේ නෑ
    දැන් දැක්කේ බන්.
    හදිස්සියක්ද මුන්ට. නැත්නම් පක්කොන්ගේ රටේ ගහන මගුලක් ඉක්මනට ගහලා යන්න හදනවද?
    Test coach බ්‍රෙන්ඩන් මැකලම් නේ

    Brenda approached එක තමයි!
    පියර්ලස් ක්‍රිකට් :baffled:

    Next over 25ta 100k gahuwot record ekk ne?
    Kawrt eka dawasata 500 gahala nane
    Sa record එක. 1st innings 421ක් ද කොහෙද
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,793
    30,893
    113
    උබලා දන්නවද කුසල් මෙන්ඩිස් ODI 50 ඒවා 20ක් ගහලා තියනවා 100 ඒවා 2ක් ගහලා තියනවා. ඒ මැච් 22ම ලංකාව දිනලත් තියනවා 😎 T20 වලත් 50 ඒවා 10ක් තියනවා ඒවගෙනුත් NZ වලට 2019 ඌ 79 ක් ගහලා අපි පැරදුන එක ඇර අනිත් මැච් 9ම දිනුම් 😎

    ඒකියන්නෙ මෙන්ඩා white ball format එකක 50+ ගැහුවා කියන්නෙ 97%ක්ම ලංකාව ඒ මැච් එක දිනනවා 😎🔥
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,250
    13,138
    113
    33
    ෆින්ලන්ඩ්
    අඩෝ ඊයේ ඇයි බං චරිත් අසලංක දිනුවට පස්සේ helmat, ග්ලවුස්, bat උඩ ද දා විසි කරේ? තව පොඩ්ඩක් presure වෙලා ගැහුවා නම් ඕක ඇදුණුත් ගලවලා විසි කරලා ග්‍රවුන්ඩ් එක වටේ හෙළුවෙන් දුවනවා.

    ගහපු එකේ quality එකත් එකෙන් ගියා. අර 150 ක් ගහපු පොර වගේ අපේ එකෙක් ගැහුවොත් හිතා ගන්න බැහැ කොහොම රැගිල්ලක් රගයි ද කියලා.
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,321
    2,612
    113
    Colombo
    අඩෝ ඊයේ ඇයි බං චරිත් අසලංක දිනුවට පස්සේ helmat, ග්ලවුස්, bat උඩ ද දා විසි කරේ? තව පොඩ්ඩක් presure වෙලා ගැහුවා නම් ඕක ඇදුණුත් ගලවලා විසි කරලා ග්‍රවුන්ඩ් එක වටේ හෙළුවෙන් දුවනවා.

    ගහපු එකේ quality එකත් එකෙන් ගියා. අර 150 ක් ගහපු පොර වගේ අපේ එකෙක් ගැහුවොත් හිතා ගන්න බැහැ කොහොම රැගිල්ලක් රගයි ද කියලා.
    ape unge mokak naththath ragilla tiyenawa bn
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,784
    1
    15,051
    113
    ape unge mokak naththath ragilla tiyenawa bn
    ඔක්කොම කනව

    අන්තිම එක විතරක් ගහනව

    රඟනව

    2000න් පස්සෙ Fanbase එකයි Born Again Fanbase එකයි උඩ දානව

    පිටියෙන් එලියෙ රගනව

    ඔක්කොම කනව

    අන්තිම මැච් එක විතරක් ගහනව

    රඟනව

    2000න් පස්සෙ Fanbase එකයි Born Again Fanbase එකයි උඩ දානව

    පිටියෙන් එලියෙ රගනව

    ඔක්කොම කනව

    අන්තිම මැච් එක විතරක් ගහනව

    රඟනව

    .......
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,274
    113
    මුන් හෙට 900 ගහලා අපේ record එක kadai

    උන් මැච් ගහන්නේ දිනන්න බන්
    අපි වගේ ගොන් ආතල් දෙන්නේ නැහැ රෙකොර්ඩ් හද හද
    අරජුනයගේ ගොන් ආතල්
     
    • Like
    Reactions: -333-